මහින්ද රාජපක්ෂගේ ජය පතා එජාප යේ පිරිසක් ස&#350

Dec 20, 2009
35
2
0
මහින්ද රාජපක්ෂගේ ජය පතා එජාප යේ පිරිසක් ස&#350

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කලහොත් රටේ හමුදා පාලනයක් ඇති වීම වැලැක්වීය නොහැකි බවත් එබැවින් මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී දිනවීමට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියළු ජනතාව කැපවිය යුතු බව කෑගල්ල දිස්ත්‍රික් එජාප ප්‍රබලයෝ පිරිසක් අද (28) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
සබරගමුව පළාත් සභාවේ හිටපු එජාප මහ ඇමතිවරයෙකු වන ජයතිලක පොඩිනිලමේ කෑගල්ල හිටපු එජ‍ාප නගරාධිපතිවරයෙකු වන ජූඩ් රූකාන්ත පෙරේරා සහ කෑගල්ල හිටපු එජාප විපක්ෂ නායක සරත් රූපසේන යන මහත්වරුන් මෙසේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ලැබූවන් වේ.