කුරුණෑගල මඩ ලොරිය පොලිස් අධිකාරී වාස් මැ&#3503

yehank

Member
Oct 14, 2006
163
3
0
කුරුණෑගල මඩ ලොරිය පොලිස් අධිකාරී වාස් මැ&#3503

නාවික හමුදා රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ පස්වරුවේ කුරූණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මඩ පත්‍රිකා සහ හොර ඡන්ද පත්‍රිකා තොගය කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ජනපති පුත් යෝෂිත රාජපක්ෂ පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.

මීට විරෝධය පළ කරමින් සිය නිල ඇඳුම ගලවා රාජකාරියෙන් ඉවත්වීම කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මංගල වික‍්‍රමනායක මහතා උත්සාහ දරා ඇති අතර අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වී එය ව්‍යර්ථ කර තිබේ.

මෙම ලොරියේ මඩ පත්‍රිකා සහ හොර ඡන්ද පත්‍රිකාවලට අමතරව මතැපැන් බෝතල් ඇසුරුම් විශාල ප්‍රමාණයක්ද තිබී ඇත. කෙසේ වෙතත්, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා පැමිණ දොනෝදහක් ජනයා බලා සිටියදීම මෙම ට‍්‍රක් රථය නිදහස් කර යවා තිබේ.
Was_gunawardena.jpg


පහත පළවන්නේ ඊයේ රාත්‍රි මෙම මඩ පත්‍රිකා මුදා ගැනීම සදහා කුරුණෑගල පොලීසියට ජයරත්න හේරත් ඇමතිවරයා සහ ඔහුගේ ගෝලබාලයින් බලපෑම් කළ ආකාරයයි


 

cjanaka

Active member
  • Jul 13, 2007
    518
    122
    43
    prasne thiyenne me hema deyakma MR supporters lata OK nisai.
    e gollo me jara wedai anduwen SF ta gahana mada walin kiyawena dei samana kirimai.
     

    yehank

    Member
    Oct 14, 2006
    163
    3
    0
    MAHINDA TA ITHIN HORA CHANDA DAMME NATHTHAM DINANDA BAHA KIYANA EKATA MEKA HONDA EXAMPLE EKAK.SO FRIENDS PLEASE RISE AGAINS THIS SHOW YOUR POWER BY VOTING SARATH FONSEKA
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    සිද්ධිය හරියටම දන්නෙ නම් නෑ
    ඒත් ඊයෙ පොලිසිය ලඟ කලබලයක් තිබ්බා
    ඔය වගේ කේස් එකක් තමයි ආරංචි උනේ