Sanath Jasooriya Mawbima dinawanna akamethi wela.. ledak daagena...

Satya_Gaveshi

Member
Jun 3, 2009
119
5
0
Gampaha
සනත් ජයසූරියට නාමල්ගෙන් මරණ තර්ජන
තාරුණ්‍යයට හෙටත් සංවිධානය මගින් කලාකරුවන් ඇතුළු විවිධ පුද්ගලයින් යෙදාවගෙන වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමේ දැන්වීම් මාලාවට ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇති අතර, ජයසූරිය මහතා එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුට මරණිය තර්ජන එල්ල කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

පසුගිය දිනක මෙම රූපවාහිනී ප්‍රචාරක දැන්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතා සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇත. එම ආරාධනාවේදී සනත් ජයසූරිය මහතා නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමන් කිසි දිනෙක කිසිදු දේශපාලන පක්ෂයක් වෙන්වෙන් සෘජුව පෙනී නොසිටි බැවින් ඉදිරියටත් එළෙසම කටයුතු කරන බවයි. එමෙන්ම මෙම ප්‍රචාරක දැන්වීම වෙනුවෙන්ද පෙනී සිටිමට තමන්ට නොහැකි බව සනත් ජයසූරිය මහතා ඉතා විනීත අන්දමින් නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත.

මේ අවස්ථාවේදී තදින් කිපී ඇති නාමල් රාජපක්ෂ මහතා සනත් ජායසූරිය මහතාට පවසා ඇත්තේ " මොකද ආයෙත් ක්‍රිකට් ගහන්න ආසවක් නැද්ද?" යනුවෙනි. මේ වෙනුවෙන් කිසිදු පිළිතුරක් නොදී ඇති සනත් ජයසූරිය මහතා පවසා ඇත්තේ තමන් අකමැති කාරණාවක් වෙනුවෙන් බල නොකරන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා නීතිමය ක්‍රියාමාර්ගයකට සූදානම් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ආරංචි වූ සැනින් නාමල් රාජපක්ෂ මහතා විසින් නැවත වරක් සනත් ජයසූරිය මහතාට පවසා ඇත්තේ සෙල්ලම් කරල ඇති නම් පමණක් පොලිසියට යන ලෙසයි​
 
Nov 4, 2009
1,253
37
0
Monkey Island

souce ?