වාර්තා තබමින් Avatar ඉදිරියට.......

May 17, 2006
3,632
90
0
වාර්තා තබමින් Avatar ඉදිරියට.......

Director:
James Cameron

Writer (WGA):
James Cameron

Release Date:
18 December 2009 (USA)

Genre:
Action | Adventure | Sci-Fi | Thriller

Plot:
A paraplegic marine dispatched to the moon Pandora on a unique mission becomes torn between following his orders and protecting the world he feels is his home.

තිරගත කර අද දින වෙන විට (දින 16) අදායම් වාර්තා සටහනේ 27 වන ස්තානය ලැබී ඇත

http://www.boxofficemojo.com/alltime/world/

තවද මෙය මේ මස 15 වෙනි දින වැත්වීමට නියමිත
Broadcast Film Critics Association Awards: 2010 හී සම්මාන 9 යකට නිර්දෙශවී ඇත.....

Best Action Movie
Best Art Direction
Best Cinematography
Best Director
James Cameron
Best Editing
Best Makeup
Best Picture
Best Sound
Best Visual Effects

තවද Golden Globes, USA සම්මාන උලලේ ( මේ මස 17වෙනි දින) සම්මාන 4 නිර්දෙශ වී තිබේ

Best Director - Motion Picture
James Cameron

Best Motion Picture - Drama

Best Original Score - Motion Picture
James Horner

Best Original Song - Motion Picture
James Horner /Simon Franglen / Kuk Harrell / For the song "I Will See You".

මාගේ හැගීම මෙය titanic විසින් තබා ඇති ආදායම් වාර්තාව ඉදිරියේදී බිද දැමීමට ඉඩ ඇති බවයි


මෙන්න පින්තුර ටිකකුත් දැම්මා

 
May 17, 2006
3,632
90
0
man film 1ka baluwa banz.............but cam copy...........epa una

මචෝ මම හොල් එකට ගිහින් බැලුවා...මාර චිත්‍රපටිය...අයේ යනවා...කැමරා කොපි බලන්න එපා බන්
 
May 17, 2006
3,632
90
0
Tnx 4 da info mcn!!
micro HD enakam inne DL karanna!! :D

thama balanna beri una....CAM copy ne:(

ඔව් මචෝ එක්කෝ හොල් එකේ බලන්න....නැත්තම් ඔරිගිනල් එකම බලන්න...කැම් කොපි බලන්න එපා....මොකද මේකෙ ගොඩක් ලස්සන ෆිල්ම් එකක් කැම් බැලුවොත් චා වෙනවා
 

KARR

Member
Mar 17, 2009
1,849
35
0
CAm copy balanna epa. hall ekata gihilla balanna. man IMAX baluwa. pissu hadenawa ban.
maxxa movie eka.

thumbs up for avatar!!! a great movie!!
 
May 17, 2006
3,632
90
0
CAm copy balanna epa. hall ekata gihilla balanna. man IMAX baluwa. pissu hadenawa ban.
maxxa movie eka.

thumbs up for avatar!!! a great movie!!

අනිවා ..හොල් එකට ගිහින්ම බලන්න ඔන......මම හිතන්නේ ටයිටනික් එකේ වර්තාව කඩයි
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මං පත්තරේක දැක්ක
    කැමරන් කියන්නෙ ඉස්සර ට්‍රක් එලවපු කෙනෙක් ලු
    අහම්බෙන් ලු Director කෙනෙක් උනෙ :)
    කොච්චර දෙයක්ද එහෙම වෙච්ච එක :D

    ඔය තිර රචනය කල්ල තියෙන්නෙ 1994 ද මන්ද හද්ද පරණ එකක් :)
    ඒයා මෙච්චර කල් බලාගෙන ඉඳල තියෙන්නෙ නිසි තාක්ෂණය ලැබනකන් :D

    අන්න මිනිස්සු :D