ජෙනරාල් හෝටලයෙන් පිටවූ වීඩියෝ පටය ඉල්ලා &#3523

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ජෙනරාල් හෝටලයෙන් පිටවූ වීඩියෝ පටය ඉල්ලා &#3523

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් වන අවස්ථාවේදී නවාතැන් ගෙන සිටි කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ සිට පිටත්ව ගිය අවස්ථාවේ වීඩියෝ දර්ශන ඉල්ලා ඇති ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙකු එම වීඩියෝ පට ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිරස මාධ්‍ය ආයතනයට තර්ජනය කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

    මෙම අවස්ථාවේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව යුධ හමුදාවේ සෙබලුන් යෙදවා හෝටලයෙන් පිටතට පැමිණීම වලක්වා තිබූ අතර, මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා කිසිදු දේශීය මාධ්‍ය ආයතනයකට ඉඩ ලබා දුන්නේ නැත. නමුත් සිරස ආයතනය සිය කැමරා ශිල්පියා මෙම අවස්ථාව සඳහා සම්බන්ධ කළ අතර, දේශීය මාධ්‍ය නාලිකා අතරින් සිරසට පමණක් මෙම වීඩියෝ දර්ශන ලබා ගැනීමේ හැකියාව තිබිණි.

    මෙම වීඩියෝ දර්ශන රජයේ ඉහළ නිලධාරියෙකු විසින් රජයට ලබා දෙන ලෙස සිරස ආයතනයට දන්වා ඇත. නමුත් සිරස මාධ්‍ය ආයතනය එය ප්‍රතික්ෂේප කරමින් එම වීඩියෝ පටය ලබා දී නොමැති. මේ හේතුවෙන් මේ වන විටත් සිරස මාධ්‍ය ආයතනයට අදාල නිලධාරියා විසින් විවිධ බලපැම් එල්ල කරමින් සිටින අතර, සිරස ආයතනයේ බලපත්‍රය අවලංගු කරන බවටද තර්ජනය කර ඇත. නමුත් සිරස ආයතන ප්‍රධානීන් දිගින් දිගටම පවසා ඇත්තේ මෙම වීඩියෝ පටය ලබා දිය නොහැකි බවයි.

    කෙසේ වෙතත් සිරස මාධය ආයතනයට එල්ල වන බලපෑම් තවදුරටත් සිදු වෙමින් පවතින බවත්, සුළු හෝ සිදුවීමක් ඉස්මතු කොට සිරස මාධ්‍ය ආයතනයේ විකා‍ශන බලපත්‍ර අවලංගු කිරීමේ අවස්ථාව වැඩි දුරක නෙවන බවත් මෙම පුවචත අප වෙත හෙළි කළ පුද්ගලයා අප සමඟ වැඩිදුරටත් පැවසීය.

    sirasa_logo.gif

    SOURCE - http://www.lankatruth.com/sin/index...-45-20&catid=35:2008-10-13-08-30-14&Itemid=27
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    Ethin machan Government eka elluwahama video eka denna epaaMokada Sirasen record kale XXX ekakda denna baaakiyanne Kohomath sirasa ge pahath media ekak ban karana ekanam hodayi :yes:
     
    • Like
    Reactions: r3v0luti0nary

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    den lankawe hema deyakma aanduwata ona widiyata yatath kara ganna hadanne

    :lol: kohomath rataka hamadema anduwaa (Widayakaya Wiwasthadayakaya Adikaranaya) ta yatyi thamayi ehema nowunoth raaja wiroodee ne :P

    Sirasa oyakiyana widiyata ee wideo eka da bari ayiiiii ??????????
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    :lol: kohomath rataka hamadema anduwaa (Widayakaya Wiwasthadayakaya Adikaranaya) ta yatyi thamayi ehema nowunoth raaja wiroodee ne :P

    Sirasa oyakiyana widiyata ee wideo eka da bari ayiiiii ??????????

    widayakayata , Wiwasthadayakaya ha Adikaranaya nam yatath wela thiyenne...

    rate uthumma thana wana adikaranaye theerana walatath garu karanne nathi / pilipadhinne nathi widayakayen suba anagathayak... :yes::yes::rofl::rofl::dull::dull::(:(
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    "කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා"....... හානෙ ෆොනිට උන දෙයක්.. :p
     
    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    im really proud of u sirasa......kondak thiaygen wadka rana lanakawe ekama media eka.............
    sirasa rox 4 ever
    /SIZE]
     
    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් වන අවස්ථාවේදී නවාතැන් ගෙන සිටි කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ සිට පිටත්ව ගිය අවස්ථාවේ වීඩියෝ දර්ශන ඉල්ලා ඇති ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙකු එම වීඩියෝ පට ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිරස මාධ්‍ය ආයතනයට තර්ජනය කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

    මෙම අවස්ථාවේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව යුධ හමුදාවේ සෙබලුන් යෙදවා හෝටලයෙන් පිටතට පැමිණීම වලක්වා තිබූ අතර, මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා කිසිදු දේශීය මාධ්‍ය ආයතනයකට ඉඩ ලබා දුන්නේ නැත. නමුත් සිරස ආයතනය සිය කැමරා ශිල්පියා මෙම අවස්ථාව සඳහා සම්බන්ධ කළ අතර, දේශීය මාධ්‍ය නාලිකා අතරින් සිරසට පමණක් මෙම වීඩියෝ දර්ශන ලබා ගැනීමේ හැකියාව තිබිණි.

    මෙම වීඩියෝ දර්ශන රජයේ ඉහළ නිලධාරියෙකු විසින් රජයට ලබා දෙන ලෙස සිරස ආයතනයට දන්වා ඇත. නමුත් සිරස මාධ්‍ය ආයතනය එය ප්‍රතික්ෂේප කරමින් එම වීඩියෝ පටය ලබා දී නොමැති. මේ හේතුවෙන් මේ වන විටත් සිරස මාධ්‍ය ආයතනයට අදාල නිලධාරියා විසින් විවිධ බලපැම් එල්ල කරමින් සිටින අතර, සිරස ආයතනයේ බලපත්‍රය අවලංගු කරන බවටද තර්ජනය කර ඇත. නමුත් සිරස ආයතන ප්‍රධානීන් දිගින් දිගටම පවසා ඇත්තේ මෙම වීඩියෝ පටය ලබා දිය නොහැකි බවයි.

    කෙසේ වෙතත් සිරස මාධය ආයතනයට එල්ල වන බලපෑම් තවදුරටත් සිදු වෙමින් පවතින බවත්, සුළු හෝ සිදුවීමක් ඉස්මතු කොට සිරස මාධ්‍ය ආයතනයේ විකා‍ශන බලපත්‍ර අවලංගු කිරීමේ අවස්ථාව වැඩි දුරක නෙවන බවත් මෙම පුවචත අප වෙත හෙළි කළ පුද්ගලයා අප සමඟ වැඩිදුරටත් පැවසීය.

    sirasa_logo.gif

    SOURCE - http://www.lankatruth.com/sin/index...-45-20&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    U are also like our LKDOOD...
     
    chathu456

    Member
    Oct 9, 2006
    1,644
    3
    0
    37
    Colombo
    mata meh magul ahala epa wela.. dan maasa gaanak thisse elakiri ekata apu gaman dakinne deshapalane witahrai.. oii mahinda rajapaksa elakiri enne na thamusela kiyana ewa ahanna.. mewa methana discuss karala nikan degollo randu wenawa witharai.. kaatawath wisadumak labenne naa.. karunakarala danwath meka nawaththala daanna.. nikan kaale kanawa witahrai..