හංස රුව සහිත බිත්තරයක් මාතරින් හමුවේ

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
හංස රුව සහිත බිත්තරයක් මාතරින් හමුවේ

හංසයෙකුගේ රුව සහිත බිත්තරයක් හමුවීමේ අපූරු පුවතක් වැලිගමින් වාර්තා වේ. මෙම අපූරු බිත්තරය හමුවී ඇත්තේ මාතර, වැලිගම, වැලිපිටිය නගරයේ නසීමාවිලාහි පදිංචි එම්.පී.එම්.සෙමීර් මහතාගේ නිවසිනි. විනෝදයට ඔහු කිකිලියන් හා කුකුලක් කිහිපදෙනෙකු ඇති කරන අතර, අද එම කිකිලියන් දැමූ බිත්තර එකතු කරමින් සිටියදී මෙම අපූරු බිත්තරය හමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අප මාතර වාර්තාකරු සමඟ අදහස් දක්වමින් සෙමීර් මහතා පැවසුවේ තමන් අවධාරණය කර සිටින්නේ මෙය තමන් ඇති කළ කිකිලියගේ ක්‍රියාවක් මිස තමන්ගේ ක්‍රියාවක් නොවන බැවින්, රාත්‍රී කාලයේදී සිය නිවසට කිසිදු කරදරයක් නොකරන ලෙසයි. :baffled::rofl::P:lol:

b300.jpg



b01.jpg




b02.jpg