CBK with SF

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

SF ( Snakes Front ) බලකායට එකතු වුන අලුත්ම මුහුණ. මෙයාගේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන දැනගන්න කැමති අය වික්ටර් අයිවන්ගේ " චවුර රැජින " පොත කියවන්න....

මොවුන් සමග එකතු වූ තවත් මුහුණක් වන හිටපු අග්‍ර විනිශ්චයකාරතුමාගේ සාධාරනත්වය ගැන " නොනිමි අරගලය " පොත කියවන්න....
 
sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    SF ( Snakes Front ) බලකායට එකතු වුන අලුත්ම මුහුණ. මෙයාගේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන දැනගන්න කැමති අය වික්ටර් අයිවන්ගේ " චවුර රැජින " පොත කියවන්න....

    මොවුන් සමග එකතු වූ තවත් මුහුණක් වන හිටපු අග්‍ර විනිශ්චයකාරතුමාගේ සාධාරනත්වය ගැන " නොනිමි අරගලය " පොත කියවන්න....
    :up:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    27 දයින් පස්සෙ මහින්ද මහත්තය ගැනත් පොතක් එයි චෞර රජා කියල නේද
    නැත්නම් රජතුමා සහ ඇමතිල 120 කියල දැම්මත් හොදයි
    වික්ටර් අයිවන් ව හංගයිද දන්නෑ පොතක් ලිව්වොත් කියල බයට

    :lol: :lol: :lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    27 දයින් පස්සෙ මහින්ද මහත්තය ගැනත් පොතක් එයි චෞර රජා කියල නේද
    නැත්නම් රජතුමා සහ ඇමතිල 120 කියල දැම්මත් හොදයි
    වික්ටර් අයිවන් ව හංගයිද දන්නෑ පොතක් ලිව්වොත් කියල බයට

    :lol: :lol: :lol:

    සමහර ඊට කලින් එස්. එෆ් ගැන පොතක් එන්නත් ඉඩ තියනවා සහෝදරයා....

    මහින්ද ගැනත් පොතක් එනවානම් හොදයි. එතකොට මචං උඹලටයි, අපිටයි දෙගොල්ලොන්ටම කියවන්න පුලුවන්නේ ඇත්තම....
    මොකටද නිකන් බොරැ චෝදනා ඉස්සරහට දාගෙන දගලන්නේ. අද ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ කියලානෙ ඔබතුමාලා කියන්නේ...?
    එතකොට රනිල් අපේ බුද්ධි අංශ සාමාජිකයන් 48 ක් පාරෙදි මරන්න කොන්ත්‍රාත්තුව දුන්නේ..?එතකොට යහපාලන්යයි ප්‍රජාතන්ත්‍රවාදයයි තියෙන්න ඇති නේද මචං...?