එස් බී චන්ද මැශිමක්?? ඒ කාලෙ ඉවරයි!!
එස් බී චන්ද මැශිමක් කියලා ඒ කාලෙ කතාවක් තිබුණා. ඇත්ත, ඒකාලේ එස් බී චන්ද මැශිමක් තමයි.
මොකද දන්නවද?
එයා ඒකාලේ සමුර්ධි ඇමති. චන්දෙ නුදුන්නොත් සමුර්ධිය කපනවා කියලා දුප්පත් අහින්සකයින්ව බය කරලා චන්දේ ගත්තා. ඒකට යොදාගත්තෙ සමුර්ධි නියාමකයෝ
සමුර්ධි නියාමක තනතුරට තනිකරම ගත්තේ ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයෝ විතරයි. එහෙම අරගෙන ඒගොල්ලන්ට බලය දුන්නා යූ එන් පී එකට හරි ජේ වී පී එකට හරි හිතවත් ඕනෑම දුප්පත් මනුස්සයෙකුගේ සමුර්ධිය කපන්න.
ඔහම තමයි එස් බී චන්ද මැශිමක් වුනේ.
හැබැයි එයා යූ එන් පී එකට එනකොට මැශිම එයත් එක්ක ආවේ නෑ, මැශිම චන්ඩ්‍රිකා ලඟ නැවතුනා, ඇයි ඉතින් මැශින් ඔපරේටර්ලා ඔක්කොම ශ්‍රී ලංකා කාරයොනෙ. එස් බී පැන්නයි කියලා උන් පනියිද?
ඒ නිසා තමයි එස් බීට යූ එන් පී එකේ නමක් හදාගන්න බැරිවුනේ, කයිය ගැහුවට, නායකයට බැන්නට, ආසනේ පරාදයිනෙ ඉතින්.
ඒ නිසා ජෙනරාල්ට සහයෝගය දෙන අය කලබලවෙන්න එපා. ඔහොම යමු. ඔය පනින්නෙ දේශපාලකයෝ මිසක් චන්ද දායකයෝ නෙමෙයිනෙ.