පස්වන ඊළාම් සිහිනය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පස්වන ඊළාම් සිහිනය

    මම නැවත පැමිණි කාරණාවේදී සාඛචඡා වුයේ දෙමල සංධානය ජාත්‍යන්තරය දැක්වූ කාරණාවන් කීපයක් සම්බන්ධයෙනි , නමුත් දැන් පැහැදිලි වශයෙන්ම දෙමළ සංධානය එම කරුණු රටට හෙලිකරමින් සිටී.. ඒවා මෙසේය

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    පහත දැක්වෙන්නේ ඉරිදා ලංකාදීපයට ආර්.සම්බන්ධන් කර ඇති ප්‍රකාශයයි..
    තවද ඉරිදා රිවිරේද දීර්ඝ සාඛච්ඡාවක් ඇත , ඒවා කියවන ලෙස ඉල්ලා සිටිමි.

    110kgg4.png

    xri40.png

    නැවත රට මේවාට යට කරණවාද? ලබාගත් නිදහස ගෞරවයෙන් රැකගන්නවාද?

    තීරණය ඔබ සතුයි..................
     
    • Like
    Reactions: llrajitha
    May 17, 2006
    3,632
    90
    0

    ඇයි බන් මැද ඉදගෙන බලන්න බැරි....මේකත් බලන්නකෝ
    t01.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බලමු තව කවුරු හරි අනික් පැත්තෙනුත් මේවට කරුණු දක්වනකම්
    මට මතක හැටියට කළින් ත්‍රෙඩ් එකේ SF supporter කෙනෙක් කිව්ව

    ඔය කියපු කරුණූ ඇත්ත නං මමත් MR ට ඡන්දෙ දෙනව කියල :)
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    mcn ubala balanne ITN n Rupavahini vitri ne eki methana aula...
    edaaa Media valin ahuvva SF ta sup karanna thiyena givisuma mokak d kiyala.. ethakota sambandan kivve ehema kisima givisumak naha kiyala
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Print this
    659169493ltte.jpg

    එල්.ටී.ටී.ඊ සැකකරුවන් 712කට නිදහස

    January 9, 2010 08:42 am
    එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ සුළු චෝදනා එල්ල වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 712 දෙනෙකු අද නිදහස් කරන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේ පැවැත්වෙන උත්සවයකදී මෙම පිරිස නිදහස් කෙරෙන බව උදය නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. මෙම එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිස මෙතෙක් රඳවා තබාගෙන සිට ඇත්තේ වව්නියාව සුභසාධන කඳවුරුවලයි.

    Me karanne mokakda
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Print this
    659169493ltte.jpg

    එල්.ටී.ටී.ඊ සැකකරුවන් 712කට නිදහස

    January 9, 2010 08:42 am
    එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ සුළු චෝදනා එල්ල වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 712 දෙනෙකු අද නිදහස් කරන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේ පැවැත්වෙන උත්සවයකදී මෙම පිරිස නිදහස් කෙරෙන බව උදය නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. මෙම එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිස මෙතෙක් රඳවා තබාගෙන සිට ඇත්තේ වව්නියාව සුභසාධන කඳවුරුවලයි.

    Me karanne mokakda
    ltte eke hitiya aya rehabilitate karala eliyata danawa

    job training dila
     
    May 17, 2006
    3,632
    90
    0
    Print this
    659169493ltte.jpg

    එල්.ටී.ටී.ඊ සැකකරුවන් 712කට නිදහස

    January 9, 2010 08:42 am
    එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ සුළු චෝදනා එල්ල වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 712 දෙනෙකු අද නිදහස් කරන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේ පැවැත්වෙන උත්සවයකදී මෙම පිරිස නිදහස් කෙරෙන බව උදය නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. මෙම එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිස මෙතෙක් රඳවා තබාගෙන සිට ඇත්තේ වව්නියාව සුභසාධන කඳවුරුවලයි.

    Me karanne mokakda

    කසුන් දැන් මොකද කියන්නේ දැන් සරත්ට නිදහස් කරන්න තියෙන්නේ.....
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    කසුන් දැන් මොකද කියන්නේ දැන් සරත්ට නිදහස් කරන්න තියෙන්නේ.....

    MR karaddi hodai
    SF karoth kotinta support
    Ane mehemath diva deke katha
    Apita one parikshana kadinam karala
    weradi karayata daduwam deela
    anek aya nidahas karala
    me rata yatha thathwayata gennai
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    coolkasun uba dana ewa methana ganan yanne... uba prathi pattiyak nethi ekak... jan 26 passe nede enawa kiwwa??? he..he... wimal ta wage mada wagmalawath ubatath thiyanawa... nette Kondak witharai.. he..he..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බලය කඩාගන්න නොකරන දේවල් තියෙනවද බං????
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම මේ කතා කරන්නේ දේශපාලනය නෙමේයි.. ඒත් කවුරුත් හිතන්න ඕන දෙයක් තමයි අපේ ආමි එකේ අපේම සහෝදරවරුන් කීයක් නම් දිවිපුදන්න ඇත්ද,කීයක් නම් ඇස්,කකුල්,අත් නැති කරගන්න ඇත්ද,ඒ අය වෙනුවෙන් කීයක් නම් අම්මල,ළමයි,බිරින්දැවරුන් අඩන්න ඇත්ද...මේ දෙය ඇත්තටම සිද්ධ වුනොත් ඒ සියලු පරිත්යාග වලින් පලක් නැති වෙනවා නේද???පව් නෙද ඇත්තටම එහෙම දෙයක් වුනොත් යාලුවනේ???

    ප්‍රාර්ථනා කරනව මෙහෙම දෙයක් කවදාවත් නොවේවා කියල මොන කෙනා දිනුවත්
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    machan ohoma gon katha kiyan epa........umbata lkdood kiyanna nemei wenne........l.t.t.e dood kiyala...............:no::no::no::no::no:

    TNA kiyanne dan lankawe inna koti tikane okane aththa! Mulinm Mahindath ekka Discuss karala tiyanawa eth mahinda thamai ratata Adare karana Miniha! SF ta me welawe ona pukak 1 vote ekak hari wadi wenawanam Okai aththa kisi prathipaththiyak naha! Boru tharka one naha Dan Ratata Adare hama minihama Dannawa Kauda niyama Prathipaththigaruka Ratata adare miniha kiyala! Api RAta Aith Ranilla wage Sinhala kotinta pawa denne naha!!!! Ratata Adare hama minihama math ekka ekanga wei