ෆොන්සේකා තවමත් ජන්දය දී නෑ

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    ෆොන්සේකා තවමත් ජන්දය දී නෑ

    January 26, 2010 01:11 pm
    1890218873SARATH.jpg


    ජනාධිපති අපේක්ෂක, හිටපු යුධ හමුදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තවමත් සිය ජන්දය ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

    මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී ඔහුට ජන්දය හිමිබවත්, නමුත් ආරක්ෂක හේතූන් මත ඔහු ජන්දය භාවිත කරන අවස්ථාව පටිගත කර පසුව ෆොන්සේකා මහතාගේ මාධ්‍ය අංශය විසින් එම පටිගත කළ දර්ශන, ජනමාධ්‍ය වෙත ලබාදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

    http://www.adaderana.lk/news.php?nid=6985

    කොයි වේලාවට ද විඩියේ එක පෙන්නේ....සිරසේත් තාම දුන්නේ නැ..sf ට ඡන්දේ නැතිලු නේද..
    sf ඇමරිකන් නිසා නේද..අනුරගේ පච
     
    Last edited:

    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    SARATH FONSEKA Thawamath chande daala nehelu... Rupawahini , ITN. Swarnawahini kiyana widiyata thawama kisima aaranchiyak nethilu chande daapu 1kak gena. Sirase nan mama dan nehe.
    Deranata kiwuwalu chande demma kiyala SF ge Office 1ken... Hebei kisima thenaka sadahanak nehe Chande demma kiyala.
    Mee ratee chande wath liyaapadinchi nokarapu minihek Janaadipathikama illanawa... Maara Fun 1ka.... haa....haa.....haa.....:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ane ban
    ambalangoda awit taniyama gange behela oru padinna hondai.
    Etakota oya security reason mukut ne.

    Chande dana 1 pennanna berilu security reason nisa,