හොටු පෙරාගෙන, අඬාගෙන ආපු ගෝඨාභය එකම ඉල්ලී&#351

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

කරුණාට කොමාන්ඩෝ, ජෙනරාල්ට විශ්‍රාමික පී.සී.ලා, මහින්දගේ දේශප්‍රේමය මේකද? - අනුර දිසානායක දේශීය 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 23:39 ත්‍රස්තවාදයට නායකත්වය දුන් කරුණා අම්මාන්ට කොමාන්ඩෝ ආරක්ෂාව ලබා දෙන ‍මහින්ද රාජපක්ෂ විසින් රට වෙනුවෙන් කැප වූ ජෙනරාල්ට විශ්‍රාම ගිය පොලිස් කොස්තාපල් දෙදෙනෙකු ලබා දී ඇති බවත්, රාජපක්ෂගේ දේශප්‍රේමය මෙයදැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විමසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ අද කොළඹ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිව‍සේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

"ත්‍රස්තවාදය වපුරපු, මේ රටේ අහිංසක ජීවිත විනාශ කළ, කොටි සංවිධානයට නායකත්වය ලබා දුන් කරුණා අම්මාන්ට කොමාන්ඩෝ බලකායේ හා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දෙන වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රට වෙනුවෙන් සිය දිවිය කැප කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරල. දැන් විශ්‍රාම ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ලබා දීල තියෙනව. අපි අහනව රාජපක්ෂගේ දේශප්‍රේමය මේකද කියල.

අද උදේ අපේ පක්ෂයේ නායක සෝමවංශ සහෝදරයට දුරකතනයෙන් කතා කරපු ගෝඨාභය රාජපක්ෂ සෝමවංශ සහෝදරයට මරණිය තර්ජණය කරල. 'උඹගේ ලංකා එක අපි ගිනි තියනව. උඹත් පරිස්සම්වෙලා හිටපන්' කියල කියල තියෙනව. අපි ගෝඨාභයට මතක් කරල දෙනව ජනතා විමුක්ති පෙරමුණ හරි ජෙනරාල් සරත් ෆොන්සේකා හරි කියන්නේ තර්ජනවලට බල වෙලා වැඩ කරන අය නෙමෙයි. අපිට මීට වඩා තර්ජන ආව.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ ගෝඨාභය සෝමවංශ සහෝදරය හම්බ වුණේ හොටු පෙරාගෙන. අඬාගෙන. බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක තමයි හමු වුණේ. මට ඕනෙ නම් ඒ නිවසේ ලිපිනයත් කියන්න පුළුවන්. එහෙම අඬාගෙන ආපු ගෝඨාභය එකම ඉල්ලීමයි කළේ. ඒ සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නෙ නැතුව ආණ්ඩුවට එක් වෙන්න කියන එක.

එහෙම කරපු ගෝඨාභය අද වීරයෙක් වගේ අපිට තර්ජනය කරනව. අපි නැවතත් කියනව ජනාතා විමුක්ති පෙරමුණ තර්ජනවලට බයේ දේශපාලනය කරන්නෙ නැහැ කියල.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරුන්ද සහභාගී ව සිටියහ.

SF05.jpg

SF04.jpg

SF03.jpg
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
එතකොට අර හමුදාවෙන් පැන්න 400 තියාගෙන පෙන්නන්නේ විශ්වාසනීය වෙනසක් වෙන්න ඇති නේද?:rofl::P

හමුදාවෙන් පැන්න 400ක් ඉන්නවා කියලා
අන්තිමට ආණ්ඩුවෙන්ම SFට දීපු
ආරක්ෂකයො 9 දෙනෙක් අල්ලගෙන ගියේ.
එතකොට ඒ හමුදාවෙන් පැන්න 400 කෝ ?.

:D:D:D
 
shenat

Well-known member
  • May 13, 2007
    58,444
    86,706
    113
    ආශ්චර්යමත් රටක
    හමුදාවෙන් පැන්න 400ක් ඉන්නවා කියලා
    අන්තිමට ආණ්ඩුවෙන්ම SFට දීපු
    ආරක්ෂකයො 9 දෙනෙක් අල්ලගෙන ගියේ.
    එතකොට ඒ හමුදාවෙන් පැන්න 400 කෝ ?.

    :D:D:D

    uththara natha... :lol::lol::lol::lol::rofl::rofl::rofl::dull::dull:

    anduwe ewun danne boruwata deshapremaya gana kagahanna witharai.. deshapremekuth na.. molekuth na.. deshapremaya thamai karuna amman tai jenaral tai salakana widiyen penne.. :yes::yes::(:(:(
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    කරුණාට කොමාන්ඩෝ, ජෙනරාල්ට විශ්‍රාමික පී.සී.ලා, මහින්දගේ දේශප්‍රේමය මේකද? - අනුර දිසානායක දේශීය 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 23:39 ත්‍රස්තවාදයට නායකත්වය දුන් කරුණා අම්මාන්ට කොමාන්ඩෝ ආරක්ෂාව ලබා දෙන ‍මහින්ද රාජපක්ෂ විසින් රට වෙනුවෙන් කැප වූ ජෙනරාල්ට විශ්‍රාම ගිය පොලිස් කොස්තාපල් දෙදෙනෙකු ලබා දී ඇති බවත්, රාජපක්ෂගේ දේශප්‍රේමය මෙයදැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විමසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ අද කොළඹ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිව‍සේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

    "ත්‍රස්තවාදය වපුරපු, මේ රටේ අහිංසක ජීවිත විනාශ කළ, කොටි සංවිධානයට නායකත්වය ලබා දුන් කරුණා අම්මාන්ට කොමාන්ඩෝ බලකායේ හා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දෙන වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රට වෙනුවෙන් සිය දිවිය කැප කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරල. දැන් විශ්‍රාම ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ලබා දීල තියෙනව. අපි අහනව රාජපක්ෂගේ දේශප්‍රේමය මේකද කියල.

    අද උදේ අපේ පක්ෂයේ නායක සෝමවංශ සහෝදරයට දුරකතනයෙන් කතා කරපු ගෝඨාභය රාජපක්ෂ සෝමවංශ සහෝදරයට මරණිය තර්ජණය කරල. 'උඹගේ ලංකා එක අපි ගිනි තියනව. උඹත් පරිස්සම්වෙලා හිටපන්' කියල කියල තියෙනව. අපි ගෝඨාභයට මතක් කරල දෙනව ජනතා විමුක්ති පෙරමුණ හරි ජෙනරාල් සරත් ෆොන්සේකා හරි කියන්නේ තර්ජනවලට බල වෙලා වැඩ කරන අය නෙමෙයි. අපිට මීට වඩා තර්ජන ආව.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ ගෝඨාභය සෝමවංශ සහෝදරය හම්බ වුණේ හොටු පෙරාගෙන. අඬාගෙන. බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක තමයි හමු වුණේ. මට ඕනෙ නම් ඒ නිවසේ ලිපිනයත් කියන්න පුළුවන්. එහෙම අඬාගෙන ආපු ගෝඨාභය එකම ඉල්ලීමයි කළේ. ඒ සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නෙ නැතුව ආණ්ඩුවට එක් වෙන්න කියන එක.

    එහෙම කරපු ගෝඨාභය අද වීරයෙක් වගේ අපිට තර්ජනය කරනව. අපි නැවතත් කියනව ජනාතා විමුක්ති පෙරමුණ තර්ජනවලට බයේ දේශපාලනය කරන්නෙ නැහැ කියල.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරුන්ද සහභාගී ව සිටියහ.

    SF05.jpg

    SF04.jpg

    SF03.jpg

    Budu ammo, captain cool ge bada !!

    Honestly feel sorry for the General.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හමුදාවෙන් පැන්න 400ක් ඉන්නවා කියලා
    අන්තිමට ආණ්ඩුවෙන්ම SFට දීපු
    ආරක්ෂකයො 9 දෙනෙක් අල්ලගෙන ගියේ.
    එතකොට ඒ හමුදාවෙන් පැන්න 400 කෝ ?.

    :D:D:D

    උත්තර නෑ මේවාට ඔය බොරුවට කෑගහන වල් බඩ්ඩන්ට .............!! :P:P:lol::lol: