ෆොන්සේකා ෆිල්ම් !

ෆොන්සේකා ෆිල්ම් !

ෆොන්සේකා ෆිල්ම් බැලුවද?
රටේ ඉහළම උසාවිය(අලාභයක් නොවන සේ ගනන් මිනුම් ඇතිව) නියෝග කරලත් අඩු මිලට නුදුන් බොහෝ දේ මේ දවස් වල ආන්ඩුව නිකංම වගේ දෙනවා.ෆොන්සේකා හාල්-ඉන්ධන-වැටුප් වර්ධක..............
අලුත්ම තුරුම්පුව හමුදා නායකයින් බලයට පත්වී රටවල් කාබාසීනියා කල හැටි දැක්වෙන ෆිල්ම් මාලාවක් ඉදිරියේදී මඬවාහිනය හා දීන වාහිනී ඔස්සේ එක දිගට බලාගත හැකියි.ඊයේ ඉඩි අමීන්ගේ උගන්ඩාව පෙන්නුවා.
අනේ වාසනාවන්,චන්දය දෙන්න තව මාස 3ක්වත් තිබුනා නං තව කොච්චර දේවල් ලැබෙයිද?
 
Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    මඩ ගහන ගහන තරමට මහින්දටමයි අවාසි
    අපේ රටේ හොරු ටික එලවනවා නම් හමුදා පාලනයක් ආවත් මොකද??
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අනික ෆොන්සේකා කියන්නේ දැන් විශ්‍රාම ගිය කෙනෙක්නේ
    ඉඩි අමීන්ලා හිට්ලර්ලා එහෙම අය නෙමෙයි
    ඕවා හොදයි බුදු පිලිමෙත් අයින් කරලා මහින්දගෙ ෆොටෝ එල්ලගෙන ඉන්න අයට
     
    appo owwa balanda epa wikara pennanne me yaka patta bayawillak ne bayawela thynne
    ඒවයේ අනිත් බයිලා නං කොහොමවත් බලන්නෙ නෑ.ඒත් චන්දයට පෙර හොඳම ක්වලිටියේ දුර්ලභ ෆිල්ම් නොමිළේ පෙන්නනකොට නොබලා කොහොමද? ඇඩ් යන්නෙත් නැති තරම්.:lol:
     
    මඩ ගහන ගහන තරමට මහින්දටමයි අවාසි
    අපේ රටේ හොරු ටික එලවනවා නම් හමුදා පාලනයක් ආවත් මොකද??
    දීන වාහිනිය විතරනේ රටේ බොහෝ තැන්වලට පෙනෙන්නේ.එයාල ලස්සනට ජනරාල්ට පබ්ලිසිටි දෙනවා.එයාල මඬ කියලා හිතාගෙන ගැහුවට ගැහුවට ජනතාව අවදියෙන්.:lol:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දීන වාහිනිය විතරනේ රටේ බොහෝ තැන්වලට පෙනෙන්නේ.එයාල ලස්සනට ජනරාල්ට පබ්ලිසිටි දෙනවා.එයාල මඬ කියලා හිතාගෙන ගැහුවට ගැහුවට ජනතාව අවදියෙන්.:lol:

    මඩ දේශපාලනේට බහුතරයක් විරුද්ධයි
    ජනතාව ඕවට නිවැරැදි තීන්දුව ගනීවි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    f0snr8.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක
    අනික ෆොන්සේකා කියන්නේ දැන් විශ්‍රාම ගිය කෙනෙක්නේ
    ඉඩි අමීන්ලා හිට්ලර්ලා එහෙම අය නෙමෙයි
    ඕවා හොදයි බුදු පිලිමෙත් අයින් කරලා මහින්දගෙ ෆොටෝ එල්ලගෙන ඉන්න අයට

    :yes::yes::yes: