උ/නැ ඒකාබද්ධ කිරීම

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    උ/නැ ඒකාබද්ධ කිරීම

    උ/නැ ඒකාබද්ධ කිරීම
    ප්‍රධාන කොන්දේසියක්‌
    දෙමළ සන්ධානයේ
    සහාය කොන්දේසි 3 කට
    යටත්වයි

    - ගුණදාස අමරසේකර

    ඉදිරි ජනපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානය ජෙනරල් සරත් ෆොන්සේකා මහතා වෙත සහාය ලබාදෙන්නේ උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීමේ පොරොන්දුව ඇතුළු කොන්දේසි තුනකට යටත්ව බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ...​
    p1-1.jpg

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අයුරු. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන පී. සුරේෂ් ප්‍රේමචJද්‍රන්, මාවෙයි සේනාධිරාජා, ගඡේJද්‍රන් පොන්නම්බලම් හා සෙල්වම් අඩෙයිකලනාදන් යන මහත්වරු ද ඡායාරූපයේ වෙති
    ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    R.sambandan kivve sakachchavedi kisima kondesiyak naha kiyala :)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Machan hodata karunu hoyala katha karanna........

    Goverment eka essallama oya kathawa kiuwe Jaffna giya wele Sarath N De Silva kiuwa kiyala...............

    Mama ada dakka Sarath N De Silva Sirasa news wala kiuwa JR oka ekathu kala wele edan una dewal saha nithimaya pasubuma.............

    A kathawe anthimata eya kiuwa eya Uthurai Nagenahirai wen karanna thirane dunne paudgalikawath eka wen karanna one kiyana mathe eya hitiya hinda kiyala.........

    Adawath anagathewath ai a palath deka ekathu karanna one kiyana mathayaka aya na kiuwa , edath adath hetath aya enne me palath 2ka wen karanna one kiyana mathe kiyala..........

    Ada mama dakka JVP ekath metting akaka a karanema pahadili karanawa, edath adath hetath ayala enne me palath 2ka wen karanna one kiyana mathe kiyala..........

    tikak hithanna SF & TNA atara oya kiyana deyak unanam JVP eka othan edida?? ehema hitiyoth ayalage paksheta wena haniya oyalata hithanna puluwanda????? JVP eke aya paksheta echchara loku haniyak kara ganeeda ??

    anith wadagathma de Sarath N De Silva kiuwa vidihata katawath hithuna hithuna paliyata me 2ka ekathu karanna ba............

    mama law danne na.............. api me wage dewal katha karanawanm karunu athuwa katha karamu yaluwane.............
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Machan hodata karunu hoyala katha karanna........

    mama law danne na.............. api me wage dewal katha karanawanm karunu athuwa katha karamu yaluwane.............

    සරත් එන් සිල්වා මේක ලස්සනට කිව්වා
    එදා නඩුව දාපු වෙලාවේ රජය පැත්තෙන් වෙන් කරනවාට
    විරැද්ධ වුනාලු දැන් මේ වහසි බස් දොඩවනවා පරාජය හමුවේ
    අනික උසාවි තින්දුවක් දිලා තියෙන දෙයක් මේක
    දැන් මෙය වෙන්කරලා තියෙන්නෙ යලි එක් කරන්න කාටවත්
    ඉඩ ලැබෙන්නේ නැහැ
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,709
    1,222
    113
    Mars
    :( So we're gonna lose victory of brave soldiers? My vote goes for my country!!!
     
    Last edited: