අකිලගේ මඩ පෝස්ටරය රනිල් නියමයෙන් නවතී
අකිලගේ මඩ පෝස්ටරය රනිල් නියමයෙන් නවතී
[Jan 16 2010]
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සහ ජාතික යොවුන් පෙරමුණේ සභාපති අකිල විරාජ් කාරියවසම් ජනාධිපති රාජපක්ෂට විරුද්ධව රට පුරා ඇලවීමට සූදානම් කරතිබූ මඩ පෝස්ටරයේ බෙදා හැරීම සහ ඇලවීම වහාම නවත්වන ලෙස රනිල් වික්රමසිංහ අකිල විරාජ්ට අණකර ඇතැයි අප වෙත වාර්තා වේ.