උ. හා නැ. යලි ඒකාබද්ධ කිරීමේ ෆොන්සේකා කුමන්
උ. හා නැ. යලි ඒකාබද්ධ කිරීමේ ෆොන්සේකා කුමන්ත්‍රණයට ජවිපෙ විරෝධය
උතුරු සහ නැගෙනහිර පළාත් දෙක යලි එක් පළාතක් බවට පත් කිරීම සඳහා රනිල්, ෆොන්සේකා සහ සම්බන්ධන් දරය වෑයම කෙසේ හෝ පරාජය කල යුතුබව මීට සුළු වේලාවකට ප්‍රථම රුස් වූ ජවිපෙ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.
මෙම තීරණයට එරෙහිව දැඩිව පෙනී සිටිමින් ඔවුන් තුල ඇති මතය බිදිය යුතු බවත් එසේ නොවුනහොත් පක්ෂයක් ලෙස ජනතා විමුකිති පෙරමුණට ඇති වන බලපෑම අතිවිශාල බවත් අද පැවති දේශපාලන මණ්ඩල හමුවේදී ආවේගශීලී කතාවක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසා ඇත.
ද්‍රවිඩ සංධානයේ සහාය ලබා ගැනීම සඳහා සම්බන්ධන් ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිබදව ජවිපෙ දැනුවත් නොකිරීමත් එම කොන්දේසි සඳහා රනිල් වික්‍රමසිංහ හා සරත් ෆොන්සේකා ජවිපෙ මතය විමසීමකින් තොරව ඒකඟතාවය පල කිරීමත් පිළිබදව දැඩි විරෝධයක් මෙම සභාවේදී මතු වූ බවද අප වෙත වාර්තා වේ.
දේශපාලන මණ්ඩලයේදී ඇතිවූ විවිධ විරෝධතාවයන් වෙනුවෙන් කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉදිරිපත් වී ඇති අතර දේශපාලන මණ්ඩලයේ බහුතර මන්ත්‍රී වරුන්ගෙන් ඔහුට විරෝධය එල්ල වී ඇතිබව ද වාර්තා වේ.
Hicorp සමාගම පිළිබදව කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත්තේ සරත් ෆොන්සේකා මෙම සමාගම පිළිබද කරුණු ජනතා විමුක්ති පෙරමුණෙන්ද වසං කර ඇති බවයි. ඇත්තෙන්ම මෙම සමාගම ධනුන තිලකරත්නට අයිතියක් ඇති බවත් සිදුකර ඇති ගණුදෙනු වල විනිවිදභාවය පිළිබදව ගැටලු පවතින බවත් පවසා ඇති සුනිල් හඳුන්නෙත්ති ජනතාවගේ අවධානය මෙම කාරණයෙන් ඉවත්කර ගැනීමට වහාම යමක් කලයුතු බව ද අවධාරණය කර ඇත.