කවදාවත් නෑ..................

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
මම ආදරය කරන්න දන්නෙත් නෑ........ආයේ කෙල්ලෙකුට ආදරය කරන්නෙත් නෑ...........**:(:(

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම ආදරය කරන්න දන්නෙත් නෑ........ආයේ කෙල්ලෙකුට ආදරය කරන්නෙත් නෑ...........**:(:(

    ඕවා ගනන් ගන්න එපා මල්ලි
    බූට් එකක් කැවාම ඔහෝම හිතෙනවා
    ආයෙත් ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම
    ඒ සිතුවිල්ල අව්වට අහුවෙච්ච පිණි බිදක් වගේ වියැකි යනවා
    ඔබේ දුක තුනි වේවායි පතනවා :(:)
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ඕවා ගනන් ගන්න එපා මල්ලි
    බූට් එකක් කැවාම ඔහෝම හිතෙනවා
    ආයෙත් ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම
    ඒ සිතුවිල්ල අව්වට අහුවෙච්ච පිණි බිදක් වගේ වියැකි යනවා
    ඔබේ දුක තුනි වේවායි පතනවා :(:)

    නෑ.....අයියා මම බුට් එකක් ලගදි කැවේ නෑ.....එත් සමහර කෙල්ලෝ ...කරන දෙවල් දැක්කම ...උන් ආදරය කරන්න දන්නේ නෑ....කියලා ..හිතුනා ........ආදරයයි වෙන එකකුයි පටලවා ගෙන ඉන්නේ.......:(:( මමත් ආදරය ගැන ගොඩක් දෙවල් දන්නේ නෑ....එත් මට දැනේන විදිහට තමයි .........මම කිවුවේ ......
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ඕවා ගනන් ගන්න එපා මල්ලි
    බූට් එකක් කැවාම ඔහෝම හිතෙනවා
    ආයෙත් ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම
    ඒ සිතුවිල්ල අව්වට අහුවෙච්ච පිණි බිදක් වගේ වියැකි යනවා
    ඔබේ දුක තුනි වේවායි පතනවා :(:)

    නෑ.....අයියා මම බුට් එකක් ලගදි කැවේ නෑ.....එත් සමහර කෙල්ලෝ ...කරන දෙවල් දැක්කම ...
    උන් ආදරය කරන්න දන්නේ නෑ....කියලා ..හිතුනා ........ආදරයයි වෙන එකකුයි පටලවා ගෙන ඉන්නේ.......:(:( මමත් ආදරය ගැන ගොඩක් දෙවල් දන්නේ නෑ....එත් මට දැනේන විදිහට තමයි .........මම කිවුවේ ......
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඕවා ගනන් ගන්න එපා මල්ලි
    බූට් එකක් කැවාම ඔහෝම හිතෙනවා
    ආයෙත් ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම
    ඒ සිතුවිල්ල අව්වට අහුවෙච්ච පිණි බිදක් වගේ වියැකි යනවා
    ඔබේ දුක තුනි වේවායි පතනවා :(:)

    :rofl::P

    :yes: :yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඕවා ගනන් ගන්න එපා මල්ලි
    බූට් එකක් කැවාම ඔහෝම හිතෙනවා
    ආයෙත් ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම
    ඒ සිතුවිල්ල අව්වට අහුවෙච්ච පිණි බිදක් වගේ වියැකි යනවා
    ඔබේ දුක තුනි වේවායි පතනවා :(:)

    Ammo meya danna ewa. :eek::shocked::rolleyes::cool:;)
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    Ow bro oya kiyana ekath aththa. Ada kale kello adaraya gana monawath danne ne. Hamotama adaraya sellamak wela. Mama nan adaraya gana wadiya hitanna yanne ne. I am agreed with you bro!!

    100 % ඇත්ත සහෝ........(සමහර කෙල්ලෝ කොල්ලෝ )ආදරය කියන්නේ ...........Sms එවන එකයි පන්ති කටි කරලා කොහෙ හරි යන එකයි ..........දවස ගානේ මොනවා හරි වචන ටිකක් කියන කියවන එකයි ..කියලා තමයි හිතන් ඉන්නේ ........මම දන්න තරමින් ආදරය ඊට වඩා වැදගත් දෙයක් කියලා දැනේන්නේ.......අනේ මන්දා......:(:(:(
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    මොන බයිලා ගැහුවත් .. හැම කෙල්ලම එකයි ! :dull: nothing more to say :oo:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    100 % ඇත්ත සහෝ........(සමහර කෙල්ලෝ කොල්ලෝ )ආදරය කියන්නේ ...........Sms එවන එකයි පන්ති කටි කරලා කොහෙ හරි යන එකයි ..........දවස ගානේ මොනවා හරි වචන ටිකක් කියන කියවන එකයි ..කියලා තමයි හිතන් ඉන්නේ ........මම දන්න තරමින් ආදරය ඊට වඩා වැදගත් දෙයක් කියලා දැනේන්නේ.......අනේ මන්දා......:(:(:(

    :yes::yes:ඔව් ඒ බොළද ආදරේ
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අපි බලමුකෝ මල්ලි ඉස්සරහටත් ඔයා ඕකම කියයිද කියලා :P :P :P
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    අපි බලමුකෝ මල්ලි ඉස්සරහටත් ඔයා ඕකම කියයිද කියලා :P :P :P

    බලමු බලමු ............මම බැරි වෙලාවත් වෙනස් උනොත් ...යාළුවන්ට කියන්නම් ........:)
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ohoma thama. :dull: ekkenk karana dewal hinda hamoma genama hithanne..
    bt balannakoo hoda ayath innwa me loke..
    edata hitheii ane man e dawas wala hithapu widiya weradee ne kiyala :yes:
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ohoma thama. :dull: ekkenk karana dewal hinda hamoma genama hithanne..
    bt balannakoo hoda ayath innwa me loke..
    edata hitheii ane man e dawas wala hithapu widiya weradee ne kiyala :yes:

    ඇත්ත එක්කෙනෙක් කරපු දෙවල් නිසා කලකිරුනා තමයි එත් මම සමහර කෙල්ලෝ කරන දෙවල් වගේම හිතන පතන හැටි අත්දැකිමෙන් දන්න නිසා තමයි එහෙම කිවුවේ......
    මම කියන් නෑ හැමොම එහෙමයි කියලා ....කෙල්ලෝ විතරක් වැරදියි කියලා සමහර කොල්ලොත් වග කියන්න ඔනේ.........
    මම ගොඩක් දෙනා හිතන විදිහ කිව්වේ ...... ආදරය දන්න අය ඉන්නවා කියලා මම වගේම ඔයාත් හොදට දන්න වා....:)

    ඇත්තම ආදරය ..ටිකක් ආදරය කියලා ආදරයේ වර්ග නෑ මට හිතෙන විදිහට.....
    තියෙන්නේ ආදරය විතරයි .....එක ටිකක් ගොඩක් කියලා වෙන් කරන්න බෑ......
    මොකද හිතන්නේ මගේ අදහස හරිද.......:nerd:
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    :( සමහර වෙලා වෙලාවට මගේ අතේ වෙන්නේ ඇති වැරද්ද
    මම ආදරය කරන්න දන්නේ නෑ ............:(:(
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    නෑ.....අයියා මම බුට් එකක් ලගදි කැවේ නෑ.....එත් සමහර කෙල්ලෝ ...කරන දෙවල් දැක්කම ...
    උන් ආදරය කරන්න දන්නේ නෑ....කියලා ..හිතුනා ........ආදරයයි වෙන එකකුයි පටලවා ගෙන ඉන්නේ.......:(:( මමත් ආදරය ගැන ගොඩක් දෙවල් දන්නේ නෑ....එත් මට දැනේන විදිහට තමයි .........මම කිවුවේ ......

    අනේ උඹට මොකද උනේ???