~අන්ධ භාවය~

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අන්ධභාවය --- පසුව සියල්ල නැති වුනා
    ආදර්ශමත් සගවන ලද අර්ථයක් ඇති නිර්මාණයක්
    සාර්ථකයි
    සුබ පතනවා නංගි
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    නිර්මාණය තුල ෙවනසක් දකිනවා මීනු නංගී....
    පද ටික ගලා ෙගන යන ආකාරය හරිම අපූරුයි...
    මායිමි නැති ආදෙර් ගැන පද කිහිපයකට කැටි කරලා තියනවා ෙබාෙහාම ෙහාදට..
    Weldone...

    ෙමාකද ෙමි දවස්වල කවි ෙපත්තක් වත් ගිලුනද...?
    .
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අන්ධභාවය --- පසුව සියල්ල නැති වුනා
    ආදර්ශමත් සගවන ලද අර්ථයක් ඇති නිර්මාණයක්
    සාර්ථකයි
    සුබ පතනවා නංගි

    බොහෝම ස්තූතියි අයියේ:)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නිර්මාණය තුල ෙවනසක් දකිනවා මීනු නංගී....
    පද ටික ගලා ෙගන යන ආකාරය හරිම අපූරුයි...
    මායිමි නැති ආදෙර් ගැන පද කිහිපයකට කැටි කරලා තියනවා ෙබාෙහාම ෙහාදට..
    Weldone...

    ෙමාකද ෙමි දවස්වල කවි ෙපත්තක් වත් ගිලුනද...?
    .

    ස්තූතියි මිස්සක අයියේ

    මේ දවස්වල මම PS කරලා තිබ්බ ඒව දානවා. යන්න කලින්
    කොහොමත් මට Poem පෙත්ත ගිලුනේ සෑහෙන කාලයකට කලින්නෙ:lol::lol::lol::lol:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප‍ද‍ පේ‍ලි‍ ටි‍ක‍ ම‍ට‍ ඇ‍හු‍නේ‍ ගී‍ත‍ය‍ක්‍ ම‍ගේ‍ දෙ‍ස‍ව‍න‍ට ක‍වු‍දෝ‍ හී‍නි‍ය‍ට‍ මු‍මු‍න‍න ගා‍නට..

    සු‍න්‍ද‍ර‍ සු‍භා‍වි‍ත භා‍ෂා‍වේ‍ සු‍ග‍ම‍ ව‍ච‍න‍ව‍ලි‍න්‍ මා‍ අ‍ම‍න්‍දා‍න‍න්‍ද‍ය‍ට‍ ප‍ත්‍ ක‍ල අ‍ව‍ස්‍ථා‍ව‍ක්‍...

    ම‍ට බො‍හො‍ම‍ ආ‍ඩ‍ම්‍බ‍ර‍යි‍ පුං‍චි‍ වි‍ප්‍ල‍ව‍කා‍රි‍ ගැ‍න...

    මේ‍ ද‍ව‍ස්‍ ටි‍කේ‍ ලි‍යැ‍වු‍න‍ ප‍ද‍ වැ‍ල්‍ ගො‍න්න වෙ‍න‍ ක‍ව‍ර‍දා‍කව‍ත්‍ ඔ‍බේ‍ ප‍න්‍හි‍ඳෙ‍න්‍ නො‍ලි‍යැ‍වු‍න‍ ප‍ද‍ වැ‍ල්‍ ගො‍ඩ‍ක්‍ කි‍ය‍ල‍යි‍ ම‍ට‍ හැ‍ඟෙ‍න්නෙ‍..

    නං‍ගි‍ට‍ ජ‍ය‍.....
     
    ස්තූතියි අයියේ...

    ලියපු කීපයක් තිබ්බා. හිතුනා යන්න කලින් ඔයාලත් එක්ක බෙදාගන්න ඕනේ කියලා
    :)