After you got Custom Clearance papers. Goto TRC and ask for approval.
Read this - http://www.sendspace.com/file/6x68kb
Telecommunications Regulatory Commission
No. 276,
Elvitigala Mawatha, Colombo 08 WP Sri Lanka
+94 112 689345

mokada ehema wenne ??
dunno abt the plz machan

මට එතෙන්ට යන විදිය කියන්න පුලුවන්ද??? කොවුවෙ ඉදල වගේ.![]()
Hm...
- Goto http://maps.google.com/
- Search "Telecommunications Regulatory Commission Sri Lanka"
- Zoom the Map
Hm...
- Goto http://maps.google.com/
- Search "Telecommunications Regulatory Commission Sri Lanka"
- Zoom the Map

මේවගේ චාටර් එකක් කාපු පොරක් නැද්දෝදෝදෝ???????????

උඹ කට්ට කාල ... thread එක update කරපන් ... එතකොට next time අපිටත් order karanna පුළුවන්![]()
![]()

ඔව් ඔව් ඒක අනිව කරනව... මේ කට්ට සෙට් කරපු කාලකන්නියගෙ ෆොටෝ එකකුත් එක්ක අලුත් thread එකකුත් දාන්නම්..![]()

Ubata hena kattak kanna thiyenawa wage![]()

මේකෙ බැලුවට යන්න තේරෙන්නැ බන්ස්... යන්න ඕන කොහෙට යන බස්වලද කියලවත් දන්නැනෙ..![]()
Eaka nam danne nea Machan, Narahenpita pette tiyenne. Poddak hoyala balanna.
by the way ubata post office main office eken neda collect karanna thiyenne? .... ethana inna piyanta jarawak deela wade godin beraganna puluwan habai .... my friend had the same experience

ඒක හරිගියේ නැ බන්ස්...customs officer වැඩේ අල කරානේ..... දැන් ඉතින් කට්ට කන්න වෙනව.![]()
![]()