සරත් හොදයි

jgunarathne

Member
Jun 17, 2008
32
1
0
සරත් හොදය ඉතා හොදය නමුත්යුද්ධයටය......... රනිල් යුද්ධය පැවති කාලයේ කලේ මොකක්ද
හකීම් යුද්ධය පැවතිකාලයේ කලේ මොකක්ද
ටීඑන්එක කලේ මොකක්ද .................
දැන්... සරත් ඉන්නේ කා සමගද????
අනාගත දේශය ගොඩනගන්නේ කාසමගද........?
එය යහපත් වේවි................?
සරත් එදා යුධ සෙනවියෙක වූ ඔබට අප ගරැ කරමු.......
නමුත්..... අද ඔබඑදා ඔබනොවෙයි
ඔබ සිටින්නේ කා සමගද ????
......................................................
මෙතනින් විස්තර අරගෙන කියවන්න
http://www.sendspace.com/file/grknqh
http://www.sendspace.com/file/pt7srv
 
Last edited: