Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
ආණ්ඩුවේ මැරයෝ ආබාධිත සෙබළුන්ට පහර දෙති
Tweet
Page 1 of 2
1
2
>
Thread Tools
Display Modes
(#
1
)
lkdood
Senior Member
Posts: 57,419
Blog Entries:
1
Join Date: Apr 2008
Location: Hamilton, Bermuda / London, UK
ආණ්ඩුවේ මැරයෝ ආබාධිත සෙබළුන්ට පහර දෙති -
01-09-2010, 03:50 PM
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැති නිර්මල කොතලාවලගේ මැර කණ්ඩායමක් අද අළුයම හොරණ ප්‍රදේශයේදී ආබාධිත රණවිරුවන් පිරිසකට පහර දී ඇත. මෙසේ ආබාධිත රණවිරුවන්ට පහර දී ඇත්තේ හොරණ, ගල්පාත ප්‍රදේශයේදීය. පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ආබාධිත සෙබළුන් තිදෙනෙක් මේ වන විට හොරණ මූලික රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
ලබන සඳුදා දින හොරණදී පැවැත්වෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ජන රැලියේ කටයුතු වෙනුවෙන් තමන්ට හැකි ආකාරයේ සහයක් ලබා දීමට පැමිණ ඇති මෙම ආබාධිත රණවිරුවන් ආපසු යමින් සිටියදී මෙසේ ආණ්ඩුවේ මැරයින් විසින් පහරදී ඇත. පහරදීමේදී මෙම මැරයින් පවසා ඇත්තේ "තොපි කොහොමද මෙහෙ ජෙනරාල්ගේ වැඩ කරන්නෙ" යනුවෙනි. එමෙන්ම පහරදීමේදී පරුෂ වචනයෙන් ද බැන වැදී ඇත.
LT
lkdood
View Public Profile
Send a private message to lkdood
Find all posts by lkdood
View Blog
(#
2
)
chriela
Senior Member
Posts: 7,359
Blog Entries:
1
Join Date: Nov 2007
Location: Koheda danne na.........
01-09-2010, 03:54 PM
හොඳ වැඩේ නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එක එකාට කඩෙ යනවට....දේශපාලනයෙන් අපිට හමදාම ඉතුරු වෙන්නෙ ඔය ටික තමා.....දැන් ජෙනරාල් දිනුවොත් ඔය කට්ටියට එයා සලකයිද එයා වෙනුවෙන් ගුටිකැවා කියලා????
chriela
View Public Profile
Send a private message to chriela
Find all posts by chriela
View Blog
(#
3
)
kpgunathilaka
Senior Member
Posts: 6,268
Join Date: Jan 2009
Location: hane mandaaa
01-09-2010, 04:00 PM
Quote:
Originally Posted by
chriela
හොඳ වැඩේ නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එක එකාට කඩෙ යනවට....දේශපාලනයෙන් අපිට හමදාම ඉතුරු වෙන්නෙ ඔය ටික තමා.....දැන් ජෙනරාල් දිනුවොත් ඔය කට්ටියට එයා සලකයිද එයා වෙනුවෙන් ගුටිකැවා කියලා????
kpgunathilaka
View Public Profile
Send a private message to kpgunathilaka
Find all posts by kpgunathilaka
(#
4
)
chriela
Senior Member
Posts: 7,359
Blog Entries:
1
Join Date: Nov 2007
Location: Koheda danne na.........
01-09-2010, 04:01 PM
Quote:
Originally Posted by
kpgunathilaka
chriela
View Public Profile
Send a private message to chriela
Find all posts by chriela
View Blog
(#
5
)
kpgunathilaka
Senior Member
Posts: 6,268
Join Date: Jan 2009
Location: hane mandaaa
01-09-2010, 04:04 PM
Quote:
Originally Posted by
chriela
kpgunathilaka
View Public Profile
Send a private message to kpgunathilaka
Find all posts by kpgunathilaka
(#
6
)
samithbuddhika
Senior Member
Posts: 3,667
Blog Entries:
1
Join Date: May 2006
01-09-2010, 04:06 PM
Quote:
Originally Posted by
chriela
හොඳ වැඩේ නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එක එකාට කඩෙ යනවට....දේශපාලනයෙන් අපිට හමදාම ඉතුරු වෙන්නෙ ඔය ටික තමා.....දැන් ජෙනරාල් දිනුවොත් ඔය කට්ටියට එයා සලකයිද එයා වෙනුවෙන් ගුටිකැවා කියලා????
ado ahema kiyanna apa un athathweta path une api nisa...ape rata nisa
samithbuddhika
View Public Profile
Send a private message to samithbuddhika
Visit samithbuddhika's homepage!
Find all posts by samithbuddhika
View Blog
(#
7
)
eranga_rama
Senior Member
Posts: 5,910
Join Date: Mar 2008
Location: Banana Republic
01-09-2010, 04:06 PM
Kalakanni
eranga_rama
View Public Profile
Send a private message to eranga_rama
Find all posts by eranga_rama
(#
8
)
chriela
Senior Member
Posts: 7,359
Blog Entries:
1
Join Date: Nov 2007
Location: Koheda danne na.........
01-09-2010, 04:12 PM
Quote:
Originally Posted by
samithbuddhika
ado ahema kiyanna apa un athathweta path une api nisa...ape rata nisa
මචන් මම කතා කලේ පොදුවෙ.....රණවිරුවන්ට අපේ ගෞරවය හමදාමත්ම,ඒ ගැන දෙකක් නැ,මොන පක්ශෙ උනත් රණවිරුවන්ට අපි හැමදාමත්ම ණයයි.....ඔතන රණවිරුවන් නෙමෙ වෙන කවුරු හිටියත් ඔය ටිකම තමා වෙන්නෙ....ඒක් පිලිගනින්....
Last edited by chriela; 01-09-2010 at
04:14 PM
.
chriela
View Public Profile
Send a private message to chriela
Find all posts by chriela
View Blog
(#
9
)
gonta999
Senior Member
Posts: 2,365
Join Date: Dec 2009
Location: Afganistan - Kandahar valley
01-09-2010, 04:15 PM
Machang wena kawru hari hitiyanang oka news ekak nemey. Rana wiruwa ho netha, disabled ayata gahana eka hari pahath wedak.
gonta999
View Public Profile
Send a private message to gonta999
Find all posts by gonta999
(#
10
)
sw7x
Senior Member
Posts: 8,022
Join Date: Nov 2007
Location: tanak kiyala na hamatanama innawa
01-09-2010, 04:15 PM
nodakin abadhita ranawiruwanta hinsaa karanawadha
sw7x
View Public Profile
Send a private message to sw7x
Find all posts by sw7x
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
army
,
election
,
election 2010
,
news
,
ranawiruwo
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.08260
seconds with
8
queries