සල්ලාලකමේ විපාක...

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සල්ලාලකමේ විපාක...

eeeeb.png

:shocked::shocked::shocked:

Jan 24, 2009
3,532
130
0
අපෝ මොන පවු ජීවිතයක්ද!! මේක ඔපරේශන් එකක් කරලා අයින් කෙරෙව්වොත් මෙයාට මනුස්සයෙක් වගේ ඉන්න පුලුවන් වෙයි:eek::eek::eek::eek:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අපෝ මොන පවු ජීවිතයක්ද!! මේක ඔපරේශන් එකක් කරලා අයින් කෙරෙව්වොත් මෙයාට මනුස්සයෙක් වගේ ඉන්න පුලුවන් වෙයි:eek::eek::eek::eek:

කියන්න බෑ.. සමහරවිට හරියන්නත් පුලුවන්..නොයන්නත් පුලුවන්..:(:dull:
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මාරයි... වීඩියෝ එක දැම්මෙ නැත්තම් මම මේක එච්චර ගණන් ගන්නෙ නෑ....
    smallville කිව්ව වගේ මමත් කියන්නෙ ශල්‍යකර්මයක් මගින් ‍ව්රුෂණ කෝෂ ඉවත් කරොත් ගොඩක් පහසුවක් වේවි..... අනික ඕක තිබ්බ කියල වෙන වැඩක් කරන්නත් බෑ....
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔය වෘෂණ කෝශ වලට බරවා වැළදීම නිසා ඇතිවෙන තත්ත්වයක්.
    මිනිස් සිරුරේ අත්,කකුල්,කාන්තාවන්ගේ පියවුරු,පිරිමින්ගේ වෘෂණ කෝශ වගේ අවයව වල තිබෙන වසා ප්‍රණාල බරවා පණුවන්ගෙන් අවහිර වීම නිසා ඒ අවයව ප්‍රමාණයට වඩා මහත් වෙනවා.
    ඔය තත්ත්වය එතරම් දුර්ලභ නෑ.
     
    විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.
    හොඳම දේ අප හැකි තාක් දුරට පාපයෙන් ඈත්වී සුචරිතයට-කුසලයට ළං වීමයි.
    සංසාරය කෙතරම් භයානක තැනක්ද යන වග බුදු දහමේ අපට කියා දී තිබියදිත්-ඇස් පනාපිට කර්ම විපාක දෙන හැටි දැක දැකත් අප මොනතරම් පාපයන් රැස් කරනවාද?

    Treveen

    Member
    Aug 4, 2009
    225
    21

    හලෝ බූතයා.... බුද්ධාගම නොදන්නා නිසා ආගම විකුර්ති කරන්න එපා. මේ මනුස්සයා දුප්පත් නූගත් ඒකයි එහෙම වෙලා තියෙන්නෙ. මේ රෝගයක්.... ආගම කරන්න ඕන මිනිස්සු බය කරන එක නොවේ ගිලනුන්ට උවැටන් කිරීම.
    බුද්ධාගම ඉගෙන ගනු බූතයා.....
     
    • Like
    Reactions: kitt354

    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    බුද්ධාගම නොදන්නා නිසා ආගම විකුර්ති කරන්න

    හලෝ බූතයා.... බුද්ධාගම නොදන්නා නිසා ආගම විකුර්ති කරන්න එපා. මේ මනුස්සයා දුප්පත් නූගත් ඒකයි එහෙම වෙලා තියෙන්නෙ. මේ රෝගයක්.... ආගම කරන්න ඕන මිනිස්සු බය කරන එක නොවේ ගිලනුන්ට උවැටන් කිරීම.
    බුද්ධාගම ඉගෙන ගනු බූතයා.....
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: Udperi

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,792
    113
    හෝම් ස්වීට් හෝම්
    හලෝ බූතයා.... බුද්ධාගම නොදන්නා නිසා ආගම විකුර්ති කරන්න එපා. මේ මනුස්සයා දුප්පත් නූගත් ඒකයි එහෙම වෙලා තියෙන්නෙ. මේ රෝගයක්.... ආගම කරන්න ඕන මිනිස්සු බය කරන එක නොවේ ගිලනුන්ට උවැටන් කිරීම.
    බුද්ධාගම ඉගෙන ගනු බූතයා.....

    සිරාවට කර්මය කියන්නෙ එක නියාම ධර්මයක් විතරයි
    එකනිසා කර්මයට හැමදෙම බාරදෙන එක මහ වැරදි වැඩක්
    මෙක genetic disorder එකක් නං එක කර්මය නෙවෙ බීජ නියාමයට වැටෙන්නෙ :nerd:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    සිරාවට කර්මය කියන්නෙ එක නියාම ධර්මයක් විතරයි
    එකනිසා කර්මයට හැමදෙම බාරදෙන එක මහ වැරදි වැඩක්
    මෙක genetic disorder එකක් නං එක කර්මය නෙවෙ බීජ නියාමයට වැටෙන්නෙ :nerd:

    නෝ තිලා
    මම හිතන්නෙ ඒක ජෙනටික් ඩිස්ඕඩර් එකක් නෙමෙයි
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.
    හොඳම දේ අප හැකි තාක් දුරට පාපයෙන් ඈත්වී සුචරිතයට-කුසලයට ළං වීමයි.
    සංසාරය කෙතරම් භයානක තැනක්ද යන වග බුදු දහමේ අපට කියා දී තිබියදිත්-ඇස් පනාපිට කර්ම විපාක දෙන හැටි දැක දැකත් අප මොනතරම් පාපයන් රැස් කරනවාද?

    මම කතාකරේ පාප කර්මය ගැන නෙමෙයි
    ඒ මනුස්සයගෙ කර්මය හරි නැත්තම් වෙන මොකක්හරි හේතුවක් නිසා හරි එයාට ඒ ලෙඩේ වැළදිලා තියනවා.
    ඒක සුව කරන්න පුළුවන්නම් ඒක සුව කරන එකේ වැරැද්ද මොකද්ද?
    හැබැයි බරවා රෝගය නිසා යම් අවයවයක් විකෘති වුනාට පස්සෙ ඒක ස්වභාවික තත්ත්වයට ගේන එක ගොඩාක් අමාරුයි.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,792
    113
    හෝම් ස්වීට් හෝම්
    නෝ තිලා
    මම හිතන්නෙ ඒක ජෙනටික් ඩිස්ඕඩර් එකක් නෙමෙයි

    එහෙමද මම තාම වීඩියෝ එක බැලුවෙ නැ
    බලන්න මෙව්වයි වගෙ :P

    කොහොම උනත් හැම දෙයක්ම කර්මයට බාරදෙන එකනං පිළිගන්න පුලුවං දෙයක් නෙවෙ :no:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,792
    113
    හෝම් ස්වීට් හෝම්
    විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.
    හොඳම දේ අප හැකි තාක් දුරට පාපයෙන් ඈත්වී සුචරිතයට-කුසලයට ළං වීමයි.
    සංසාරය කෙතරම් භයානක තැනක්ද යන වග බුදු දහමේ අපට කියා දී තිබියදිත්-ඇස් පනාපිට කර්ම විපාක දෙන හැටි දැක දැකත් අප මොනතරම් පාපයන් රැස් කරනවාද?

    -ට + එකතු කලාම උත්තරෙ තියන් - අගය අඩු වෙනවා
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    එහෙමද මම තාම වීඩියෝ එක බැලුවෙ නැ
    බලන්න මෙව්වයි වගෙ :P

    කොහොම උනත් හැම දෙයක්ම කර්මයට බාරදෙන එකනං පිළිගන්න පුලුවං දෙයක් නෙවෙ :no:

    බලපන් බලපන්
    එහෙම අවුලක් නෑ

    අනිවා කර්මය කියන්නෙ නියාම ධර්ම වලින් එකක් විතරයිනෙ