සඳ පෑයුවත් බල්ලන් බිරුමට කැමති
එනමුදු සඳ මෙන්ම කඳු පහලට නො එති
දැයේ වීර උතුමන් දෙවියන් රකිති
අද මෙන් හෙටත් ඔබමය ලක ජනදිපති
දස දහසක් නොවේ විසිදහසක් දුන්නත්
සීනි හාල් පොල් ගෙඩි මිල ඉහල ගියත්
ලෙ රුහිරෙන් තෙමා විරුවන් බේරාගත්
රට පාව නොදෙමි මගෙ ගෙල සිඳ දමුවත්
පර දේශයක කොන්ත්‍රත්තුව බල වද්දා
කටු ලෙවකම්ය කියමින් අප බිය වද්දා
චන්දය දමනු කී චන්දය නැති හන්දා
ඒරොප්පෙටම පන්නමු ඔය කලවැද්දා
එනමුදු සඳ මෙන්ම කඳු පහලට නො එති
දැයේ වීර උතුමන් දෙවියන් රකිති
අද මෙන් හෙටත් ඔබමය ලක ජනදිපති
දස දහසක් නොවේ විසිදහසක් දුන්නත්
සීනි හාල් පොල් ගෙඩි මිල ඉහල ගියත්
ලෙ රුහිරෙන් තෙමා විරුවන් බේරාගත්
රට පාව නොදෙමි මගෙ ගෙල සිඳ දමුවත්
පර දේශයක කොන්ත්‍රත්තුව බල වද්දා
කටු ලෙවකම්ය කියමින් අප බිය වද්දා
චන්දය දමනු කී චන්දය නැති හන්දා
ඒරොප්පෙටම පන්නමු ඔය කලවැද්දා