මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

මුස්ලිම් දහමේ වහල්භාවය තුළින් බොදු නිදහසේ අසිරිය විඳීම
(මෙය සපුරාම ආගම් අතර චින්තන නිදහස පිළිබඳ විවිධ තැන්වලින් උපුටා දැක්වෙන සංසන්දනයක් පමණි.නිවැරදි කිරීම් සහ කරුනු එකතුකිරීම හැර ආවේගාත්මක විවේචන,අපහාස එකතුකිරීමෙන් වළකින්න)
මුස්ලිම් යන අරාබි වචනයෙහි අරුත අවනත වන්නාය. එම නිසා සැබවින්ම අල්ලාහ් නම් දෙවියන්ට අවනතව මෙලොව ජීවත් වන තැනැත්තා මුස්ලිම් වරයෙක් ලෙස අපට හැඳින්විය හැක. ලංකාවේ මාධ්‍ය වලින් අපට නිතර අසන්නට ලැබෙන වචනයක් නම් මුස්ලිම් ජාතිකයා යනුයි. නමුත් මෙය වැරදි යෙදුමකි. මන්ද මුස්ලිම් කියා ජාතියක් ලොව කොහේවත් නොමැත. ඉස්ලාම් දහම අදහන්නෝ මුස්ලිම් වරු මිස මුස්ලිම් ජාතිකයෝ නොවෙති.
ලංකාව තුල සිටින මුස්ලිම් වරු යෝනක, මැලේ, මේමන්, බෝරා, (දෙමල සුළු
වශයෙන්) සහ සිංහල (සුළු වශයෙන්) ජාතීන්ට සහ ජන වර්ග වලට අයත් අය වෙති.
ලාඉලාහ ඉල්ලල්ලාහ් කොන්දේසි හතකින් සමන්විතයි. දාසයෙකු මෙයින් කිසිවක් කිසිඳු‍ වෙනස් කිරී‍මකින් තොරව එකසේ පිළිපදින්නම්, එවිට මෙම කලිමාව වලංගුවේ. ඒවා මෙසේය.1-දැනුම2-නිශ්චය කිරීමේ තනි අයිතිය3එළෙසින්ම පිළිගැනීම4වහල්වීම5සත්‍යය5පිරිසිදුභාවය7ආදරය කිරීම.
1-නියත වශයෙන්ම අල්ලාහ් හැර (වෙනත්) කිසියම් දෙව්කෙනෙකු නොමැත. (අල්කුර්ආන් 47: 19)
2-අල්ලාහ් හා ඔහුගේ රසූල් වරයා යමක් තීරණය කළායින් පසු ඒ ගැන විකල්ප තීරණ ගැනීමේ අයිතිය කිසියම් විශ්වාසනීය පුරුෂයෙකුට හෝ විශ්වාසනීය ස්ත්‍රීයෙකුට හෝ නොමැත. (අල්කුර්ආන් 33: 36)
3-මෙම කලිමාවේ අඩංගු සියලු දේ සිතින් හා මුවින් පිළි‍ගැනීමයි. තවද, නබි මුහම්මදු (සල්) තුමාගේ කියමන් හා එතුමාගෙන් ලැබූ සියලු දේ කිසිඳු ප්‍රතික්ෂේපයෙන් තොරව පිළිගැනීමයි.
4- කලිමාව දැනුම්දෙන පරිදි වහල් (යටත්) වීමයි. වහල්වීම හා පිළිගැනීම අතර
වෙනසක් තිබේ. පිළිගැනීම යන්නේ (කලිමාවේ) තේරුම මුවින් ප්‍රකාශ කිරීමයි.
වහල්වීම යනුනේ ක්‍රියාවෙන් පිළිපැදීමයි. යමෙකු ලාඉලාහ ඉල්ලල්ලාහ් හි තේරුම දැනගෙනද, එය නිශ්චයකරද, පිළිගැනද සිටී. නමුත් ඒ අනුව එහි ඉලක්කය කරා ඔහු ක්‍රියා නොකරන්නේද එය නිශ්ඵලවේ. අල්ලාහ් මේ බව මෙසේ පවසන්නේය.තවද, (මිනිසුනි, වේදනාවට ලක් වීමට පෙර) ඔබලාගේ දෙවියා වෙත (පව් සමාව අයැද) යොමුවන්න. සම්පූර්ණයෙන්ම ඔහුට වහල්වන්න. (අල්කුර්ආන් 39: 54)
5-සත්‍යභාවය අල්ලාහ් සමඟ පවතී. එය විශ්වාසය කෙරෙහිද, ප්‍රතිපත්තිය කෙරෙහිද සත්‍යවන්තයා විය යුතුයි. විශ්වාසවන්තයිනි, අල්ලාහ්ට (ප්‍රකාශයෙන් හා ක්‍රියාවෙන්) බියවන්න. සත්‍යවන්තයන් සමඟ සිටින්න. (අල්කුර්ආන් 9: 119)
6-අල්ලාහ් කෙරෙහි තමන්ගේ වැඳුම් පිඳුම් (යහපත් මගෙහි) චිත්ත පාරිශුද්ධියෙන් කිරීම සඳහා ඔවුන්ට අණකරන ලදී. (අල්කුර්ආන් 98: 5)
7-විශ්වාසවන්තයිනී, ඔබෙන් කවරෙකු හෝ තම ආගම අතහැර යන්නේද, (අල්ලාහ්ට කිසිදු පාඩුවක් නොවන්නේය.) එවිට අල්ලාහ් වෙනත් සමාජයක් ගෙන එයි. ඔහු ඔවුන්ට ආදරය කරයි. ඔවුහුද ආදරය කරති. ඔවුන් මුඃමින්වරුන් (විශ්වාසවන්තයන්) සමඟ කීකරු වෙත්ද, කාෆිර්වරුන් (ප්‍රතික්ෂේප කරන්නන්) සමඟ අකීකරුවෙන්ද හැසිරෙති. අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කරති. නින්දා කරන්නන්ගේ නින්දාවලට නොබිය වෙති. (අල්කුර්ආන් 5: 54)

බුදු දහමෙහි උගන්වන චින්තන නිදහසක අසිරිය
“අධ්‍යයන මධ්‍යපනං
යජනං යාජනං තථා
දානං ප්‍රතිග්ගහං චෛව
බ්‍රාහ්මණං මකල්පයත්’ යනුවෙන් ඉගනුම-ඉගැන්වීම-යාගය-දානය බමුණන්ට පමණක් හිමිව තිබූ ඉන්දියාවේ,සූසැටක් දේව අදේව වාදී මිථ්‍යාදෘෂ්්‍ඨි අන්ධකාරයට චින්තන නිදහසේ පළමු පාඩම කියා දුන්නේ බුදු රජාණන් වහන්සේ විසිනි.
“මජ්ඣිම නිකායේ දෙව්දහ සූත්‍රයේ දී” බුදුරදුන් තමන් කියනදේ පමණක් සත්‍ය යැයි ද අන් සියල්ල බොරු යැයි ද මම නොකියමි යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ ශාස්තෘවරයකු ලෙස තමා පවසන දෙය ඒ ආකාරයෙන්ම පිළිනොගෙන ඒ පිළිබඳ විමසා බලා පිළිගැනීමට පුද්ගලයාට ඇති නිදහසට බුදුරදුන් ඉඩ ප්‍රස්තාව සලසා දී ඇති ආකාරය යි. තත් කාලීන බමුණු පූජකයන් මෙන් තමා සර්ව බලධාරී දෙවි කෙනෙකු ලෙස හඳුන්වා නොගත් බුදුහිමියෝ තම අදහස් බලෙන් පුද්ගල මනසට පැටවීමට උත්සාහ නොකළහ. තමා ගැලවුම්කරුවකු හෝ සර්ව බලධාරී නායකයකු ලෙස නො පිළිනොගත යුතු බවත්, තමන් හුදෙක් මාර්ගය පෙන්වා දෙන ගුරුවරයකු පමණක් බවත්, එය පිළි ගැනීම හෝ නොපිළිගැනීම තමාට අයත් කාර්යයක් බවත් ප්‍රකාශ කළහ.“තුමේහභි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගතා”
යනුවෙන් ධම්මපදයේ ඒ බව දක්වා තිබේ.
ප්‍රජාතාන්ත්‍රික සංකල්ප ගරු කළ ශාස්තෘවරයකු ලෙස බුදුරදුන් ධර්මය ඕනෑම පුද්ගලයකුට කැමැති පරිදි පිළිගැනීමට අවකාශය දුන්හ. නමුත් විමසා බලා නිවැරැදි දැකීමෙන් ම ධර්මය අවබෝධ කළ යුතු බව පෙන්වා දුන්හ. බුදු රදුන් දේශනා කළේ “ඒහි පස්සිකෝ” යනුවෙනි. එනම් ‘පැමිණ බලන්න’ එබැවින් බුදුදහම පිළිගැනීම සඳහා නොවේ. මුළු බුදු දහමම ප්‍රඥාවෙහි ප්‍රතිඵලය වූ සැබෑ දැන ගැනීම, දැක ගැනීම, යථාභූත ඥානය ඉලක්ක කොටගත් ප්‍රතිපදාවකි.
“පච්චත්තං වේදිතබ්බෝ
විඤ්ඤූහී ති”
බුදු දහමේ එන චින්තන නිදහස වඩාත් ඉහළින් පිළිබිඹු වන අවස්ථාවකට නිදසුනක් ලෙස ‘කාලාම සූත්‍රය’ දැක්විය හැකි ය. එහිදී බුදු රදුන් දේශනා කොට ඇත්තේ මෙසේ ය. ‘කාලාමයෙනි, ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා යමක් සත්‍ය යැයි පිළි නොගන්න. මෙසේ විය හැකි යැයි සිතා යමක් අනුමානයෙන් පිළි නොගන්න, තමාගේ ආගමික ග්‍රන්ථවලට එකඟ යැයි සිතා හෝ තර්කානුකූලව නිවැරැදි යැයි කියාහෝ පිළිගන්න. මේ කාරණය යහපත් වගේ යැයි සිතා හෝ තමන්ගේ අදහස්වලට එකඟ වන නිසා පිළිනොගන්න. යම් විටෙක මේ දේ අයහපත් ය. වැරැදි යැයි වැටහේ ද එවිට එය පිළිනොගෙන අතහැර දමන්න. යමක් යහපත් යැයි නිවැරැදි යැයි ඔබට වැටහෙන්නේ ද එවිට එය පිළිගෙන අනුගමනය කරන්න” යනුවෙනි. මේ තුළින් චින්තන නිදහසට බුදුසමයෙන් හිමි වූ සුවිශේෂ ස්ථානය පැහැදිලි වෙයි. චින්තන නිදහස ප්‍රකට කරන වැදගත් සූත්‍රයක් ලෙස “විමංසක සූත්‍රය” පෙන්වා දිය හැකි ය. එහිදී බුදුරදුන් දේශනා කොට ඇත්තේ තමන්ගේ සර්වඥතා ඥානය පරීක්‍ෂා කිරීමට යම් කෙනකු ඉදිරිපත් වන්නේ නම් ඊට ද අවකාශය ලබා දෙන බව යි.

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
:)බුදු දහමෙහි උගන්වන චින්තන නිදහසක අසිරිය!:D

Ehenam Islam wala A' Asiriya naha kiyanwa Ehema neyda?
:)

(Niwaradi kerema ha Karunu Ek kireemak sandaha Pamanai)

මුස්ලිම් යන අරාබි වචනයෙහි අරුත අවනත වන්නාය. Mey wachaneta Thyruma meyka kakiyana Ekamada oya kiyanney? Mama Kiyanawa Meyka Waradi kiyala.
Oya Article eka Liwwa Kenamam Oya Harimai kiyana mathaye innawada?
(passe kiyanna eppa mama meyka athanin gaththa methanin gaththa kiyalaa mama Arabi danney naha kiyalaa)

Islam kiyanney Salam hewath Shanthiya Samadanaya kiyana Ekatai.. but awanatha weema Kiyana Ekakth thiyenawa. A' Awanath Weema thamai methanata hari kiyala Kiyanna Wishysha Heythuwak thiyenawada?

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    human mind constantly progressively develops/evolves ...so weigh up everything and let your conscious decide which is in synch with that fact...nice article.
     
    Ehenam Islam wala A' Asiriya naha kiyanwa Ehema neyda?
    :)

    (Niwaradi kerema ha Karunu Ek kireemak sandaha Pamanai)

    මුස්ලිම් යන අරාබි වචනයෙහි අරුත අවනත වන්නාය. Mey wachaneta Thyruma meyka kakiyana Ekamada oya kiyanney? Mama Kiyanawa Meyka Waradi kiyala.
    Oya Article eka Liwwa Kenamam Oya Harimai kiyana mathaye innawada?
    (passe kiyanna eppa mama meyka athanin gaththa methanin gaththa kiyalaa mama Arabi danney naha kiyalaa)

    Islam kiyanney Salam hewath Shanthiya Samadanaya kiyana Ekatai.. but awanatha weema Kiyana Ekakth thiyenawa. A' Awanath Weema thamai methanata hari kiyala Kiyanna Wishysha Heythuwak thiyenawada?
    අල්ලාහ් හා ඔහුගේ රසූල් වරයා යමක් තීරණය කළායින් පසු ඒ ගැන විකල්ප තීරණ ගැනීමේ අයිතිය කිසියම් විශ්වාසනීය පුරුෂයෙකුට හෝ විශ්වාසනීය ස්ත්‍රීයෙකුට හෝ නොමැත. (අල්කුර්ආන් 33: 36)ඉතිං තවත් කවර කතාද?ඔබලාට ඒ කියා ඇති දේ එහෙමම බාරගන්න නේද කියලා තියෙන්නේ?මුස්ලිම් කියන වචනය අවනතවීම කියන තේරුමිනුත් ගන්න බව ඔබත් කියනවනේ.මෙතන ඒ වචනය විශේෂයෙන් ගත්තෙ ඇයි කියලා අහන එකේ තේරුමක් නෑ.වෙනස වටහා ගැනීමට පමනයි.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    යාළුවා හැම ආගමකම චින්තන නිදහස ඒ ඒ සංස්කෘතීන්ට අනුව දීලා තියෙනවා. ඒ නිසා මේ දේවල් ලියන්න එපා. ඔයාගේ උත්සාහය හොදයි. ඒත් බුද්ධ ධර්මයේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙන තැනට ඔයාගේ හිත මෙහෙයවගන්න එපා. ඒකෙන් පාඩුව වෙන්නේ හොද බෞද්ධයෙක් වෙන ඔයාටමයි.

    චින්තන නිදහස ගැන කථා කරනකොට අපි ඉන්නේ ආසියානු කලාපයේ නැත්නම් පෙරදිග කියන එක අමතක කරන්න බෑ. බුද්ධ ධර්මය ධර්මයක් දර්ශනයක්. දර්ශනයයි ආගමයි පටලවගන්න එපා. ඉස්ලාම් ආගම ආගමක්. ආගමක ලක්ෂණ තමයි කුරාණයේ පෙන්වන්නේ. ඉස්ලාම් ආගම අරාබිය ඇතුළු ඒ කලාපයේ උප්පත්තිය ලබන්නේ. ඉතින් ඒ ආගම තුල තියෙන්නේ ඒ කලාපයේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වලට ගැලපෙන විදියට හැදුන ආගමික මතයන්.

    බුදු දහමට ටිකක් ලගින් යන ආගමික දර්ශනයක් තමයි කොන්ෆියුසිස් ධර්මය. ඒ ධර්මය තුලත් චින්තන නිදහස ලබා දීලා තියෙනවා. ඉතින් අපි කථා කරන්නේ අපි විශ්වාස කරන මතවාදයට මුල් තැන දීල කියන බව අමතක කරන්න එපා.

    තෙරුවන් සරණයි​
    .
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    funny-pictures-cat-wonders-why-dogs-were-invented1.jpg
     
    යාළුවා හැම ආගමකම චින්තන නිදහස ඒ ඒ සංස්කෘතීන්ට අනුව දීලා තියෙනවා. ඒ නිසා මේ දේවල් ලියන්න එපා. ඔයාගේ උත්සාහය හොදයි. ඒත් බුද්ධ ධර්මයේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙන තැනට ඔයාගේ හිත මෙහෙයවගන්න එපා. ඒකෙන් පාඩුව වෙන්නේ හොද බෞද්ධයෙක් වෙන ඔයාටමයි.

    චින්තන නිදහස ගැන කථා කරනකොට අපි ඉන්නේ ආසියානු කලාපයේ නැත්නම් පෙරදිග කියන එක අමතක කරන්න බෑ. බුද්ධ ධර්මය ධර්මයක් දර්ශනයක්. දර්ශනයයි ආගමයි පටලවගන්න එපා. ඉස්ලාම් ආගම ආගමක්. ආගමක ලක්ෂණ තමයි කුරාණයේ පෙන්වන්නේ. ඉස්ලාම් ආගම අරාබිය ඇතුළු ඒ කලාපයේ උප්පත්තිය ලබන්නේ. ඉතින් ඒ ආගම තුල තියෙන්නේ ඒ කලාපයේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වලට ගැලපෙන විදියට හැදුන ආගමික මතයන්.

    බුදු දහමට ටිකක් ලගින් යන ආගමික දර්ශනයක් තමයි කොන්ෆියුසිස් ධර්මය. ඒ ධර්මය තුලත් චින්තන නිදහස ලබා දීලා තියෙනවා. ඉතින් අපි කථා කරන්නේ අපි විශ්වාස කරන මතවාදයට මුල් තැන දීල කියන බව අමතක කරන්න එපා.

    තෙරුවන් සරණයි​
    .
    ඒත් බුද්ධ ධර්මයේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙන තැනට ඔයාගේ හිත මෙහෙයවගන්න එපා. ඒකෙන් පාඩුව වෙන්නේ හොද බෞද්ධයෙක් වෙන ඔයාටමයි. මේක කිසිම ගැළපීමක් නැති කතාවක්.මම එකඟ නෑ.
    බුද්ධ ධර්මය ධර්මයක් දර්ශනයක්. දර්ශනයයි ආගමයි පටලවගන්න එපා. ඉස්ලාම් ආගම ආගමක්. ආගමක ලක්ෂණ තමයි කුරාණයේ පෙන්වන්නේ.මෙතන ඔබ සපුරාම නිවැරදියි.එකඟයි:)
    අල්ලාහ් පිහිටයි!
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බුදු දහමේ මේ දීලා තියෙන චින්තන නිදහසින් අප ප්‍රයෝජන ගන්නේනම්, ඒ නිදහස වඩාත් අර්ථවත් වනු ඇත.

    "මා කියූ පමණින්, පරපුරෙන් ආ පමණින්.......භාර ගන්න එපා" කියන කෑල්ල විතරයි අපි බොහෝවිට අල්ල ගන්නෙ. පන්සල් යාමටත් බල කිරීමක් නෑ; සිල් රැකීමටත් බල කිරීමක් නෑ. අපි අන්න ඒ ටික තමා කරන්නෙ.
    නමුත් නුවණින් විමසා බලා, නිවැරදියයි හැඟේනම් පිළිගන්න කියල කියපු ටික අපි බොහෝවිට හිතාමතාම අමතක කරනවා; නැත්නම් නුවණින් විමසීමට නොහැකියාව හෝ කම්මැළිකම නිසා නිකම් ඉන්නවා. කරන්නන් වාලෙ බමුණු මත ගොඩක් පිළිපැදීමට, දේවාල ගානෙ, දේවාශීර්වාද පූජා ගානෙ ඇවිදින්නට පෙළඹෙන්නෙ මේ නුවණින් විමසීම කියන කෑල්ල අමතක කරන නිසයි.
    ඉතින්අපි ඇත්තටම මේ දීලා තියෙන නිදහසින් ප්‍රයෝජන ගන්නවද?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    2-අල්ලාහ් හා ඔහුගේ රසූල් වරයා යමක් තීරණය කළායින් පසු ඒ ගැන විකල්ප තීරණ ගැනීමේ අයිතිය කිසියම් විශ්වාසනීය පුරුෂයෙකුට හෝ විශ්වාසනීය ස්ත්‍රීයෙකුට හෝ නොමැත.
    3-මෙම කලිමාවේ අඩංගු සියලු දේ සිතින් හා මුවින් පිළි‍ගැනීමයි. තවද, නබි මුහම්මදු (සල්)
    (අල්කුර්ආන් 33: 36)තුමාගේ කියමන් හා එතුමාගෙන් ලැබූ සියලු දේ කිසිඳු ප්‍රතික්ෂේපයෙන් තොරව පිළිගැනීමයි.

    Sahih Bukhari Volume 2, Book 21, Number 245:

    Narrated ?Abdullah :

    A person was mentioned before the Prophet (p.b.u.h.) and he was told that he had kept on sleeping till morning and had not got up for the prayer. The Prophet said, ?Satan urinated in his ears.":rofl::P

    Sahih Bukhari Volume 4, Book 54, Number 516:

    Narrated Abu Huraira:

    The Prophet said, "If anyone of you rouses from sleep and performs the ablution, he should wash his nose by putting water in it and then blowing it out thrice, because Satan has stayed in the upper part of his nose all the night.":rofl::P

    Sahih Bukhari Volume 7, Book 65, Number 366:

    Narrated Ibn "Abbas:

    The Prophet said, "When you eat, do not wipe your hands till you have licked it, or had it licked by somebody else.":P:rofl::P

    හා හා..දැන් හඩිත් ඔතෙන්ටික් නෑ කිය කිය ඉන්නෙ නැතුව ඔටු චු බීලා, නහයේ ඉන්න සාතන් ව වතුර පුරවල එලියට දාපු, කෑම කාලා බල්ලට හරි වෙන් කොල්ලෙක්ට\කෙල්ලෙක්ට හරි කියලා අතේ ඉඳුල් ලෙවකවා ගත්ත හොද මුස්ලිම් ලමයි අත උස්සන්න...
    :P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හොද සංසන්දනාත්මක ලිපියක්..කිසිම පුද්ගලයකුට/ ආගමකට/ දර්ශනයකට insult කරලා නෑ...:)
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23

    SURE EKATA ISSALLAMA USSANNE GAZALY:lol::lol::lol::lol::lol:
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    මුස්ලිම් දහමේ වහල්භාවය තුළින් බොදු නිදහසේ අසිරිය විඳීම
    (මෙය සපුරාම ආගම් අතර චින්තන නිදහස පිළිබඳ විවිධ තැන්වලින් උපුටා දැක්වෙන සංසන්දනයක් පමණි.නිවැරදි කිරීම් සහ කරුනු එකතුකිරීම හැර ආවේගාත්මක විවේචන,අපහාස එකතුකිරීමෙන් වළකින්න)
    මුස්ලිම් යන අරාබි වචනයෙහි අරුත අවනත වන්නාය. එම නිසා සැබවින්ම අල්ලාහ් නම් දෙවියන්ට අවනතව මෙලොව ජීවත් වන තැනැත්තා මුස්ලිම් වරයෙක් ලෙස අපට හැඳින්විය හැක. ලංකාවේ මාධ්‍ය වලින් අපට නිතර අසන්නට ලැබෙන වචනයක් නම් මුස්ලිම් ජාතිකයා යනුයි. නමුත් මෙය වැරදි යෙදුමකි. මන්ද මුස්ලිම් කියා ජාතියක් ලොව කොහේවත් නොමැත. ඉස්ලාම් දහම අදහන්නෝ මුස්ලිම් වරු මිස මුස්ලිම් ජාතිකයෝ නොවෙති.
    ලංකාව තුල සිටින මුස්ලිම් වරු යෝනක, මැලේ, මේමන්, බෝරා, (දෙමල සුළු
    වශයෙන්) සහ සිංහල (සුළු වශයෙන්) ජාතීන්ට සහ ජන වර්ග වලට අයත් අය වෙති.
    ලාඉලාහ ඉල්ලල්ලාහ් කොන්දේසි හතකින් සමන්විතයි. දාසයෙකු මෙයින් කිසිවක් කිසිඳු‍ වෙනස් කිරී‍මකින් තොරව එකසේ පිළිපදින්නම්, එවිට මෙම කලිමාව වලංගුවේ. ඒවා මෙසේය.1-දැනුම2-නිශ්චය කිරීමේ තනි අයිතිය3එළෙසින්ම පිළිගැනීම4වහල්වීම5සත්‍යය5පිරිසිදුභාවය7ආදරය කිරීම.
    1-නියත වශයෙන්ම අල්ලාහ් හැර (වෙනත්) කිසියම් දෙව්කෙනෙකු නොමැත. (අල්කුර්ආන් 47: 19)
    2-අල්ලාහ් හා ඔහුගේ රසූල් වරයා යමක් තීරණය කළායින් පසු ඒ ගැන විකල්ප තීරණ ගැනීමේ අයිතිය කිසියම් විශ්වාසනීය පුරුෂයෙකුට හෝ විශ්වාසනීය ස්ත්‍රීයෙකුට හෝ නොමැත. (අල්කුර්ආන් 33: 36)
    3-මෙම කලිමාවේ අඩංගු සියලු දේ සිතින් හා මුවින් පිළි‍ගැනීමයි. තවද, නබි මුහම්මදු (සල්) තුමාගේ කියමන් හා එතුමාගෙන් ලැබූ සියලු දේ කිසිඳු ප්‍රතික්ෂේපයෙන් තොරව පිළිගැනීමයි.
    4- කලිමාව දැනුම්දෙන පරිදි වහල් (යටත්) වීමයි. වහල්වීම හා පිළිගැනීම අතර
    වෙනසක් තිබේ. පිළිගැනීම යන්නේ (කලිමාවේ) තේරුම මුවින් ප්‍රකාශ කිරීමයි.
    වහල්වීම යනුනේ ක්‍රියාවෙන් පිළිපැදීමයි. යමෙකු ලාඉලාහ ඉල්ලල්ලාහ් හි තේරුම දැනගෙනද, එය නිශ්චයකරද, පිළිගැනද සිටී. නමුත් ඒ අනුව එහි ඉලක්කය කරා ඔහු ක්‍රියා නොකරන්නේද එය නිශ්ඵලවේ. අල්ලාහ් මේ බව මෙසේ පවසන්නේය.තවද, (මිනිසුනි, වේදනාවට ලක් වීමට පෙර) ඔබලාගේ දෙවියා වෙත (පව් සමාව අයැද) යොමුවන්න. සම්පූර්ණයෙන්ම ඔහුට වහල්වන්න. (අල්කුර්ආන් 39: 54)
    5-සත්‍යභාවය අල්ලාහ් සමඟ පවතී. එය විශ්වාසය කෙරෙහිද, ප්‍රතිපත්තිය කෙරෙහිද සත්‍යවන්තයා විය යුතුයි. විශ්වාසවන්තයිනි, අල්ලාහ්ට (ප්‍රකාශයෙන් හා ක්‍රියාවෙන්) බියවන්න. සත්‍යවන්තයන් සමඟ සිටින්න. (අල්කුර්ආන් 9: 119)
    6-අල්ලාහ් කෙරෙහි තමන්ගේ වැඳුම් පිඳුම් (යහපත් මගෙහි) චිත්ත පාරිශුද්ධියෙන් කිරීම සඳහා ඔවුන්ට අණකරන ලදී. (අල්කුර්ආන් 98: 5)
    7-විශ්වාසවන්තයිනී, ඔබෙන් කවරෙකු හෝ තම ආගම අතහැර යන්නේද, (අල්ලාහ්ට කිසිදු පාඩුවක් නොවන්නේය.) එවිට අල්ලාහ් වෙනත් සමාජයක් ගෙන එයි. ඔහු ඔවුන්ට ආදරය කරයි. ඔවුහුද ආදරය කරති. ඔවුන් මුඃමින්වරුන් (විශ්වාසවන්තයන්) සමඟ කීකරු වෙත්ද, කාෆිර්වරුන් (ප්‍රතික්ෂේප කරන්නන්) සමඟ අකීකරුවෙන්ද හැසිරෙති. අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කරති. නින්දා කරන්නන්ගේ නින්දාවලට නොබිය වෙති. (අල්කුර්ආන් 5: 54)

    බුදු දහමෙහි උගන්වන චින්තන නිදහසක අසිරිය
    “අධ්‍යයන මධ්‍යපනං
    යජනං යාජනං තථා
    දානං ප්‍රතිග්ගහං චෛව
    බ්‍රාහ්මණං මකල්පයත්’ යනුවෙන් ඉගනුම-ඉගැන්වීම-යාගය-දානය බමුණන්ට පමණක් හිමිව තිබූ ඉන්දියාවේ,සූසැටක් දේව අදේව වාදී මිථ්‍යාදෘෂ්්‍ඨි අන්ධකාරයට චින්තන නිදහසේ පළමු පාඩම කියා දුන්නේ බුදු රජාණන් වහන්සේ විසිනි.
    “මජ්ඣිම නිකායේ දෙව්දහ සූත්‍රයේ දී” බුදුරදුන් තමන් කියනදේ පමණක් සත්‍ය යැයි ද අන් සියල්ල බොරු යැයි ද මම නොකියමි යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ ශාස්තෘවරයකු ලෙස තමා පවසන දෙය ඒ ආකාරයෙන්ම පිළිනොගෙන ඒ පිළිබඳ විමසා බලා පිළිගැනීමට පුද්ගලයාට ඇති නිදහසට බුදුරදුන් ඉඩ ප්‍රස්තාව සලසා දී ඇති ආකාරය යි. තත් කාලීන බමුණු පූජකයන් මෙන් තමා සර්ව බලධාරී දෙවි කෙනෙකු ලෙස හඳුන්වා නොගත් බුදුහිමියෝ තම අදහස් බලෙන් පුද්ගල මනසට පැටවීමට උත්සාහ නොකළහ. තමා ගැලවුම්කරුවකු හෝ සර්ව බලධාරී නායකයකු ලෙස නො පිළිනොගත යුතු බවත්, තමන් හුදෙක් මාර්ගය පෙන්වා දෙන ගුරුවරයකු පමණක් බවත්, එය පිළි ගැනීම හෝ නොපිළිගැනීම තමාට අයත් කාර්යයක් බවත් ප්‍රකාශ කළහ.“තුමේහභි කිච්චං ආතප්පං
    අක්ඛාතාරො තථාගතා”
    යනුවෙන් ධම්මපදයේ ඒ බව දක්වා තිබේ.
    ප්‍රජාතාන්ත්‍රික සංකල්ප ගරු කළ ශාස්තෘවරයකු ලෙස බුදුරදුන් ධර්මය ඕනෑම පුද්ගලයකුට කැමැති පරිදි පිළිගැනීමට අවකාශය දුන්හ. නමුත් විමසා බලා නිවැරැදි දැකීමෙන් ම ධර්මය අවබෝධ කළ යුතු බව පෙන්වා දුන්හ. බුදු රදුන් දේශනා කළේ “ඒහි පස්සිකෝ” යනුවෙනි. එනම් ‘පැමිණ බලන්න’ එබැවින් බුදුදහම පිළිගැනීම සඳහා නොවේ. මුළු බුදු දහමම ප්‍රඥාවෙහි ප්‍රතිඵලය වූ සැබෑ දැන ගැනීම, දැක ගැනීම, යථාභූත ඥානය ඉලක්ක කොටගත් ප්‍රතිපදාවකි.
    “පච්චත්තං වේදිතබ්බෝ
    විඤ්ඤූහී ති”
    බුදු දහමේ එන චින්තන නිදහස වඩාත් ඉහළින් පිළිබිඹු වන අවස්ථාවකට නිදසුනක් ලෙස ‘කාලාම සූත්‍රය’ දැක්විය හැකි ය. එහිදී බුදු රදුන් දේශනා කොට ඇත්තේ මෙසේ ය. ‘කාලාමයෙනි, ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා යමක් සත්‍ය යැයි පිළි නොගන්න. මෙසේ විය හැකි යැයි සිතා යමක් අනුමානයෙන් පිළි නොගන්න, තමාගේ ආගමික ග්‍රන්ථවලට එකඟ යැයි සිතා හෝ තර්කානුකූලව නිවැරැදි යැයි කියාහෝ පිළිගන්න. මේ කාරණය යහපත් වගේ යැයි සිතා හෝ තමන්ගේ අදහස්වලට එකඟ වන නිසා පිළිනොගන්න. යම් විටෙක මේ දේ අයහපත් ය. වැරැදි යැයි වැටහේ ද එවිට එය පිළිනොගෙන අතහැර දමන්න. යමක් යහපත් යැයි නිවැරැදි යැයි ඔබට වැටහෙන්නේ ද එවිට එය පිළිගෙන අනුගමනය කරන්න” යනුවෙනි. මේ තුළින් චින්තන නිදහසට බුදුසමයෙන් හිමි වූ සුවිශේෂ ස්ථානය පැහැදිලි වෙයි. චින්තන නිදහස ප්‍රකට කරන වැදගත් සූත්‍රයක් ලෙස “විමංසක සූත්‍රය” පෙන්වා දිය හැකි ය. එහිදී බුදුරදුන් දේශනා කොට ඇත්තේ තමන්ගේ සර්වඥතා ඥානය පරීක්‍ෂා කිරීමට යම් කෙනකු ඉදිරිපත් වන්නේ නම් ඊට ද අවකාශය ලබා දෙන බව යි.

    harima lassanata liyala tiyanawa keep posting machannn
     
    හොද සංසන්දනාත්මක ලිපියක්..කිසිම පුද්ගලයකුට/ ආගමකට/ දර්ශනයකට insult කරලා නෑ...:)
    බුදු දහම අනුව අප එය කිසිවිටක නොකල යුත්තක්.මම එහෙම කලානං මේ ලිපියේ තේරුමකුත් නෑ:)
     
    • Like
    Reactions: smallvilleclerk50