ඔය සුසුම් තුල සිරවූ උණුසුම
විදගන්නට තව වරක්..
වියැකුනු දෙතොලට සිසිලසක්
තෙමන්නට මුව වතාවක්..
කැකෑරෙන ආදරය මුදාහරිනට
පලමු පෙම වූ ගැහැණියක්..
එනවාද නුබ දැකගන්න
අතැර ගිය මා එක්වරක්......
![]()
ඔය සුසුම් තුල සිරවූ උණුසුම
විදගන්නට තව වරක්..
වියැකුනු දෙතොලට සිසිලසක්
තෙමන්නට මුව වතාවක්..
කැකෑරෙන ආදරය මුදාහරිනට
පලමු පෙම වූ ගැහැණියක්..
එනවාද නුබ දැකගන්න
අතැර ගිය මා එක්වරක්......
nice
short and sweet...
elaz Kasun aiya..digatama liyanna!


appata elane
![]()
thawath lassana creation ekak...
umba PS tikak igena ganin bang
digatama hoda niramana karanna
nice one bro...thawa liyanna...
short and max..
එලකිරි
අහිමිවුන ආදරයක් තව එක වරක් ව්දින්න කරන ආයාචනයක්
අපූරුයි
niyama kawiyak.............
මම කාලෙකින් එලකිරි ආවේ ඔයාගේ නිර්මානය ලස්සනයි සහෝ ඩිගටම ලියන්න මම නම් ලියන එකක් නැහැ ආයේ
ලස්සන පද ගැලපීමක්![]()
ela ela
this is very close to me.. nice work![]()
Niyamai..............!!!!
nice one bro
keep it up![]()





මම කාලෙකින් එලකිරි ආවේ ඔයාගේ නිර්මානය ලස්සනයි සහෝ ඩිගටම ලියන්න මම නම් ලියන එකක් නැහැ ආයේ
