Bye ElaKirians - මෙය මාගේ අවසාන දිනය විය හැක
ආදරණීය එලකිරියන්ස්ලා වෙතටයි,
මෙම ලිපිය ටිකක් දීර්ඝ එකක් උනත් හැකි තරම් කෙටියෙන් ලියන්න උත්සහ කලා. අවුරුදු 2කට ආසන්න කාලයක්, ලංකාවේ අංක.1 community site එකේ ගෞරවාන්විත member කෙනෙක් ලෙස ගත කළ කාලය අවසානයකට ලංවෙලා.
ජීවිතේ බොහො දේ කෙටි කලකදී අහිමි උන මට තවත් වටින දෙයක් අහිමි වෙන්න යන බව කියන්නයි මේ thread එක දැම්මෙ.
අ.පො.ස උ.පෙ. සදහා මට මේ වසරදී අඩු ranks ලැබීම හේතුවෙන් නැවත වරක් විභාගෙට පෙනී සිටින්න වෙලා තියෙනවා.
ඒ හින්ද මගෙ ADSL connection එක අද අයින් කරනවා. ඒ හින්ද තව දුරටත් EK එන්න වෙන්නෙ නැතිවෙවි. 
I'm going to miss everyone.
මම තරමක් නිහන්ඩ චරිතයක් නිසා වැඩි දෙනෙක් මාව අඳුනන්නෙ නෑ. මම වැඩිය posts දාන්නෙ නෑ කාට හරි උදව්වක් ඕන උනොත් තමයි ඉතින් post 1ක් දාන්නෙ.
මම යන්න කලින් membersලා කීප දෙනෙක්ව මතක් කරන්න ඔනෙ.
GTRZ අයියා -
* Site එක හොඳට බලා ගන්න. හැකි හැමවෙලාවකම ඒ ගැන හොයල බලන්න. EK කියන්නෙ නිකන් අජීවී forum එකක් නෙවෙයි සජීවී හැගීම් දැනීම් ඇති මිනිසුන්ගෙන් හැදුන පවුලක්. අපේ පවුලට ආදරය, සෙනෙහස, රැකවරණය හැකි හැම වෙලාවකම, හැමදාම ඔයා කළා වගේ සපයන්න. මම තව මාස 8න් ආපහු එනවා
Malinga අයියා -
* හැමදාම computer එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නද කල්පනාව?? ඔයා දන්නෙම නැතුව වයසට යනවා. ඔයා දක්ෂයි. හැමෝටම උදව් කරනවා. ඊටත් වඩා decent චරිතයක්. ඒවගේ අය ලෝකෙ අඩුයි. නමුත් ඔයා job එකක් හොයා ගන්න ඕනෙ. තව මහන්සි වෙලා ඉගෙන ගත්තම ඔයාගෙ වටිනාකම තවත් වැඩිවෙයි. බෑ කියල හිතන්න එපා මම දන්නව ඔයාට ඒ තත්වෙට එන්න පුළුවන්. ඔබට ජය වේවා!
Anjala_88 අක්කා -
* සතුටින් ඉන්න. exam එකට මහන්සි වෙලා වැඩ කරන්න. කළ යුතු දේවල් නිවැරදි වෙලාවට කරන්න. එතකොට අපිට ගැටලු ඇති වෙන්නෙ නෑ. දුක තියාගන්නවට වඩා බෙදාගන්න. හැමෝම සම්පුර්ණ නැහැනෙ. ඉස්සරහටත් හැමදාම වගේ කාගෙ කාගෙත් ජීවිත වලට වැදගත් ධනාත්මක threads post කරන්න. Good luck! I'm going to miss u
Clerk_Kent මල්ලී -
* හොද බබාවගෙ හිටපන් මම ආපහු එනකොට මේක මීවදයක් කරල තියන්න එපා
lkdood අයියා -
* EK Reuter Rox
Keep it up bro!
GihanFX අයියා -
* Get Well Soon
STi එකේ යන කොට පරිස්සමට පලයන්
මම දවසක Evo එකක් ගන්න කොට සප් එකක් දීපන් හොදේ?
Lightning_McQueen අක්කා -
* මොකද ඔයි FB එක වැහුවේ
FB එකෙන් එලෙව්වද??
GoodLuck on ur Uni Life!
siyalldath -
* පැණි මන්ඩලේට ජය වේවා
||~R_girl~|| නංගී -
* Zombies Rox Keep it up
A/L 2009 Batch එකේ කස්ටිය-
* chanaka89 - උම්බව අල්ල ගන්නම් class එකේදි
* Udperi - අපිත් එන්නම්කො next time පේරාදෙණිය පැත්තට
* KeBa - මහන්සි වෙලා වැඩකරපන් next time Maths Island 1st වෙයන් හරිද??
* Hayao - All the best මචන්...වටින මිනිසුන්ට හිතන්න දෙයක් තියෙන threads තව දාපන් bro
* kumarasiri - තව share කරපන් cartoons තියෙනවනන් TinTin රොක්ස්
Good Luck Bro!
* anuja - EK එකේ තව දාපන්කො symbian warez එහෙම..මම Nokia එකක් ගත්ත දවසට බාන්න bookmark කරල තියෙන්නෙ S60 thread එක
* Dilshan09 - සී යු ඇට් ද ක්ලාස් ආ
* lasankandy - ඇඩ්සෙන්ස් රොක්ස් (c) උම්බ skype එකෙන් අල්ල ගන්නම්කො
* Gomida and Ranhiru - Havent heard from you guys yet
කුරුණෑගල area එකේ කස්ටිය-
aragon, Rohantha, nagaya, marasinghe984, shanakaplus, djHiran - සී යූ සූන් ගායිස්
Thread වල සෙට් උන කස්ටිය-
* thilangr8 - බුදිය ගනින් අද ඉඳන් වත්
* migaramk - movies දාපන් තව ආයෙ ආවම බාන්නම්කො
* kasun1986 - See u soon bro
* sachii - තරහ ගන්න එපා නාකි වෙයි. මං ඔයාගෙ thread එකට ආයෙ එන්නෙ නෑ
* Angel_Senuri - Hope ur not angry with me
* somadasa - කිටියටයි සොමෙටයි බුදුසරණයි
* thm14 - සී යූ සූන් මචන්
* fernandokasu - see u akki
* twisted - සීයූ @ FB
* lucky_lakshitha - Miss you bro! tc
* ela_eluwa120 - එළුවො සී යූ ආ!
* BLACKLIST_MEMBER - තව ආටිකල් ටිකක් දාපන් මොකද silent??? miss u too bro
* fazaal24 - අපිට කෝ EK Z!NE!!
* amila_90210 - රෙප් දන්සලක් දාපන් බන් මොකටද ඔච්චර Rep කන්නද??
ඔන්න උම්බ කෑගහන හින්ද unicode වලින්ම ගැහුවා 
* Zeus - මට කියපන් Twilight NM DVDRiP ආවම right?? great work machan ur movies are superb
* VSGM,Sami cool, h_abeysinghe, RuwinRTY - Good luck on ur exams
madurax86, Araliyaa, Nikini, coolkasun, kudos_utopia, nismok, Dreamworks_naveen, coolgayathra, Doly, kassaD, thelaa rox, dulajs, ¤--bACarDi--¤, , isuruimg, , kosandpol, uocanu, coollifestyle4u, nshrinith, OptiplexFx, Djram, SIRUS3001, HASARANDI, R_L, hamish, smallvilleclerk50, sri_lion, urajdrlk, fallenzeraphine, sudunone, Hiranchandima, shammee, zCexVe, nEoN_wHitE, CoolCartoon, Nalindax, Nalindax, gazaly, , SaNDun, ~v3n0m~, G-Force, Shameer, BRAINY, Billl Gates, icreations, mylove, Nisanka_Xtreme, shan_n95, Anusha, Novindu, ruchira88 යන අයවත් ආදරයෙන් මතක් කරනවා
අමතක උන අයව නැවත මතක් කරනවා
Samantha567, nadun07, Planthis, X men, shehan kamaldeen, cj4ever, DiGiTaL_ACE, thimal3000, Shameer, sajithd, elaballa, Alex Mercer, tharinda76, dilrasan, nwnbs, Djpata, shenat, himalaka, kkroxc, rowithmicro, Suvin1122, tsydln, ~MK~, mylove, fazil00789, Michael, sandun thilaka, chamikara800, shanaka perera, nrjayasinghe, sw7x, yasilady, minudil2000, 1118lakmalkumara, Ashhab, serandib_y2k, rosharavinda, ac2000, gn.karunarathna, nuwa1, Hashan dis, mawella, mahen harshana, dilexman, kasuncj, Randir, The_CN තෑන්ක්ස් reply කරාට
මාත් එක්ක තරහ උන අයට (spammers)
මම ඔයාලට බනින්නෙ EK Rules apply වෙන කොට විතරයි. EK වලින් පිට මම ඔයාලත් එක්ක තරහ නෑ
මාව contact කරන්න EK PM use කරන්න එපා. ඒ සඳහා පහත විධි භාවිතා කරන්න
- chandima3010[at]gmail[dot]com (Main)
- http://www.facebook.com/profile.php?id=535124750 (Main) [PLEASE SEND A MSG WITH THE EK ID BEFORE U REQUEST IM NOT ADDING UNKNOWN PEOPLE]
- chandima3010[at]yahoo[dot]com
- chandima3010[at]hotmail[dot]com
- chandima.jayasinghe
මේ ලිපිය ලියන්න පැය 3ක් ගියා. හැමෝවම මතක් කරන්න උත්සහ කළා. අමතක වෙලා නම් සමාවෙන්න. මම 2010 අගොස්තු 29 ආපහු එනවා.
එතකන් හැමෝටම බුදු සරණයි. 
මීට,
ආදරණීය එලකිරියන්ස්ලා වෙතටයි,
මෙම ලිපිය ටිකක් දීර්ඝ එකක් උනත් හැකි තරම් කෙටියෙන් ලියන්න උත්සහ කලා. අවුරුදු 2කට ආසන්න කාලයක්, ලංකාවේ අංක.1 community site එකේ ගෞරවාන්විත member කෙනෙක් ලෙස ගත කළ කාලය අවසානයකට ලංවෙලා.

ජීවිතේ බොහො දේ කෙටි කලකදී අහිමි උන මට තවත් වටින දෙයක් අහිමි වෙන්න යන බව කියන්නයි මේ thread එක දැම්මෙ.

අ.පො.ස උ.පෙ. සදහා මට මේ වසරදී අඩු ranks ලැබීම හේතුවෙන් නැවත වරක් විභාගෙට පෙනී සිටින්න වෙලා තියෙනවා.
ඒ හින්ද මගෙ ADSL connection එක අද අයින් කරනවා. ඒ හින්ද තව දුරටත් EK එන්න වෙන්නෙ නැතිවෙවි. 
I'm going to miss everyone.

මම තරමක් නිහන්ඩ චරිතයක් නිසා වැඩි දෙනෙක් මාව අඳුනන්නෙ නෑ. මම වැඩිය posts දාන්නෙ නෑ කාට හරි උදව්වක් ඕන උනොත් තමයි ඉතින් post 1ක් දාන්නෙ.

මම යන්න කලින් membersලා කීප දෙනෙක්ව මතක් කරන්න ඔනෙ.

GTRZ අයියා -
* Site එක හොඳට බලා ගන්න. හැකි හැමවෙලාවකම ඒ ගැන හොයල බලන්න. EK කියන්නෙ නිකන් අජීවී forum එකක් නෙවෙයි සජීවී හැගීම් දැනීම් ඇති මිනිසුන්ගෙන් හැදුන පවුලක්. අපේ පවුලට ආදරය, සෙනෙහස, රැකවරණය හැකි හැම වෙලාවකම, හැමදාම ඔයා කළා වගේ සපයන්න. මම තව මාස 8න් ආපහු එනවා

Malinga අයියා -
* හැමදාම computer එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නද කල්පනාව?? ඔයා දන්නෙම නැතුව වයසට යනවා. ඔයා දක්ෂයි. හැමෝටම උදව් කරනවා. ඊටත් වඩා decent චරිතයක්. ඒවගේ අය ලෝකෙ අඩුයි. නමුත් ඔයා job එකක් හොයා ගන්න ඕනෙ. තව මහන්සි වෙලා ඉගෙන ගත්තම ඔයාගෙ වටිනාකම තවත් වැඩිවෙයි. බෑ කියල හිතන්න එපා මම දන්නව ඔයාට ඒ තත්වෙට එන්න පුළුවන්. ඔබට ජය වේවා!

Anjala_88 අක්කා -
* සතුටින් ඉන්න. exam එකට මහන්සි වෙලා වැඩ කරන්න. කළ යුතු දේවල් නිවැරදි වෙලාවට කරන්න. එතකොට අපිට ගැටලු ඇති වෙන්නෙ නෑ. දුක තියාගන්නවට වඩා බෙදාගන්න. හැමෝම සම්පුර්ණ නැහැනෙ. ඉස්සරහටත් හැමදාම වගේ කාගෙ කාගෙත් ජීවිත වලට වැදගත් ධනාත්මක threads post කරන්න. Good luck! I'm going to miss u

Clerk_Kent මල්ලී -

* හොද බබාවගෙ හිටපන් මම ආපහු එනකොට මේක මීවදයක් කරල තියන්න එපා

lkdood අයියා -
* EK Reuter Rox
Keep it up bro!GihanFX අයියා -
* Get Well Soon
STi එකේ යන කොට පරිස්සමට පලයන්
මම දවසක Evo එකක් ගන්න කොට සප් එකක් දීපන් හොදේ?Lightning_McQueen අක්කා -
* මොකද ඔයි FB එක වැහුවේ
FB එකෙන් එලෙව්වද??
GoodLuck on ur Uni Life!siyalldath -
* පැණි මන්ඩලේට ජය වේවා

||~R_girl~|| නංගී -
* Zombies Rox Keep it up

A/L 2009 Batch එකේ කස්ටිය-
* chanaka89 - උම්බව අල්ල ගන්නම් class එකේදි

* Udperi - අපිත් එන්නම්කො next time පේරාදෙණිය පැත්තට

* KeBa - මහන්සි වෙලා වැඩකරපන් next time Maths Island 1st වෙයන් හරිද??

* Hayao - All the best මචන්...වටින මිනිසුන්ට හිතන්න දෙයක් තියෙන threads තව දාපන් bro

* kumarasiri - තව share කරපන් cartoons තියෙනවනන් TinTin රොක්ස්
Good Luck Bro!* anuja - EK එකේ තව දාපන්කො symbian warez එහෙම..මම Nokia එකක් ගත්ත දවසට බාන්න bookmark කරල තියෙන්නෙ S60 thread එක
* Dilshan09 - සී යු ඇට් ද ක්ලාස් ආ

* lasankandy - ඇඩ්සෙන්ස් රොක්ස් (c) උම්බ skype එකෙන් අල්ල ගන්නම්කො

* Gomida and Ranhiru - Havent heard from you guys yet

කුරුණෑගල area එකේ කස්ටිය-
aragon, Rohantha, nagaya, marasinghe984, shanakaplus, djHiran - සී යූ සූන් ගායිස්

Thread වල සෙට් උන කස්ටිය-
* thilangr8 - බුදිය ගනින් අද ඉඳන් වත්

* migaramk - movies දාපන් තව ආයෙ ආවම බාන්නම්කො

* kasun1986 - See u soon bro

* sachii - තරහ ගන්න එපා නාකි වෙයි. මං ඔයාගෙ thread එකට ආයෙ එන්නෙ නෑ

* Angel_Senuri - Hope ur not angry with me

* somadasa - කිටියටයි සොමෙටයි බුදුසරණයි

* thm14 - සී යූ සූන් මචන්

* fernandokasu - see u akki

* twisted - සීයූ @ FB

* lucky_lakshitha - Miss you bro! tc

* ela_eluwa120 - එළුවො සී යූ ආ!

* BLACKLIST_MEMBER - තව ආටිකල් ටිකක් දාපන් මොකද silent??? miss u too bro

* fazaal24 - අපිට කෝ EK Z!NE!!

* amila_90210 - රෙප් දන්සලක් දාපන් බන් මොකටද ඔච්චර Rep කන්නද??
ඔන්න උම්බ කෑගහන හින්ද unicode වලින්ම ගැහුවා 
* Zeus - මට කියපන් Twilight NM DVDRiP ආවම right?? great work machan ur movies are superb

* VSGM,Sami cool, h_abeysinghe, RuwinRTY - Good luck on ur exams

madurax86, Araliyaa, Nikini, coolkasun, kudos_utopia, nismok, Dreamworks_naveen, coolgayathra, Doly, kassaD, thelaa rox, dulajs, ¤--bACarDi--¤, , isuruimg, , kosandpol, uocanu, coollifestyle4u, nshrinith, OptiplexFx, Djram, SIRUS3001, HASARANDI, R_L, hamish, smallvilleclerk50, sri_lion, urajdrlk, fallenzeraphine, sudunone, Hiranchandima, shammee, zCexVe, nEoN_wHitE, CoolCartoon, Nalindax, Nalindax, gazaly, , SaNDun, ~v3n0m~, G-Force, Shameer, BRAINY, Billl Gates, icreations, mylove, Nisanka_Xtreme, shan_n95, Anusha, Novindu, ruchira88 යන අයවත් ආදරයෙන් මතක් කරනවා

අමතක උන අයව නැවත මතක් කරනවා

Samantha567, nadun07, Planthis, X men, shehan kamaldeen, cj4ever, DiGiTaL_ACE, thimal3000, Shameer, sajithd, elaballa, Alex Mercer, tharinda76, dilrasan, nwnbs, Djpata, shenat, himalaka, kkroxc, rowithmicro, Suvin1122, tsydln, ~MK~, mylove, fazil00789, Michael, sandun thilaka, chamikara800, shanaka perera, nrjayasinghe, sw7x, yasilady, minudil2000, 1118lakmalkumara, Ashhab, serandib_y2k, rosharavinda, ac2000, gn.karunarathna, nuwa1, Hashan dis, mawella, mahen harshana, dilexman, kasuncj, Randir, The_CN තෑන්ක්ස් reply කරාට

මාත් එක්ක තරහ උන අයට (spammers)
මම ඔයාලට බනින්නෙ EK Rules apply වෙන කොට විතරයි. EK වලින් පිට මම ඔයාලත් එක්ක තරහ නෑ

මාව contact කරන්න EK PM use කරන්න එපා. ඒ සඳහා පහත විධි භාවිතා කරන්න

- http://www.facebook.com/profile.php?id=535124750 (Main) [PLEASE SEND A MSG WITH THE EK ID BEFORE U REQUEST IM NOT ADDING UNKNOWN PEOPLE]මේ ලිපිය ලියන්න පැය 3ක් ගියා. හැමෝවම මතක් කරන්න උත්සහ කළා. අමතක වෙලා නම් සමාවෙන්න. මම 2010 අගොස්තු 29 ආපහු එනවා.
එතකන් හැමෝටම බුදු සරණයි. 
මීට,
Last edited: