ජෙනරාල්ගේ චරිතය ඝාතනය කරන පුවත්වලට පිළිත

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ජෙනරාල්ගේ චරිතය ඝාතනය කරන පුවත්වලට පිළිත

ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ චරිතය ඝාතනය කරමින් මෙහෙයවූ වැඩසටහන් වලට පිළිතුරුදීම සදහා සාධාරණ කාල සීමාවක් ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට නියෝග කර සිටී.

මැතිවරණ කොමසාරිස් වරයා මෙම නියෝගය නිකුත් කළේ "මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් මගේ චරිතය ඝාතනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධව" යන මැයෙන් ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා 2009.12.29 දින රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත සහ මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකළ ලිපියට ප්‍රතාචාර දක්වමිනි.

පහත දැක්වෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ ලිපියේ පිටපතකි.

LT



a0i5uq.jpg

 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :) ජය‍ වේවා :)
    රැල්ල කොතනද
    මැතිවරණ කොමසාරිස්ට කොහෙන්ද
    මෙච්චර කොන්දක්
    ලංකාවේ මැතිවරණ සම්බන්ධයෙන් රැල්ල කොතනද කියලා
    දැන ගන්න හොද ඉවක් මැතිරවණ කොමසාරිස්ට අනිවා තියෙන්න ඕනා
    රට යන අතට විරැද්ධ වෙන්න බැනේ