ජාත්‍යන්තරයේ ඇස

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ජාත්‍යන්තරයේ ඇස

    අද බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් මියගොස් ඇති බව වාර්ථා වන අතර , එය දේශපාලන සිද්ධියක් මූලික කරගෙන සිදුවී ඇත. කවරෙක් එසේ කලේදැයි පැහැදිලි නැති අතර කෙලින් ඇගිල්ල දික් වී ඇත්තේ මහින්ද රාජපක්ශ වෙතය... සාමාන්‍ය පුරවැසියෙක් වුවද දන්නා කාරණාවක් නම් , මෙවන් ප්‍රහාර මගින් චන්ද ප්‍රමාණය අඩු කරගන්නවා විනා වැඩිකර ගැනීමක් නැත , එය එසේ වේනම් තම චන්ද ප්‍රමාණය අඩු කරගැනීමට තමන්ම උත්සාහ කරයිද?

    මෙය විරුද්ධ පක්ශයට හොද චන්ද තුරුම්පුවක් වීම කෙසේ වෙතත් , එය ජාත්‍යන්තරයටත් හරි වටිනා කියන ප්‍රවුත්තියක් වී ඇත.

    http://news.bbc.co.uk/2/hi/south_asia/8454285.stm

    අප වැනි රටක ගුණාත්මක කිසිදු ප්‍රවුර්තියක් ඵ්ල නොකරන මොවුන් මේ මාන බලන්නේ කුමකටද???
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    Katakiyannada bro?

    This PPl only care about getting into power some how and don't care a dam about the country. :(
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    :) hmmm.....Oka kara Hambantote neda..Hambantote oya wage dewal karanne I think anduwe kastiya thamai

    machan egolanta ona oyala wage hithana aya wa bihi karanna ;)
    oka wunama samahara aya hithai ne meka UNP or JVP kara kiyala....ethakota Mahindata chanda wadi wei

    mona wunath sure naha eth me wade heladakinawa..

    UNP or vipakshayata thuwakkuwak thiya kudayak wath geniyanna anduwa saha policiya ida thiyenawada? naha ne ... (c) makka_makka
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Katakiyannada bro?

    This PPl only care about getting into power some how and don't care a dam about the country. :(

    ya..habai samahara ayanam minisunta wada kara..even though they wanted to stay in power...ehema karanna gihin marunath ekka
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අද බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් මියගොස් ඇති බව වාර්ථා වන අතර , එය දේශපාලන සිද්ධියක් මූලික කරගෙන සිදුවී ඇත. කවරෙක් එසේ කලේදැයි පැහැදිලි නැති අතර කෙලින් ඇගිල්ල දික් වී ඇත්තේ මහින්ද රාජපක්ශ වෙතය... සාමාන්‍ය පුරවැසියෙක් වුවද දන්නා කාරණාවක් නම් , මෙවන් ප්‍රහාර මගින් චන්ද ප්‍රමාණය අඩු කරගන්නවා විනා වැඩිකර ගැනීමක් නැත , එය එසේ වේනම් තම චන්ද ප්‍රමාණය අඩු කරගැනීමට තමන්ම උත්සාහ කරයිද?

    මෙය විරුද්ධ පක්ශයට හොද චන්ද තුරුම්පුවක් වීම කෙසේ වෙතත් , එය ජාත්‍යන්තරයටත් හරි වටිනා කියන ප්‍රවුත්තියක් වී ඇත.

    http://news.bbc.co.uk/2/hi/south_asia/8454285.stm

    අප වැනි රටක ගුණාත්මක කිසිදු ප්‍රවුර්තියක් ඵ්ල නොකරන මොවුන් මේ මාන බලන්නේ කුමකටද???

    ජාත්යන්තරය නම් අපිට කවදාවත් ආදරේ කලෙ නෑනේ
    ඕවා කවුරු කලත් බලු වැඩ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕක තමයි සංවේදී පලපුරුදු නායකත්වය ...........!! :angry:

    කොළ පාට නෙවෙයි නම් හැම එකකට බැනගෙන බැනගෙන යන්න එපා මචං
    පොඩ්ඩක් හිතපං අලවෙලා ඉන්නෙ මේ වෙලාවෙ තව ගහන්න ගිහිල්ලා ඡන්ද වලට කෙළ කරගනියි ද මහින්ද ?:eek:

    අනික හිතපං ඕකෙන් මැරුනෙ එක මිනිහයි ඒ කියන්නෙ ජෙනරල් ට නැති උනේ එක ඡන්දයයි
    ඔන්න මිනිස්සු 1000 කට විතර අහු නොවෙන්න වැඩේ දෙන්න තිබ්බනං මහින්ද ඒ දේ කරන්නත් පූලුවං නොකරන්නත් පුළුවං
    නමුත් මේ ප්‍රහාරය නම් අනිවාර්‍ය්න්ම මහින්දගෙ අනුදැනුම ඇතුව වෙච්චි එකක් නෙවෙයි :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    eth wedi thiyala thiyenne SF ge kattiya giya bus ekakata neda...

    ow ehema thami , L.T.T.E eka ape rate sellam daddi , mokak hari siddiyak una gaman eka bera kale L.T.T.E ginumata , dan ape aya godak karaneth eka , mokak hari una gaman anduwe ginumata , mama danee kawru kalada kiyala , hebi hari meehark tiaka
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඕක තමයි සංවේදී පලපුරුදු නායකත්වය ...........!! :angry:

    හරි වැරදී ඔයා , පොඩ්ඩක් ඔය ඔලුව පාවිව්චි කරල හිතුවනම්
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    මාන්‍ය පුරවැසියෙක් වුවද දන්නා කාරණාවක් නම් , මෙවන් ප්‍රහාර මගින් චන්ද ප්‍රමාණය අඩු කරගන්නවා විනා වැඩිකර ගැනීමක් නැත , එය එසේ වේනම් තම චන්ද ප්‍රමාණය අඩු කරගැනීමට තමන්ම උත්සාහ කරයිද?

    ehnam kiribathgoda siddiya gana mervin jvp ayama gahagatta kyla kiwwa wageda mekath:lol:
    MRge hambanthota inna unwa control karanna MRtawath ba
    un MRge bale aran oona jara wadak karanawa
    kawruwath mukut kiyanna yan na
    a patte polici wala lokkoth serama MRta
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    අද බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් මියගොස් ඇති බව වාර්ථා වන අතර , එය දේශපාලන සිද්ධියක් මූලික කරගෙන සිදුවී ඇත. කවරෙක් එසේ කලේදැයි පැහැදිලි නැති අතර කෙලින් ඇගිල්ල දික් වී ඇත්තේ මහින්ද රාජපක්ශ වෙතය... සාමාන්‍ය පුරවැසියෙක් වුවද දන්නා කාරණාවක් නම් , මෙවන් ප්‍රහාර මගින් චන්ද ප්‍රමාණය අඩු කරගන්නවා විනා වැඩිකර ගැනීමක් නැත , එය එසේ වේනම් තම චන්ද ප්‍රමාණය අඩු කරගැනීමට තමන්ම උත්සාහ කරයිද?

    මෙය විරුද්ධ පක්ශයට හොද චන්ද තුරුම්පුවක් වීම කෙසේ වෙතත් , එය ජාත්‍යන්තරයටත් හරි වටිනා කියන ප්‍රවුත්තියක් වී ඇත.

    http://news.bbc.co.uk/2/hi/south_asia/8454285.stm

    අප වැනි රටක ගුණාත්මක කිසිදු ප්‍රවුර්තියක් ඵ්ල නොකරන මොවුන් මේ මාන බලන්නේ කුමකටද???

    අනෙ පලයන් පොන්සි රජෝ යන්න..
    අහින්සක මිනිස්සු මරල මෙතන එනව සුදනා වෙන්න..
    වල් බල්ලෝ..
    තොපි බලන් හිටපන් තොපේ මහින්ද දිනනකන්..
    වල් හොරා:growl::growl::growl::growl::growl:

    20546_1248798271873_1586941715_591958_3676601_n.jpg
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කොළ පාට නෙවෙයි නම් හැම එකකට බැනගෙන බැනගෙන යන්න එපා මචං
    පොඩ්ඩක් හිතපං අලවෙලා ඉන්නෙ මේ වෙලාවෙ තව ගහන්න ගිහිල්ලා ඡන්ද වලට කෙළ කරගනියි ද මහින්ද ?:eek:

    අනික හිතපං ඕකෙන් මැරුනෙ එක මිනිහයි ඒ කියන්නෙ ජෙනරල් ට නැති උනේ එක ඡන්දයයි
    ඔන්න මිනිස්සු 1000 කට විතර අහු නොවෙන්න වැඩේ දෙන්න තිබ්බනං මහින්ද ඒ දේ කරන්නත් පූලුවං නොකරන්නත් පුළුවං
    නමුත් මේ ප්‍රහාරය නම් අනිවාර්‍ය්න්ම මහින්දගෙ අනුදැනුම ඇතුව වෙච්චි එකක් නෙවෙයි :yes:

    machan mahindatawath control nathi mervin wage porawal ennawane............

    math piligannawa mahinda danuwathwa una deyak neme kiyala............

    matanam saka mervin wage kisi molayak nathi eunge wada.......

    pradeshiya sabawe manthri kenekge puthek ekka awa set ekak kiyala neda kattiya kiyanne (mama news site wala dakapude kiuwe hode)................
    :(:(
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    අද බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් මියගොස් ඇති බව වාර්ථා වන අතර , එය දේශපාලන සිද්ධියක් මූලික කරගෙන සිදුවී ඇත. කවරෙක් එසේ කලේදැයි පැහැදිලි නැති අතර කෙලින් ඇගිල්ල දික් වී ඇත්තේ මහින්ද රාජපක්ශ වෙතය... සාමාන්‍ය පුරවැසියෙක් වුවද දන්නා කාරණාවක් නම් , මෙවන් ප්‍රහාර මගින් චන්ද ප්‍රමාණය අඩු කරගන්නවා විනා වැඩිකර ගැනීමක් නැත , එය එසේ වේනම් තම චන්ද ප්‍රමාණය අඩු කරගැනීමට තමන්ම උත්සාහ කරයිද?

    මෙය විරුද්ධ පක්ශයට හොද චන්ද තුරුම්පුවක් වීම කෙසේ වෙතත් , එය ජාත්‍යන්තරයටත් හරි වටිනා කියන ප්‍රවුත්තියක් වී ඇත.

    http://news.bbc.co.uk/2/hi/south_asia/8454285.stm

    අප වැනි රටක ගුණාත්මක කිසිදු ප්‍රවුර්තියක් ඵ්ල නොකරන මොවුන් මේ මාන බලන්නේ කුමකටද???

    baya karala chanda ganna kramaya kuth tiyanawane:rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කොළ පාට නෙවෙයි නම් හැම එකකට බැනගෙන බැනගෙන යන්න එපා මචං
    පොඩ්ඩක් හිතපං අලවෙලා ඉන්නෙ මේ වෙලාවෙ තව ගහන්න ගිහිල්ලා ඡන්ද වලට කෙළ කරගනියි ද මහින්ද ?:eek:

    අනික හිතපං ඕකෙන් මැරුනෙ එක මිනිහයි ඒ කියන්නෙ ජෙනරල් ට නැති උනේ එක ඡන්දයයි
    ඔන්න මිනිස්සු 1000 කට විතර අහු නොවෙන්න වැඩේ දෙන්න තිබ්බනං මහින්ද ඒ දේ කරන්නත් පූලුවං නොකරන්නත් පුළුවං
    නමුත් මේ ප්‍රහාරය නම් අනිවාර්‍ය්න්ම මහින්දගෙ අනුදැනුම ඇතුව වෙච්චි එකක් නෙවෙයි :yes:
    ඒ වුනත් මේක මහින්ද පාක්ශිකයෙක්ගේ වැඩක් වෙන්නත් පුලුවන් නේද ?? :oo::oo:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    අනෙ පලයන් පොන්සි රජෝ යන්න..
    අහින්සක මිනිස්සු මරල මෙතන එනව සුදනා වෙන්න..
    වල් බල්ලෝ..
    තොපි බලන් හිටපන් තොපේ පොන්න මහින්ද දිනනකන්..
    වල් හොරා:growl::growl::growl::growl::growl:

    නිකං කරුණු කාරනා හොයන්නෙ නැතුව බුරන උඹල වල් බල්ල නැත්නම් කසුන් ද ?:)
    මචං කසුන් හැමතිස්සෙම මොනව හරි source එකක් අරගෙන කරුණු කාරනා ඇතුව කතා කරනව
    උඹ බුරනවා ?

    කලබල වෙන්න එපා මමත් ඡන්දෙ දෙන්නෙ SF ට තමා
    නමුත් මේකද කතා කරන විදිය ?

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ වුනත් මේක මහින්ද පාක්ශිකයෙක්ගේ වැඩක් වෙන්නත් පුලුවන් නේද ?? :oo::oo:

    machan mahindatawath control nathi mervin wage porawal ennawane............

    math piligannawa mahinda danuwathwa una deyak neme kiyala............

    matanam saka mervin wage kisi molayak nathi eunge wada.......

    pradeshiya sabawe manthri kenekge puthek ekka awa set ekak kiyala neda kattiya kiyanne (mama news site wala dakapude kiuwe hode)................
    :(:(

    ඔව් බං ඒකයි මං කිව්වෙ මහින්දගෙ අනුදැනුම ඇතුව වෙච්චි වැඩක් නෙවෙයි කියල :)
    නමුත් මේක ඒගොල්ලන්ගෙ පාක්ශිකයෙක්ගෙ වැඩක් වෙන්න පුළුවං :yes: