හරි හරි බං......මස් කන්න එපාlol... හරක් මස් කන්න එපා....
එතකොට කුකුල්ලු, මාළු, ඌරො, එලුවෝ.. ......වගේ උන් සත්තු නෙමේයිද....?
හරක් මස් කන්න එපා නැමෙයි..... මස් කන්න එපා කියන්න ඕනෙ...
PS
ඔය පොටො එක, නුගේගොඩ - දෙල්කද හැමෝටම පේන්න ගහල තියනවා...

aththa machan 100% true.....wadum pidum labanna one ayata awa lebenawamai
Balen ganna one ne
aye kanne epa banAththa thamai machan, math harak mas kanne na. Eth bun kukul mas nam kanawa. Paw thamai![]()

mama owa gena kalin kiyanna gihilla meke inna samaharak masweddo maawa byte kara!
ඔව් මචං මාත් බයිට් වෙලා තියනවා මස් කන්න එපා කියන්න ගිහින්.very good thread machan!
aththatama onama masak kana eka weradi! mokada saththun tath apita wage duka wedanaawa denne nisa!mama owa gena kalin kiyanna gihilla meke inna samaharak masweddo maawa byte kara!
saththunata aadarayak thiyaan aya me link ekata gihilla praanagatha walakimu kiyana eka click karala ae thiayana video eka balanna!
http://methsaviya.org/Downloads.htm
ඔව් මචං මාත් බයිට් වෙලා තියනවා මස් කන්න එපා කියන්න ගිහින්.
මං හිතන්නේ මෙවාගේ පිංතූරයක් දැක්කාම මුස්ලිම් කෙනෙක් උනත් මේ ගැන තේරුම් ගයි




එක්කෙනෙක් හරි මස් කන එක නතර කලත් ලොකු දෙයක්නේ මචං
ස්තූතී මචං. මං Regsiter වෙන්නම් Site එකේaniwa machan!api ta hithuwoth eka karanna puluwan!
kemathinam me site ekata gihilla memnership eka ganain![/B]
www.methsaviya.org
