එක තැනකින් වැඩ ගොඩක්
මේක මම තවම අත්දැකලා නෑ.බලන්න කොයිතරම් පහසුද කියලා.බොහෝමයක් අත්‍යාවශ්‍යය මෘදුකාංග රාශියක් එකම තැනකින් ගන්න පුළුවන්.අවශ්‍ය කරන මෘදුකාංග ටික සළකුනු කරන්න.හොර බඩු නොවේ.සියල්ලම පාහේ freeware-opensource-trial.
ලැබෙන තනි installer එක රන් කිරීමෙන් සියල්ලම එකවර download & install වේ.
රිපෝස්ට් නම් සමාවේවා