ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි
"යුධ අපරාධ සදහා අණ දෙන ලද්දේ ආරක්ෂක ලේකම් " සරත් ෆෝන්සේකා කියයි
**ෆොන්සේකාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව උත්තර බැදිය යුතුයි - රනිල්
ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතුයි...
"අපි ආණ්ඩුවෙන් අහනවා මෙම ප්‍රකාශයට සම්බන්ධ පසුබිම අපට පැහැදිලි කරන ලෙස"
හින්දුස්තාන් ටයිම්ස් සමගින් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් මේ කරන්නේ කුමක්ද?
එය එක්වරක ඉල්ලා අස්කරගත් බව ප්‍රකාශ කලත්, තවත් වරක එයට උඩගෙඩි දීමත්
ඔවුන්ගේ සැලසුම කුමක්ද?
පහත සදහන් වන්නේ එම පුවත්පතට දුන් ප්‍රකාශයයි ,
http://www.hindustantimes.com/News-...xplain-Fonseka-s-charges/Article1-487339.aspx

ඕක ඇත්ත කියලා ඔප්පු කලේ නැත්නම් ගෝඨාභයට බිලියනයක් සිරි ලංකා රුපියල් වලින් දෙන්න වෙනවා...දුන්නේ නැත්නම් මොනවා කරයි ද දන්නේ නෑ ..හිහි