ජවිපෙ නැවතත් කැඩෙන ලකුණු ජවිපෙ නැවතත් කැඩෙන ලකුණු [Jan 06 2010] ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්රියා කලාපය පිළිබඳව කලකිරී ඇති එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ඇතුලු පිරිසක් නැවතත් පක්ෂයෙන් ඉවත්ව යන ලකුණු පහල වී ඇතැයි අප වෙත වාර්තා වේ.