SINHALA UNICODE සිංහල යුනිකෝඩ්

kumarasiri

Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    SINHALA UNICODE සිංහල යුනිකෝඩ්

    Download this and chat in sinhala.....
    සිංහලෙන් චැට් කරන්න.....

    Please DL this if you cant read this in sinhala....

    DOWNLOAD to windows

    Enable Sinhala to Linux

    අපි සිංහලෙන් chat කරමු.....
     

    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    BlackNight said:
    I already hav it.....thanx

    එළ මචෝ.... ගොඩ දෙනෙකුට සිංහල යුනිකෝඩ් නෑ... ඒකයි දැම්මෙ.....
    :yes: :yes: :yes: :yes: :yes:
     

    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    lodperera said:
    how do u chat in sinhala.. i can see ur sinhalen chat karanna sentence..

    මචං language එක මාරු කරන්න ඕනෙ....
    එතකොට සිංහලෙන් තමා type වෙන්නෙ.....
    :yes: :yes: :yes: :yes:
     

    malshan

    Member
    Sep 3, 2006
    3,977
    28
    0
    In a PIXEL
    kumarasiri said:
    මචං language එක මාරු කරන්න ඕනෙ....
    එතකොට සිංහලෙන් තමා type වෙන්නෙ.....
    :yes: :yes: :yes: :yes:


    BUT BECAREFUL HONDE ECHARA HONDA VEDAKUTH NAMAI OYAGE FILE SINHALEN RENAME KARANA EPA HONDE PROBLEMS ATHI WENA IDA THIYANAWA
     

    dilandamith

    Member
    Nov 23, 2006
    29
    0
    1
    මේ සිංහල යුනිකෝඩ් සමුහයේ ඉන්න කුමාරසිරිද මේක දැම්මේ.
    උත්සාහය සාර්ථකයි.
    එළ කිරි ආ.....
     

    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    dilandamith said:
    මේ සිංහල යුනිකෝඩ් සමුහයේ ඉන්න කුමාරසිරිද මේක දැම්මේ.
    උත්සාහය සාර්ථකයි.
    එළ කිරි ආ.....

    මම හිතන්නෙ ඔයා කියන්නෙ අපේ අයියා ගැන.......
    ඔයා ඉන්නෙ linux වල නේද?
     

    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    malshan said:
    BUT BECAREFUL HONDE ECHARA HONDA VEDAKUTH NAMAI OYAGE FILE SINHALEN RENAME KARANA EPA HONDE PROBLEMS ATHI WENA IDA THIYANAWA

    එහෙම අවුලක් නෑ බං..... මගේ linux PC එකේ run වෙන්නෙ තනිකර සංහල......
     

    pavanayya

    Member
    May 11, 2007
    8,022
    19
    0
    far away in a cave......
    beckham.jpg
    ado beckham ayya...