ඇත්තටම මිනීමරුවෝ කවුද?
ඇත්තටම මිනීමරුවෝ කවුද?
Written by Daya Wednesday, 13 January 2010 15:39 Top Lanka News ජනවාරි 13
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මිනිමරන ආණ්ඩුවක් වශයෙන් හදුන්වමින් ඊට විරෝධය දැක්විමේ රැස්විමක් පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විනි. රැුස්වීම සංවිධානය කිරිමේ මුළික වුයේ ජවිපෙරමුණ සහ එජාප යයි.
රැස්විම පිළිබදව අදහස් දැක්වු මාධ්‍යවේදියෙක් කීවේ මේක අබුද්දස්ස කාලයක් බවයි. 88 - 89 අවුරුදුවල රට පුරා වධකාගාර හදාගෙන තරුණ තරුණියන් 60, 000 කට අධික සංඛ්‍යාවක් මරා දැමු එක්සත් ජාතික පක්ෂය නියෝජණය කරන රනිල් වික්රමසිංහත් , මේ රටේ අහිංසක පුරවැසියන් විශාල පිරිසක් කෘර අයුරින් ඝාතනය කිරිමට මුල්වු එමෙන්ම දහස් ගණන් තරුණ තරුණියන් බිල්ලට යැවු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එදා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මරාදමන්ඩ ගිය කණ්ඩායමේ සිටි සෝමවංශ අමරසිංහත් , මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මිනීමරු ආණ්ඩුවක් වශයෙන් හැදින්වීම අපුරු දෙයක් බවයි. රාජපක්ෂ ආණ්ඩුව මිනීමරනවා යයි රනිල් හා සෝමවංශ කීම අබුද්දස්ස සිද්ධියක්නොවේ. පසුගිය කෙටි ඉතිහාසය අමතක කරමින් මෙබදු කතා පිළිගන්නන් සිටීම අබුද්දස්ස කාලයේ සිද්ධියක් බව මාධ්යවේද්ියා වැඩිදුරටත් පැහැදිලි කළේ ය .
ඇත්තටම මිනීමරුවෝ කවුද?
Written by Daya Wednesday, 13 January 2010 15:39 Top Lanka News ජනවාරි 13ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මිනිමරන ආණ්ඩුවක් වශයෙන් හදුන්වමින් ඊට විරෝධය දැක්විමේ රැස්විමක් පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විනි. රැුස්වීම සංවිධානය කිරිමේ මුළික වුයේ ජවිපෙරමුණ සහ එජාප යයි.