ඔයාල හැමෝටම සුභ දවසක්. 

මගෙ ලඟ අජිත් මුතුකුමාරණගෙ සිංදු ගොඩක් තියෙනවා.
මම ඒව ටික මෙතනට අප්ලෝඩ් කරලා දානවා. කැමති අය ඉන්නවනම් ගන්න. 
හැබැයි ඉතින් අරගෙන නිකන් ඉන්නෙපා. 
ඒ වගේම ඔයාල කැමති සිංදු තියෙනවනම් ඉල්ලන්න. මම දෙන්නම්. 

Last edited: