ඔන්ලයින් දහම් පාසල

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සාදු! සාදු!! සාදු!!!
    ඉතා වටිනා ඉලක්කයක් ඒ වෙබ් අඩවියට තියෙන බව පේනවා...

    බොහොම පින්, මිතුර තොරතුර ට :)

    තෙරුවන් සරණයි!
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හොඳ පියවරක්. තමන්ට පහසු වෙලාවට, තමන්ගෙ වේගෙන් ඉගෙන ගන්න පුලුවන්.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    pattha machan

    සාදු! සාදු!! සාදු!!!
    ඉතා වටිනා ඉලක්කයක් ඒ වෙබ් අඩවියට තියෙන බව පේනවා...

    බොහොම පින්, මිතුර තොරතුර ට :)

    තෙරුවන් සරණයි!

    අහම්බෙන් හම්බ වුණේ....ශෙයා කරගන්න හිතුණා...:)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නියම ලින්ක් එකක්. මම දහම් පාසල් ගියේ අවසාන එක පන්තිය වෙනකම් විතරයි. අවසානෙ කලේ නෑ.
    මේක ගොඩක් වටින සයිට් එකක් වගේ, මේ දහම්පාසල් පෙල පොත් වල පාඩම්ද කෙලිම්ම තියෙන්නේ...

    ගොඩක් ගොඩක් පිං.
     
    elaz...thx..:D