ජෙනරාල්ගේ ගැලවුම්කරුවා චන්ද්‍රිකා ?
ජෙනරාල්ගේ ගැලවුම්කරුවා චන්ද්‍රිකා ?
Written by Seetha Devi Monday, 25 January 2010 17:33 Top Lanka News ජනවාරි 26
ජෙනරාල් ෆොන්සේකා හොරගොල්ලට ගොස් චන්ද්‍රිකා කුමාරණගුංග හිටපු ජනාධිපතිනිය හමුවී ඇයගේ ආශිර්වාදය ලබමින් ජනාධිපතිවරණ ඡුන්ද සටන අවසන් කළේය. නිදහස ලැබු ලංකාවේ අන්ති දුෂිත පාලන කාලය කුමාරණගුංග පාලන කාලයයි. විදේශීන්ගේ ඕනෑ එපාකම් මත රට පාලනය කළ කුමාරණතුංග ජනපතිනියගේ කාලයේ කොටි බලය හොදටම ශක්තිමත් වුයේ ය. ජෙනරාල් ෆොන්සේකා ඒ කාලයේත් යුද්ධ හමුදාවේ රාජකාරි කළේය. ෙමි සිවඵ කාරණා දන්නා ජෙනරාල් යහ සහ ශක්තිමත් පාලනයක් ගෙනියමියි කියමින් චන්ද්‍රිකා කුමාරණතුංගගෙන් සිය මැතිවරණ ව්‍යාපාරය නිමකිරීම පිළිබදව ෆොන්සේකාට සිටි බොහෝ හිතවත්තු අප‍්‍රසාදය පළකරති.
ජෙනරාල්ගේ ගැලවුම්කරුවා චන්ද්‍රිකා ?
Written by Seetha Devi Monday, 25 January 2010 17:33 Top Lanka News ජනවාරි 26