

බොහෝම ස්තූතියි අයියේ අයියගේ අදහස් හැම වෙලේම අළුත් නිර්මාණයක් කරන්න දිරිය දෙනවා..තරඟවැදීම්..කුලල් කා ගැනීම් වලින් දුරස්ථ වූ මෙන්ම අතලොස්සක්වූ බුද්ධියෙන් පිරි හැම මිනිස් සන්තානයකම චේතනාව හා ඉලක්කය මල්ලී විසින් අපුරුවට අකුරු වලට අමුනා අප ඉදිරියේ චමත්කාර ජනක දසුනක් ලෙසින් ගෙන හැර පා තියෙනවා.
ඒක හැම නිර්මානයකටමත්..නිර්මාන කරුවෙකුටත් කරන්න පුළුවන් පහසු කටයුත්තක් නෙවෙයි..නමුත් ඔබ කුසලතාපුර්ණ දක්ෂයෙක් එම අසීරු කාර්ය හා සසඳන විට.....
කාලෙකින් දුටු අමුතු අදහසක්..කියවන්නාගේ විචාරයට හා බුහුමනට වඩ වඩාත් මෙය ලක් විය යුතු බවයි මගේ ඒකායන අදහස..
මල්ලිට ජය...
බොහොම ස්තූතියි මිස්සක ප්රතිචාරයටනව තාක්ෂණයත් සමග ෙලා්කය ඉදිරියට ගමන් කරනවා...දිනපතා අලුත් ෙසායාගැනීමි දහස් ගණන් සිදුෙවනවා...
නමුත් අපි නැවතත් ආපස්සට ගමන් කරනවා කියලයි මට සිෙතන්ෙන්...
ඒකයි eco tourism වලට ෙමි තරමි ඉල්ලුම..
ඒකයි ගමට ෙමි තරමි ඉල්ලුම...
ෙවනස් ෙත්මාවකට ලියවුන පද ෙපලක් සෙහා්දරයා...
Weldone.....
ඔවු ..මොනවා කරන්නද මේ ජීවිතේ බැදීම් වැඩි වෙන්න වැඩි වෙන්න ජීවිතේ ජීවත් වෙන්න තියනඇත්තරම අමිල ඒ වගේ පරිසරයක්.... කියල වැඩක් නෑ....
මේ බලු පොරෙන් මිදිලා... ඉන්න ඇත්තම්....
ඒත් අපි කරපු පින් මදි වෙන්න ඇත් ....
ඒ වගේ ජීවිතේ සුන්දරව සරලව ගෙවන්න...
අපිට ඇත්තටම ජීවිතේ ජීවත් වෙන්න තියන කාලේ අඩුයි නේද....
සුන්දර නිරමාණයක්...
ඔබට ජය.....
දිගටම නිර්මාණ කරන්න...
බොහොම ස්තූතියි ඔබේ අදහස් වලටඅපිව නොදැනිම අපිව ආර්ටිෆිශල් වෙලාකොච්චරනම් ආසයිද....
නිර්මාණයත් එක්ක පොඩ්ඩක් ඒ පරිසරයට අරන් ගියා වගෙයි..
මෙ හැම දෙයක්ම බොරු කියලා අනන්තවත් හිතෙනවා
වෙලාවකට හිතෙනවා ලෝකය ඇයි දියුනු උනෙ කියලා..
හරිම අපූරු නිර්මාණයක් මචන්

ඇත්තමයි නංගි මේ දවස් වල ස්ට්‍රෙස් එකත් එක්ක මේක ලිව්වට එහෙම තැනකට ගියාම හිතට දැනෙන සිසිළ ලබන්න හිත ඉල්ලනවා ඉල්ලනවාකෙතරම් නම් අපූරුද.....මිනිසත් කම් නොහදුනන මිනිසුන් මැද හිදිනවට වඩා...තවත් උතුම් සත්වයෙක් ලෙස සලකන සොබාදමින් අපට තිළිණ කල උරුමයන් හා ජීවත් වන්නට ඇත්නම්...මේ කුරිරු ලොවින් මිදී....
හරිම ලස්සන නිර්මාණයක් අමිල අයියේ...
ඉදිරියටත් නිර්මාණ කරන්න අවශ්‍ය දිරිය හා සුභ පැතුම් අයියට!!!
බොහොම ස්තූතියි අදහසක් පලකරාට