මහ නාහිමිවරු හමුවේ කෙපර බා එස්.බී. ඇණ ගනී
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක් වූ එස්.බී. දිසානායක මහතා ඊයේ මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් මුණ ගැසිණි. එහිදී දිසානායක මහතා මහ නාහිමිවරුන් නොමග යන ආකාරයේ ප්‍රකාශයන් කිහිපයක්ම සිදු කළේය.
මල්වතු මහ නා හිමි තිබ්බොටුවාවේ සුමංගල හිමියන් හමුවේ එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ පසුගියදා අත්අඩංගුවට ගත් ඌව තැන්නේ සුමන හිමියන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් බවයි.
කෙසේ වෙතත් එහිදී සුමංගල හිමියන් කිසියම් පුද්ගලයෙකු විසින් ඔබතුමා නොමඟ යවා ඇතැයි එස්.බී. දිසානායක මහතාට පෙන්වාදුන්හ.
එස් බී දිසානායක මහතා මහ නාහිමිවරුන් හමුවේ සිදු කළ ප්‍රකාශයන්හි වීඩියෝ දර්ශන පහත දැක්වේ.
source:www.lankatruth.com