ජනපතිවරණ සටන මැද්දේ හමුදා රහස්‌ කොටි ජාත&#3530

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
ජනපතිවරණ සටන මැද්දේ හමුදා රහස්‌ කොටි ජාත&#3530

කීර්ති වර්ණකුලසූරිය

ජනාධිපතිවරණ සටන මැද ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායට සම්බන්ධ රහස්‍ය ඒකක හතරක තොරතුරු කොටි ජාත්‍යන්තර ජාලය වෙත ලැබීම ගැන ආරක්‍ෂක බලධාරීහු පුළුල් විමර්ශනයක්‌ අරඹා ඇත. ගොල්ප් - රොමියෝ

එකේ සහ ඩෙල්ටා නැමැති මෙම රහස්‍ය හමුදා කණ්‌ඩායම් මෙහෙයවූ හමුදා නිලධාරීන්ගේ නම් පවා හෙළිවී තිබේ.

යුද රහස්‌ පිටකළ පාර්ශ්වයන් ගැන අපි දැනටමත් සොයාගෙන යනවා යෑයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ පැවසීය.

වන්නි මෙහෙයුමට දායකවූ මෙම විශේෂ ඒකක හතර සම්බන්ධව මෙතෙක්‌ කිසිවකුටත් වාර්තාවී නොතිබිණි.

මෙම යුද රහස්‌ හෙළි කිරීමට වන්නි මෙහෙයුම යටතේ ක්‍රියාත්මකවූ අතරමැදියන් කණ්‌ඩායමක්‌ පිළිබඳ දැන් වාර්තාවී තිබෙනවා යෑයි හෙතෙම කියා සිටියේය.
 
  • Like
Reactions: nadun07

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මෙ ගැන බලන්න වෙන්නේ සැකයෙන්
    මොකද රජය එය ජනතාවගේ මනසට තැම්පත් කරලා තියෙන්නේ
    අන්තිමට මෙකත් සරත්ගේ කරට දායි වගේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මෙ ගැන බලන්න වෙන්නේ සැකයෙන්
    මොකද රජය එය ජනතාවගේ මනසට තැම්පත් කරලා තියෙන්නේ
    අන්තිමට මෙකත් සරත්ගේ කරට දායි වගේ

    ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වග, ඕනා කෙනෙකුට තේරෙනවා.......!! :frown::frown:
     
    May 17, 2006
    3,632
    90
    0
    මෙ ගැන බලන්න වෙන්නේ සැකයෙන්
    මොකද රජය එය ජනතාවගේ මනසට තැම්පත් කරලා තියෙන්නේ
    අන්තිමට මෙකත් සරත්ගේ කරට දායි වගේ

    මිනිස්සු ඔවා පිලිගන්නේ නැහැ බන්....දැන් වෙන්නේ සරත්ට මඩ ගහන්න ගහන්න මනාප වැඩි වෙනවා....මාර වැඩක් බන්
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වග, ඕනා කෙනෙකුට තේරෙනවා.......!! :frown::frown:

    මිනිස්සු ඔවා පිලිගන්නේ නැහැ බන්....දැන් වෙන්නේ සරත්ට මඩ ගහන්න ගහන්න මනාප වැඩි වෙනවා....මාර වැඩක් බන්

    ඔව් මචන්
    කලින් ටිකක් දානවා ඒක සමාජ ගත කරන්න බලනවා
    ඊට පස්සේ මඩේ ගහනවා අන්තිමට තමන්ටම වැදෙනවා

    පොඩ්ඩක් බැංකු නිළධාරිංගෙන් අහලා බලන්න
    ඒගොල්ලෝ කියන්නේ මොකද කියලා
    ඇත්තටම දැන්නම් කිසිම චකිතයක් නැහැ සරත් දිනනවා කියලා
     
    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0

    ඇත්තටම දැන්නම් කිසිම චකිතයක් නැහැ සරත් දිනනවා කියලා

    ක්‍රිකට් තරගයක අවසානය තෙක් කිසිවක් ප්‍රකාශ කල නොහැක්කා සේද, මෙයත් එසේමය , මැතිවර්ණයට පෙර දිනය තුල ජන මතය සැකසෙන්නේ කෙසේදැයි මැන බැලිය හැක...

    වැඩි වාසි ,
    තම මතය ,කියුම් කෙරුම් , කථා බස් ,නන් දෙඩවිලි , මඩ ගැහිලි ද මත බොහෝ විට මෙම සටනේදී තීරකයක් වනු ඇත...
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ක්‍රිකට් තරගයක අවසානය තෙක් කිසිවක් ප්‍රකාශ කල නොහැක්කා සේද, මෙයත් එසේමය , මැතිවර්ණයට පෙර දිනය තුල ජන මතය සැකසෙන්නේ කෙසේදැයි මැන බැලිය හැක...

    වැඩි වාසි ,
    තම මතය ,කියුම් කෙරුම් , කථා බස් ,නන් දෙඩවිලි , මඩ ගැහිලි ද මත බොහෝ විට මෙම සටනේදී තීරකයක් වනු ඇත...

    a vitharak neme oyala wage Real ID hanagala Fake ID walin ana aya hindath godak de thiranaya wenu atha..............!!!!!:lol::lol::lol::lol::lol:

    May 17, 2006
    3,632
    90
    0
    ඔව් මචන්
    කලින් ටිකක් දානවා ඒක සමාජ ගත කරන්න බලනවා
    ඊට පස්සේ මඩේ ගහනවා අන්තිමට තමන්ටම වැදෙනවා

    පොඩ්ඩක් බැංකු නිළධාරිංගෙන් අහලා බලන්න
    ඒගොල්ලෝ කියන්නේ මොකද කියලා
    ඇත්තටම දැන්නම් කිසිම චකිතයක් නැහැ සරත් දිනනවා කියලා

    මට හිතෙන්නේත් එහෙමයි...ඔය තත්වය ඇති කරේ බොරුවට මඩ ගහන උන්ම තම්යි...මේක මහින්ද මහත්තයාට නිකම්ම ගන්න තිබ්බ ජයක්....මිනිස්සුන්ගේ යුද වීරයාට බොරුවට මඩ ගහන්න ගිය එකෙන් උනේ මහින්ද මහත්තයාට තිබුන චන්ද ටික නැති උන එක...දැන් මහින්ද මහත්තයාට මේක දිනන්න අමාරුයි....දැන්වත් මේ මඩ ගහන එක නැවැත්තුවොත් හරි...
     
    May 17, 2006
    3,632
    90
    0
    ක්‍රිකට් තරගයක අවසානය තෙක් කිසිවක් ප්‍රකාශ කල නොහැක්කා සේද, මෙයත් එසේමය , මැතිවර්ණයට පෙර දිනය තුල ජන මතය සැකසෙන්නේ කෙසේදැයි මැන බැලිය හැක...

    වැඩි වාසි ,
    තම මතය ,කියුම් කෙරුම් , කථා බස් ,නන් දෙඩවිලි , මඩ ගැහිලි ද මත බොහෝ විට මෙම සටනේදී තීරකයක් වනු ඇත...

    ඕඕ පරන කතා විලාශමය..එන්න කසුන් නියම නමෙන්...

    මේ ජන්ද්යේදි අන්තිම දිනය වෙනතෙක් මිනිස්සුන්ට ඉන්නේ නැහැ...ඔහුන් දෙන කෙනා දැනටම තීරන කර ඉවරයි...මම අහන අය ඔක්කොම වගේ තිරනය කර ඉවරයි....තව ඉතුරු වී ඇත්තේ දිනන කෙනාට හෙත්තු වීමට බලාගේන ඉන්නා මීයන් වැනි මිනිසුන්ගේ චන්ද විතරයි
     
    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    ඕඕ පරන කතා විලාශමය..එන්න කසුන් නියම නමෙන්...

    මේ ජන්ද්යේදි අන්තිම දිනය වෙනතෙක් මිනිස්සුන්ට ඉන්නේ නැහැ...ඔහුන් දෙන කෙනා දැනටම තීරන කර ඉවරයි...මම අහන අය ඔක්කොම වගේ තිරනය කර ඉවරයි....තව ඉතුරු වී ඇත්තේ දිනන කෙනාට හෙත්තු වීමට බලාගේන ඉන්නා මීයන් වැනි මිනිසුන්ගේ චන්ද විතරයි

    නියම නම ඩිශාන් අබේසිංහ

    කසුන් ?
     
    May 17, 2006
    3,632
    90
    0
    නියම නම ඩිශාන් අබේසිංහ

    කසුන් ?

    ඔයා කියන්නේ මේ ඔයාගේ 17 වෙනි පොස්ට් එක කියලද?....ඔයා වෙන සාමජික නමකින් ආපු කෙනෙක් නෙවිද?
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    මඩ ගහල ඉල්ලං කනව. පව්.. ඔහොම යන්.. මිනිස්සු මහින්ද ගැන තවත් කලකිරිමක් පමණයි ඇතිවෙන්නෙ