lkdood ?? has he been with her as well ??now you ppl are making it look like lkdood is a baker lol ..which also could be a nice twist to the plot.
ඇත්ත, මේව මහ පල් වැඩමම නං කියන්නෙ මෙව්වා අදිරාජ්‍ය වාදී කුමන්ත්‍රන
විදෙශීය කුමන්ත්‍රන
අන්තිමට මෙකෙන් නරක මිනිහාඋනෙ නිදෝශී මහ රජා :නෝ::නෝ:
සිරිපාල අතුලට කරපු දේ හරිද ?![]()



see : http://www.elakiri.com/forum/showthread.php?t=319498මොකද්ද දෙයියනේ සිරිපාල අතුලට කරේ?
සිරිපාල කිවුවෙ හන්දියෙ බේකරියෙ සිරිපාල වෙන්නැති
ඇත්ත, මේව මහ පල් වැඩ
එයා තමයිමොකද්ද දෙයියනේ සිරිපාල අතුලට කරේ?
සිරිපාල කිවුවෙ හන්දියෙ බේකරියෙ සිරිපාල වෙන්නැති![]()

ඇත්තටම මේක නම් විදේශ කුමන්ත්‍රනයක්....
මම නම් කියන්නෙ මේකට ත්‍රිපුද්ගල කොමිටියක් හදල.... විශේෂ පරීක්ෂණයක් කොරන්න ඕනෙ...
මේව මහ බලු වැඩ, දැන් ඒ මනුස්සයට පවුලයි ලමයින් එක්ක පාරෙ යන්න බැහැලු
ලොකු කොලුව සුදුයි මහතයි, දෙවනි එකා හරියට ඉරටයක් වගේ කෙට්ටුයි සිරිපාල වගේ කලුයි, පොඩි එකාගෙ නහය කට රනිල් මහත්තයගේ බොඩි ගාඩ් ගේ වගේලු 
ඇත්තටම මේක නම් විදේශ කුමන්ත්‍රනයක්....
මම නම් කියන්නෙ මේකට ත්‍රිපුද්ගල කොමිටියක් හදල.... විශේෂ පරීක්ෂණයක් කොරන්න ඕනෙ...