ආදරය සහ ප්‍රජනනය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ආදරය සහ ප්‍රජනනය

    loving-couple.jpg


    ගැහැණු සහ පිරිමි

    වර්ග දෙකකින්
    කුමක් අරඹයා
    සිතාගත නොහැකිමද

    ආදරයෙන් වෙලී
    කෙල්ලන් සහ කොල්ලන්
    තැන නොතැනක් නැත
    ඒතරමටම ප්‍රබලව

    විවාහව පසු දකී දරු
    නමුදු නැත ආලය පෙරලෙස
    සොබාදර්මයේ උවමනාවට
    ඇටවු උගුලට හසුවීද
     
    • Like
    Reactions: chamara_c

    ldwkm

    Member
    Dec 30, 2008
    2,811
    45
    0
    LONDON,UK
    loving-couple.jpg


    ගැහැණු සහ පිරිමි

    වර්ග දෙකකින්
    කුමක් අරඹයා
    සිතාගත නොහැකිමද

    ආදරයෙන් වෙලී
    කෙල්ලන් සහ කොල්ලන්
    තැන නොතැනක් නැත
    ඒතරමටම ප්‍රබලව

    විවාහව පසු දකී දරු
    නමුදු නැත ආලය පෙරලෙස
    සොබාදර්මයේ උවමනාවට
    ඇටවු උගුලට හසුවීද


    nicen poem bro..as always...
     
    • Like
    Reactions: twisted

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය ගැන මාත් කාලයක් හිතපු දෙයක්
    ආදරය කියන්නෙ සොබා දහම් අටවපු උගුලක්ද කියන එක
    හොඳ අදහසක් තියෙන නිර්මාණයක් ම්චං:)
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Shah maru kolla.
    Budu sadu kiyapu dewal pettennam itin Api ettatama ugulaka petalila tamai inne.
    sansareta bedala thiyena lokuma tena mekama tamai..
    niyamai macho ube kawiya...
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සිරාවටම් මේ ගැන මාත් කාලෙක ඉඳන් හිතනවා. ජීවීන්ගෙ පැවැත්ම උදෙසා ඇටවූ සුන්දර උගුලක්. හැබැයි මේ වටේ ඉන්න්වුන් අටවන මර උගුල් ගැන හිතුවම ඕකත් උගුලක්ද කියල හිතෙනවා. :lol: නිර්මාණයට මගෙන් පැසසුම් සහෝ. :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ප්‍රජනනය කියන්නේ ස්වාභාවික උගුලක්ද ? :rolleyes::rolleyes:

    මම හිතන්නේ නෑ....

    දරුවන් වැදුවාට පස්සෙ හුගාක් දුරට දරු සෙනෙහසත් එක්කම ආදරය කියන දෙය සෙනෙහසකට පෙරලෙනවා......මම දකින්නෙ එච්චරයි

    ඒක සැමියත් බිරිදත් අතර තියෙන ආදරය එක්කම පවුලක් තුල තිබෙන සෙනෙහස
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ප්‍රජනනය කියන්නේ ස්වාභාවික උගුලක්ද ? :rolleyes::rolleyes:

    මම හිතන්නේ නෑ....


    නෑ මම කියන්නේ ,

    ආදරය කියන්නේ ප්‍රජනනය සදහා වූ උගුලක් කියල
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ප්‍රජනනය කියන්නේ ස්වාභාවික උගුලක්ද ? :rolleyes::rolleyes:

    මම හිතන්නේ නෑ....

    දරුවන් වැදුවාට පස්සෙ හුගාක් දුරට දරු සෙනෙහසත් එක්කම ආදරය කියන දෙය සෙනෙහසකට පෙරලෙනවා......මම දකින්නෙ එච්චරයි

    ඒක සැමියත් බිරිදත් අතර තියෙන ආදරය එක්කම පවුලක් තුල තිබෙන සෙනෙහස

    අක්කි කියන එක හරි. අපි ආදරය කියන එක බාල්දු කරනව නෙමෙයි. මොකද අපි හැමෝම කුමන හෝ විදියකට ආදරය කරනවා සහ ලබනවා. ඒත්, පොඩ්ඩක් හිතල බලන්න මේ සුන්දර උගුලෙ සුන්දර කම ගැන. මේ උගුල් නැත්නම්, ගෑණුයි පිරිමියි ප්‍රේමයෙන් පිස්සු නටන්නේ නෑ. එහෙම වුනාම එකතු වීමකුත් නෑ. ඉතින්, එතන ඔයා කියන පවුලත් එතන නෑ. එතකොට, ඒ සෙනෙහසත් එතන නෑ නේද අක්කි. සෙනෙහසක් රැඳෙන්න පවුලක් තියෙන්න ඕනේ. පවුලක් තියෙන්න මිනිසුන් ආදරයෙන් බැඳෙන්න ඕනේ.:yes:
     

    nwnbs

    Member
    හ්ම්ම්... හිතන්න ඕන ප්‍රශ්නයක්...
    විවාහයෙන් පස්සෙ ආදරේ අඩු වෙනවනම් එතන තියෙන ප්‍රශ්නය දන්නෙ ඒ දෙන්නම තමයි ඉතිං...

    උගුලක් ගැනද කියල නම් මම දන්නෑ ඕං... :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අක්කි කියන එක හරි. අපි ආදරය කියන එක බාල්දු කරනව නෙමෙයි. මොකද අපි හැමෝම කුමන හෝ විදියකට ආදරය කරනවා සහ ලබනවා. ඒත්, පොඩ්ඩක් හිතල බලන්න මේ සුන්දර උගුලෙ සුන්දර කම ගැන. මේ උගුල් නැත්නම්, ගෑණුයි පිරිමියි ප්‍රේමයෙන් පිස්සු නටන්නේ නෑ. එහෙම වුනාම එකතු වීමකුත් නෑ. ඉතින්, එතන ඔයා කියන පවුලත් එතන නෑ. එතකොට, ඒ සෙනෙහසත් එතන නෑ නේද අක්කි. සෙනෙහසක් රැඳෙන්න පවුලක් තියෙන්න ඕනේ. පවුලක් තියෙන්න මිනිසුන් ආදරයෙන් බැඳෙන්න ඕනේ.:yes:

    ඇත්තටම මචන් මම උගුල කියල කිව්වේ රිනාත්මකව නෙමේ , ඔබ කියන පරිදි සුන්දර ක්‍රියාවලියක් , මම මේ අදහස ගන්නේ මනෝවිද්‍යාවට අනුව , ගැහැණියක් , දරුවෙක් දායාද කරන්නේ පිරිමියා එක්ක තියෙන බැදීම උඩ , ආදරය කියන කාරණාව නැත්නම් ගැහැණියක් කිසිදිනක දරුවෙකු හදන එකක් නෑ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අක්කි කියන එක හරි. අපි ආදරය කියන එක බාල්දු කරනව නෙමෙයි. මොකද අපි හැමෝම කුමන හෝ විදියකට ආදරය කරනවා සහ ලබනවා. ඒත්, පොඩ්ඩක් හිතල බලන්න මේ සුන්දර උගුලෙ සුන්දර කම ගැන. මේ උගුල් නැත්නම්, ගෑණුයි පිරිමියි ප්‍රේමයෙන් පිස්සු නටන්නේ නෑ. එහෙම වුනාම එකතු වීමකුත් නෑ. ඉතින්, එතන ඔයා කියන පවුලත් එතන නෑ. එතකොට, ඒ සෙනෙහසත් එතන නෑ නේද අක්කි. සෙනෙහසක් රැඳෙන්න පවුලක් තියෙන්න ඕනේ. පවුලක් තියෙන්න මිනිසුන් ආදරයෙන් බැඳෙන්න ඕනේ.


    ඒක ඇත්ත

    මම හිතන්නේ කලින් මම තේරුම් ගත්තා වැරදියි

    ආදරය කියන්නේ ප්‍රජනනය සදහා වූ උගුලක්:yes: