රනිල් කඩේ යන්නේ ඇයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    රනිල් කඩේ යන්නේ ඇයි

    ආර් සම්බන්ධන් වෙනුවෙන් රනිල් කඩේ යන්නේ ඇයි?

    ලංකාදීප පුවත්පතේ පළවූ වාර්ථාව ආර් සම්බන්ධන් විසින් නිවැරදි නොකරන්නේ මන්ද?

    පහත උපුටා ගැනීම ලංකාදීප ඉරිදා

    2cfw3g0.png

    ek57gi.png


    ඉරිදා ලංකාදීප කතු වැකිය

    351s9id.png

    339na0n.png

    2vw8hmr.png

    295ua0m.png


    සම්බන්ධන් ලංකාදීප ප්‍රකාශය නිවැරදි නොකට , වෙනත් ප්‍රකාශයක් කරයි , එහි පැහැදිලිවම ඔහු මෙසේ පවසයි


    2yzkklg.png


    ඒකීය නෙමේ ,

    2005 රනිලුත් අරන් අවේ ඕක තමයි , එවෙලෙත් තරගය තිබ්බේ , ඒකීය සහ එක්සත් පදනම මුල් කරගෙන , එක්සත් කියන්නේ සන්ධීය (Federal )


    .............................................
    දයාශීලී ලියනගේ පළමු වැනියාද
    අන්තිමයාද නොවේ


    http://www.divaina.com/2010/01/17/feature09.html
     
    Last edited:

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    ආර් සම්බන්ධන් වෙනුවෙන් රනිල් කඩේ යන්නේ ඇයි?

    ලංකාදීප පුවත්පතේ පළවූ වාර්ථාව ආර් සම්බන්ධන් විසින් නිවැරදි නොකරන්නේ මන්ද?

    පහත උපුටා ගැනීම ලංකාදීප ඉරිදා

    2cfw3g0.png

    ek57gi.png


    ඉරිදා ලංකාදීප කතු වැකිය

    351s9id.png

    339na0n.png

    2vw8hmr.png

    295ua0m.png


    දයාශීලී ලියනගේ පළමු වැනියාද
    අන්තිමයාද නොවේ


    http://www.divaina.com/2010/01/17/feature09.html

    KOLLA OKA MINISSUNTA NONDI UNA ANDUWE BORUWAK KIYALA :lol::lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    අද ලංකාදීප පත්තරේ මුල් පිටුවේ ඔය ගැන පැහැදිලි කිරීමක් තිබ්බ බන්...

    අනික ඔයාට වඩා කඩේ යැමේ අයිතියක් රනිල්ට තියනවා මොකද සරත්ව UNP එකේ සහය දෙනවා කියලා තිරනය ගත්තේ රනිල් මුලික වෙලා ඉතින් UNP චන්ද දායකයන් වෙනුවෙන් රනිල් සරත් හට කඩේ යාම අනිවාර්යයි.....

    මෙකත් බලන්න කෝ.....


    http://www.lankadeepa.lk/2010/01/17/front_news/05.htm
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    tlai;a rdcH rduqjla

    2yzkklg.png


    ඒකීය නෙමේ ,

    2005 රනිලුත් අරන් අවේ ඕක තමයි , එවෙලෙත් තරගය තිබ්බේ , ඒකීය සහ එක්සත් පදනම මුල් කරගෙන , එක්සත් කියන්නේ සන්ධීය (Federal )

     
    Last edited: