ඇයි මෙහෙම කරන්නේ............. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් දෙන...ජනාධිපතිගේ මීටින් වල වීඩියෝ පට විතරක් පලකරන්න කියල අනෙකුත් මාධ්‍ය වලට දෙන්නේ????????? ඇයි ඔවුන්ට ඒවා ආවරණය කරන්ඩ දෙන්නේ නැත්තේ???????????