ඇත්තටම මෙහෙම වෙනසක් අපි සරත්ට

වැඩි විස්තර ගන්න / for more information
http://www.sendspace.com/file/xvmjil
සරත් හිතාගෙන ඉන්නෙ මුළු තිවිධ හමුදාවන්ටම අණ දුන්නේඑයා කියලා. එත් හිතන්න සරත් යුධහමුදාවට අණ දෙනකොට ජනාධිපතිතුමා සියළුම ජාත්‍යන්තර බලපෑම්වලට මුහුන දීලා මේ යුද්ධය ඉවරකරන්න මහන්සිවුනා. සරත්ගේ පැටිකිරිය මේ වන විට ටිකටික එලිවේගෙන එනවා.
UNP & JVP අය කියන්නෙ දූෂණය වංචාව පවුල්වාදය ගැනවිතරයි. ඒත් 2002 - 2004 කාලය තුල UNP උදවිය ටකරන් තහඩු ටිකෙනුත් ගැහුවා කියලා ගොඩක් අයට අමතකයි.
සියළු ලක්වාසීනි 2009 මැයි මාසේ 18 19 20 යන දවස්වලදි ඔබ කොහොමද හිටියේ දැන් ඔබ මොනවද කරන්නෙ කියලා 26 උදේ ඡන්ද පොලට යන ගමන්වත් කල්පනාකරන්න. මතු පරම්පරාවටම දැන් හෙටක් තියනවා. ඒ ගැනත් හිතන්න. නැත්නම් ඔබ ඔබේ අම්මට තාත්තට පවා වංචා කලා කියලා මැරෙන්න මොහොතකට හරි කලින් දැනේවි. හැමදේටම වඩා මනුෂ්‍යත්වය ගැන සිතන්න.

Last edited: