අනේ අම්මේ.......!

Nov 24, 2008
14,813
575
0
78
නැගිටින්නකෝ මගේ අම්මේ........................!



65792959.jpg




79791172.jpg




57376585.jpg




06.JPG%27%27%27%27%27%27%27%27.jpg


tyu.png
 
Last edited:

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යාළුවනේ..

    ඔය අලි මිනිස් ගැටුම කියන එකේ දෙපැත්තක් තියෙනවා. මොනවා උනත් හරිම දුක්බර දෙයක් තමයි වෙලා තියෙන්නෙ.ඒ අලි පැටියට අඩන්න පුලුවන් කමක් තිබුනනම් කොච්චර අඩාවිද...ඒ මොනවා උනත් ඔය මිනිස් වෙඩි පහරින් නැතිඋනු පලවෙනිවත් අවසානවත් අලි අම්මා නොවන එකනම් 100% විශ්වාසයි...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    නොදකින් මේ වගේ පාහර බල්ලෝ.... :angry: උල තියලා මරලා දාන්න ඕනා...... :angry: අහිංසක සතෙක්ටවත් ඉන්න දෙන්නේ නැති අමනයෝ......!! :angry: