තිස්සමහාරාමේ වෙඩි ප්රහාරයකින් කාන්තාව&#
ජන.12-තිස්සමහාරාම ප්රදේශයේ අද දහවල් පෞද්ගලික බස් රථයකට එල්ල වු වෙඩි
ප්රහාරයකින් 60 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
එක්සත් ජාතික පෙරමුණු රැස්විමකට සහභාගී වීම සදහා තිස්සමහාරාම ප්රදේශය බලා ධාවනය වූ එම බස් රථයට තංගල්ල තලුන්න ප්රදේශයේ දී වෙඩි ප්රහාරය එල්ල වි ඇතැයි පොලිසිය පැවසීය.
එහි දී බරපතල තුවාල ලැබූ කාන්තාවක් පළමුව තංගල්ල ඇතුළත් කරනු ලැබිණි.එතැනින් ඇයව මාතර මහ රෝහලට මාරු කර යැවුන ද එම රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය
මියගිය බව රෝහල් පොලීසිය ප්රකාශ කළේය.
එම වෙඩි ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් සෙවිම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක්
යොදවා ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.

mekada govravaneeya deshapalanaya ?