යළි පුබුදමු එළකිරි.කොම් !!!
රටට අතිශයින්ම තීරණාත්මක තවත් ජනාධිපතිවරණයක් තව දින දෙකකින් අවසන් වේ.
මෙතෙක් අප එකිනෙකා තම තමන්ට හැඟෙන පරිද්දෙන් දේශපාලනික මත අදහස් වපුරමින් ගත කල යුගය අවසන් කරමු.පක්ෂ-විපක්ෂ අප හැමගේම අදහස්-විවාද රටේ පොදු ජනමතයට යම් අල්ප හෝ(ලියාපදිංචි සාමාජිකයන් හැර තව අති විශාල ජනතාවක් එළකිරියට නිරන්තරයෙන් ගොඩවදින හෙයින්) බලපෑමක් වී ඇතිවාට සැක නැත.
ඒ කෙසේ වුවද 27 වැනිදා ජනමතය එළිබසිනු ඇති.ඒ දිනුම පැරදුම කවරක් වුවද,ඉදිරියේදි හිත්රිදවීම්- වචනවලින් හෝ පලිගැනීම් නැවැත්වීම පිනිසත් හා අප හැමගේම සමඟිය පිනිසත්
අප මෙතුවක් අපගේම මිතුරු-මිතුරියන් සමඟ ගෙන ගිය සංවාද ඇතුළත් සියළු දේශපාලන ත්‍රෙඩ් අද මධ්‍යම රාත්‍රීයෙන් පසු ඉවත් කරණ මෙන් පාළක තුමා ගෙන් ඉල්ලා සිටිමි.
මෙය මාගේ මේ සම්බන්ධ අවසන් සටහනයි-මෙතනටත් දේශපාලනය ගාවා නොගෙන තම අදහස පලකරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

Last edited: