ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
sudunone's Avatar
sudunone sudunone is offline
Senior Member
sudunone has a spectacular aura aboutsudunone has a spectacular aura aboutsudunone has a spectacular aura aboutsudunone has a spectacular aura about
 
Posts: 3,784
Join Date: May 2009
laugh ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත් - 11-27-2009, 08:31 PM

ආහාර ගත යුත්තෙ කොහොමද කියල බුදු රජාණන් වහන්සෙ ශ්‍රාවකයන්ට පැහැදිලි කළ තැන් තියෙනවා. ඉන් එක් උදාහරණයක් තමයි ස්වාමීන් වහන්සේලා දන් පිළිගෙන වළඳන්න පෙරාතුව සජ්ජායනා කරන පාඨය:

මතක තියෙන කෙනෙක් මේක හරියට දාන්න. පාලි පාඨයත් සහිතව. මං කියන්නෙ මට වැටහී ඇති පරිදි අර්ථය.

මේ ආහාරය රසය නිසා නොවේ; මදය පිණිස නොවේ; ක්‍රීඩා පිණිස නොවේ; අඩු තැන් සපුරා ගනීමට නොවේ.
මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහාය. නිකෙලෙස් ජීවිතකට රුකුලක් වීම සඳහාය. ආහාර නොගැනීම නිසා යම් පීඩාවක් වී ඇත්ද, එය නැති කර ගැනීම සඳහාය. ආහාර නැති වීමෙන් යම් පීඩාවක් ඇති වීමට ඉඩ ඇත්ද, එය වළකා ගනු පිණිසය. ධර්ම මාර්ගයේ හැසිරීම පිණිස සවියක් වීමටය.

කතාවක් තියෙනව ඉස්සර සංඝයාවහන්සේලා දානය වැළඳුවෙත් භාවනාවෙන්- ඒ කිව්වෙ මනා කොට සිහිය පිහිටුවාගෙන. දන් වළඳන අතරතුර මග ඵල ලබා ගත්තා කියලත් කියනවා.කායගතාසතියෙ සම්පජාන භාවනාවෙදිත් කියනව, ආහාර අනුභව කිරීමෙදිත්, පාන වර්ග ගැනීමෙදිත් කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණුඉන් යුතු වෙන්න ඕනෙ කියල.

ආහාර පාන ගැනීම පිළිබඳ බෞද්ධ වත් පිළිවෙත් අපි මෙතනට එකතු කරමු.
Reply With Quote
(#2)
Old
ela_eluwa120's Avatar
ela_eluwa120 ela_eluwa120 is offline
Senior Member
ela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of light
 
Posts: 23,201
Join Date: Apr 2009
Location: Beaver Land
11-28-2009, 09:48 AM

Quote:
Originally Posted by sudunone View Post
ආහාර ගත යුත්තෙ කොහොමද කියල බුදු රජාණන් වහන්සෙ ශ්‍රාවකයන්ට පැහැදිලි කළ තැන් තියෙනවා. ඉන් එක් උදාහරණයක් තමයි ස්වාමීන් වහන්සේලා දන් පිළිගෙන වළඳන්න පෙරාතුව සජ්ජායනා කරන පාඨය:

මතක තියෙන කෙනෙක් මේක හරියට දාන්න. පාලි පාඨයත් සහිතව. මං කියන්නෙ මට වැටහී ඇති පරිදි අර්ථය.

මේ ආහාරය රසය නිසා නොවේ; මදය පිණිස නොවේ; ක්‍රීඩා පිණිස නොවේ; අඩු තැන් සපුරා ගනීමට නොවේ.
මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහාය. නිකෙලෙස් ජීවිතකට රුකුලක් වීම සඳහාය. ආහාර නොගැනීම නිසා යම් පීඩාවක් වී ඇත්ද, එය නැති කර ගැනීම සඳහාය. ආහාර නැති වීමෙන් යම් පීඩාවක් ඇති වීමට ඉඩ ඇත්ද, එය වළකා ගනු පිණිසය. ධර්ම මාර්ගයේ හැසිරීම පිණිස සවියක් වීමටය.

මේ පාඨය සදහන් වෙන්නෙ මජ්ඣිම නිකායෙ ගණක-මොග්ගල්ලාන සූත්‍රයෙ. මෙතනදි අරමුණ වෙන්නෙ රස තෘෂ්ණාව ප්‍රාහණය කිරීම.

මෙතනදි 'පිණ්ඩපාතය' කියලා කිව්වට ගිහියන්ටත් මේක කිසි වෙනසක් නැතිව අදාල වෙනවා..වඩා වැදගත් වෙන්නෙ
මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහාය. කියන ධර්මය. මේකෙන් කාමඡන්ද නීවරණය නැතිවීම සිද්ධවෙනවා..

මේ විදර්ශනාවට කියන්නෙ "ප්‍රත්‍යාවෙක්ෂාව" කියලා...

Reply With Quote
(#3)
Old
Renesas's Avatar
Renesas Renesas is offline
Senior Member
Renesas is just really niceRenesas is just really niceRenesas is just really niceRenesas is just really niceRenesas is just really niceRenesas is just really niceRenesas is just really niceRenesas is just really niceRenesas is just really nice
 
Posts: 21,690
Join Date: Apr 2009
Location: Sihina wijithe
11-28-2009, 09:56 AM

good post bros
Reply With Quote
(#4)
Old
ela_eluwa120's Avatar
ela_eluwa120 ela_eluwa120 is offline
Senior Member
ela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of light
 
Posts: 23,201
Join Date: Apr 2009
Location: Beaver Land
11-28-2009, 09:58 AM

Quote:
Originally Posted by Renesas View Post
good post bros
Reply With Quote
(#5)

11-28-2009, 10:04 AM

ආහාරයෙහි පටිකුතූලසඤ්ඤාව කියන කමටහනත් මෙතනට එකතු කරානං හොදයි කියලා හිතුනා...

මම මේක වෙනින් ත්‍රෙඩ් එකකත් පළ කරලා තියෙන්නෙ...

http://www.elakiri.com/forum/showpos...88&postcount=6

Reply With Quote
(#6)
Old
ela_eluwa120's Avatar
ela_eluwa120 ela_eluwa120 is offline
Senior Member
ela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of light
 
Posts: 23,201
Join Date: Apr 2009
Location: Beaver Land
11-28-2009, 11:10 AM

රස තණ්හාව ප්‍රාහාණයට ඉවහල් වෙන තව විදර්ශනාවක් මේ...
Reply With Quote
(#7)
Old
poxi dola's Avatar
poxi dola poxi dola is offline
Senior Member
poxi dola will become famous soon enoughpoxi dola will become famous soon enough
 
Posts: 1,026
Join Date: Oct 2009
Location: Dream
11-28-2009, 01:04 PM

okkoooma hari

Reply With Quote
(#8)
Old
ela_eluwa120's Avatar
ela_eluwa120 ela_eluwa120 is offline
Senior Member
ela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of light
 
Posts: 23,201
Join Date: Apr 2009
Location: Beaver Land
11-30-2009, 07:07 AM

Quote:
Originally Posted by poxi dola View Post
okkoooma hari

Reply With Quote
(#9)
Old
sudunone's Avatar
sudunone sudunone is offline
Senior Member
sudunone has a spectacular aura aboutsudunone has a spectacular aura aboutsudunone has a spectacular aura aboutsudunone has a spectacular aura about
 
Posts: 3,784
Join Date: May 2009
laugh 11-30-2009, 09:11 AM

වුවමනාවට වඩා ආහාර ගැනීමෙන් පීඩාවට පත් වෙලා හිටි කොසොල් රජතුමාට බුදු රජාණන් වහන්සේ දුන් උපදෙසත් මෙතනට එකතු කරන්නම්.

කොසොල් රජතුමා අසීමිතව ආහාර ගැනීම නිසා මහත් වූ සිරුරින් යුතුව සිටි කෙනෙක්. එක දවසක් ආහාර ගැනීමෙන් අනතුරුව ඔහු බුදු රජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. මහ විසාල ආහාර තොගයක් ගිල දාල හිටපු නිසා ඔහු මහත් අපහසුවකින් පෙළුණා. ඔහු එහාට මෙහාට ඇඹරෙමින් අපහසුවෙන් ඉන්නා ආකාරය දුටු බුදු රජාණන් වහන්සෙ ඒ පිළිබඳව විමසූවිට, තමන් ගන්නා ආහාර ප්‍රමාණය වැඩි බවත්, ඒ නිසාම අපහසුවට පත්ව ඇති බවත් කොසොල් රජතුමා පිළි ගත්තා. ඒ වගේම මේ අපහසුවෙන් මිදීමට ඇති කැමැත්තත් ප්‍රකාශ කළා.

බුදු රජාණන් වහන්සෙ මෙතනදි දුන් උපදෙස වර්තමානයේ වුණත් බර අඩු කර ගැනීම සඳහා උනන්දු කෙනෙකුට සුදුසුයි; ඒ වගේම ඩයට් කරනවා කියල තමන් අකමැති/ රසින් ගුණෙන් හීන/ නුපුරුදු ආහාර රටාවක් තාවකාලිකව අනුගමනය කරල, ටික දිනකින් කලින්ටත් වඩා ආහාර ගන්න යොමු වෙනවට වඩා බොහොම ප්‍රායෝගිකයි.

බුදු රජාණන් වහන්සේ ගාථා පාඨයක් ඉගැන්නුවා රජතුමාගෙ සේවකයෙකුට. (ගාථාව මට මතක නැත. ) රජතුමා ආහාර ගෙන අවසන් වීමට කිට්ටු වෙනවිට රජුට ඇසෙන පරිදි එම ගාථාව කීමට උපදෙස් දුන්නා. රජතුමා එවිට අවසන් ආහාර පිඩ නොගෙන පිඟානෙ ඉතුරු කරන්න ඕනෙ. රජතුමාට ආහාර උයන කෙනා එම පිඩුවෙ ඇති බත් ඇට ප්‍රමාණෙට සරිලන ප්‍රමාණයක් අඩුවෙනුයි ඊළඟ දවසෙ උයන්නෙ. මේ විදිහට 'ඇඟට නොදැනෙන්න' දවසින් දවස ගන්නා ආහාර ප්‍රමාණය ටිකෙන් ටික අඩු කෙරෙනවා.

එහෙම ආහාර අයින් කරන්න අපි රජවරු නෙවෙයි කියල හිතන අයට පුලුවන් එම ඉවත් කරන ආහාර කොටස සතෙකුට දෙන්න.
දානමය කුසල කර්මයකුත් කර ගන්න පුලුවන්.
Reply With Quote
(#10)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is just really niceshenat is just really niceshenat is just really niceshenat is just really niceshenat is just really niceshenat is just really niceshenat is just really niceshenat is just really niceshenat is just really nice
 
Posts: 8,859
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
cool 11-30-2009, 09:29 AM

Quote:
Originally Posted by Renesas View Post
good post bros
Reply With Quote
Reply

Bookmarks

Tags
dhamma

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09981 seconds with 6 queries