මතට තිත නිසා නාරා සේවකයෝ තිතට මත්වූ හැටි[pics]

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
මතට තිත නිසා නාරා සේවකයෝ තිතට මත්වූ හැටි[pics]


පසුගිය නත්තල් උත්සවය නිමිත්තේන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයට අනුබද්ධ නාරා ආයතනයේ (National Aquatic Resources Research & Development Agency) සේවකයින් වෙනුවෙන් විශේෂ සාදයක් සංවිධානය කර තිබූ අතර, එහිදී පැමිණි පිරිස සිත් පුරා මධුවිතෙන් සප්පායම් වූ බව එම සාදයට සම්බන්ධ වූ අයෙකු පැවසීය.

නාරා ආයතනය රාජ්‍ය ආයතනයක් වන අතර, ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන්නකි. කෙසේ වෙතත් මහින්ද චින්තනය යටතේ ක්‍රියාත්මක වන මතතට තිත යන්න ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මෙහිදී මනාව පෙනී ගියි බවත්, මහින්ද චින්තනය පිළිබඳව හා මතට තිති පිළීබඳව වේදිකාවලදී ගිරිය පුප්පා කෑ ගසන සියලු දෙනා මෙහිදී තිතට මත්ව සිටි බව ඔහු වැඩිදුරටත් අප හා පැවසීය.

nara01.jpg


nara02.jpg

nara03.jpg
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මතට තිත.
    තිත‍ට මත් උනාට කමක් නෑ..........