පාහර බල්ලා.....

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මුට මෙහෙම කියලා මදි....

    රට පාවාදෙන කලවැද්දා......

    දැන් මට -rep දාන්න ඉස්සෙල්ලා මේක කියවපල්ලා....

    1267edi.jpg

    source--http://www.tamilnet.com/art.html?catid=13&artid=31050

    උබලාට english තේරෙනවා නේද..
     
    • Like
    Reactions: thicps and shammee

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    සිහසුන ගන්න රට දෑය පවා නොදෙනු
    පවා දෙන එවුන් මුනට කෙල ගසනු
    කසයෙන් තලා හිස පලදා කටු ඔටුනු
    ජනයා ඉදිරියෙ උන් නිරුවත් කරනු
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් tamil net එකට ඕනෙත් මහින්දව ගේන්න තමා
    එතකොට තමා මහින්ද දැන් සිංහල ජාතිවාදය අවුස්සන විදිහට උනට ආයි යුද්ධෙ පටන් ගන්න පුලුවන් පොඩ්ඩක් හිතල බලපන් රජතුමා දැන මීටින් වල කියන්නෙ මොනවද දෙමළ මිනිස්සුනට එකක් සිංහල මිනිස්සුන්ට තව එකක්

    උඹ නියම දේශප්‍රේමියෙක් නම් මට අහන්න තියෙන්නෙ

    උඹ විශ්වාස කරන්නෙ කොටින්ගෙ වේබ් අඩවිය කියන එකද ??? නැත්නම් ලංකාව වෙනුවෙන් තුන් පාරක් දිවිපුදන්න ගිහින් ජීවිතේම හමුදාවට කැප කරපු SF කියන එකද????